කොල්ලුපිටිය පැත්තේ ජොබක් කරන්න සෙට් උනා මචං.
නවතින්න තැනක් සෙට් කරගන්න ඕන.
ගෙයක් කුලියට ගන්න උනත් අවුලක් නෑ. රූම් එකක් උනත් අවුලක් නෑ.
අපේ සෙට් එකේ 15ක් විතර ඉන්නව. එක ගෙයක් හරි රූම් දෙක තුනක් හරි සෙට් කරගෙන නවතින්න හිතන් ඉන්නෙ.
දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලකෝ ඒ පැත්තේ බෝඩිමක් ගන්නවා නම් ගාන කීයක් විතර වෙනවද කියල and කොහොමද හොයාගන්නේ කියල
Thanks machaan