බෝඩිමක් ඕන බත්තරමුල්ල කිට්ටුව (HELP)

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    බෝඩිමක් ඕන බත්තරමුල්ල කිට්ටුව (HELP)

    බෝඩිමක් ඕන කෙල්ලෙක්ට බත්තරමුල්ල කිට්ටුව , දන්න කව්රුහරි ඉන්නවනම් උදවු කරපන් මචන් ,හෙටම නවතින්න ඕන ඒකයි:confused:
     
    • Like
    Reactions: saja

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් බත්තරමුල්ල කිට්ටුව හොයා ගන්නකන් මාලඹේ බලපන්. sliit එක හරියෙ හොඳ තැන් තියෙනව security එහෙමත් තියෙන.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මචන් බත්තරමුල්ල කිට්ටුව හොයා ගන්නකන් මාලඹේ බලපන්. sliit එක හරියෙ හොඳ තැන් තියෙනව security එහෙමත් තියෙන.

    malabe hariyeth aulak na bn, kauruwath nadda bn danna:confused:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් බත්තරමුල්ල කිට්ටුව හොයා ගන්නකන් මාලඹේ බලපන්. sliit එක හරියෙ හොඳ තැන් තියෙනව security එහෙමත් තියෙන.
    :yes::yes::yes:
    I think good idea.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    බත්තරමුල්ලේ බෝඩින් පට්ටම ගනන්, ටවුන් එක කිට්ටුව බොහොම සාමාන්‍ය පහසුකම් තියන තනි රූම් එකක් උනත් 15+ ක් වගේ වෙනවා.(room + bathroom only). ඇනෙක්ස් එකක් නම් තව ගනන්
    ඒක නිසා කොස්වත්ත් පැත්තට වෙන්න පොඩ්ඩක් ඇතුල් පාරවල් වල බලපන් ගොඩක් තැන් වල බෝඩින් තියනවා ටිකක් අඩුවට හොයන්න පුලුවන්
    8කනුව තලාහේන හන්දිය පැත්තෙ තවත් අඩුයි. තලාහේන හන්දියෙන් ඇතුල් පාරෙ එහම බලපන් මම කාලයක් ඒ පැත්තෙ හිටිය, අවුලක් නැහැ හොදයි ඒත් ඒ ඇතුලෙ සමහර පැති තියනවා මුඩුක්කු වගේ සයිඩ් ඒව අස්සෙ බෝඩින් හොයන්නෙ නැතුව පොඩ්ඩක් හොද තැනකින් බලපන්
    ලහිපිට බලපන්, හැමදාම ඔයපැත්තෙ බෝඩින් දාල තියනවා
     
    battaramulla kittuwa unath unath aualk na . town ma oneth na bn