බෝඩිමක්

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මචන්ලා කැලනිය කැම්පස් එක ලගින් බෝඩිමක් හොයා ගන්න ඔනෙ.දන්න කවුරු හරි ඉන්නවන්ම් කියන්වද?කැම්පස් එක ලගින්ම පුලුවන්නම් ගොඩක් හොදයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mallita machan hoyanne.sehenna hewwa tama set une ne ekk.danata gedara idan yanne eka tikk karadari.kahathuduwe gewal

    mallige batchala ekka set wenna kiyapan.. nathi wenna ba... a tikema thyanawa mchn..
    Pattiya handiyeth thiyanawa godak aya a tike innawa nAwathila
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Kelaniya station eka gawa notice dala thiyenawa. Poddak station eka hariye balapan.