බෝඩිම් ජීවිතේ

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    කඩෙන් කාල් කාල් එපාම වෙල අද ඉදන් උයන්න පටන් ගත්ත. අම්මගෙන් අහගෙන හැදුවෙ අවුලක් නැ කන්න පුලුවන්.
    මේ වගේ ලේසියෙන් හදාගන්න පුලුවන් කෑම ටිකක් කියපල්ලකො.

    124.jpg
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කඩෙන් කාල් කාල් එපාම වෙල අද ඉදන් උයන්න පටන් ගත්ත. අම්මගෙන් අහගෙන හැදුවෙ අවුලක් නැ කන්න පුලුවන්.
    මේ වගේ ලේසියෙන් හදාගන්න පුලුවන් කෑම ටිකක් කියපල්ලකො.

    View attachment 220276
    eggs
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    හදන්න ලේසිම දේ තමයි මාළු ඇඹුල් තියල්. විනාඩි 45 ක් වගේ ලිපේ තියන්න ඕනි, කාලය යන එක තමයි ගැටලුව. හැබැයි දවස් කීපයක් තියාගන්න පුළුවන්නේ.

    පාන් වගේ කනවා නං තක්කාලි ගෙඩියක් තෙලට දාගන්න පුළුවන්. එහෙම නැත්තන් ලොකු ලුණු තෙලට දාලා වගේ. ඕක තමයි මාත් ඉස්සෙල්ලම උයන්න ඉගෙන ගත්තේ.

    ඕනි දෙයක් උයන එක නෙමේ වැඩේ. ඒවා කපලා කොටලා හදාගන්න එකනේ මුලින්.
     

    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    කඩෙන් කාල් කාල් එපාම වෙල අද ඉදන් උයන්න පටන් ගත්ත. අම්මගෙන් අහගෙන හැදුවෙ අවුලක් නැ කන්න පුලුවන්.
    මේ වගේ ලේසියෙන් හදාගන්න පුලුවන් කෑම ටිකක් කියපල්ලකො.

    View attachment 220276
    As a beginner it looks cool ,keep it up bro 😝😇
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Soya meat + parippu + papadan bodime inna kale ape jathika aharaya.

    Thawa itin chicken malu ehema genath badala ganna puluwn, uyannath puluwn dawas deka thunak tygnn puluwn fridge eke dala.

    Biththara
    Ala
    Carrot
     
    • Like
    Reactions: FuBaR

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    හොද චිකන් එකක් ගෙනත් හදපන්...බතුයි චිකන් හොදියි කන්න පුලුවන්
    තව පරිප්පුයි බිත්තරයකුයි / ඔම්ලට් එකකුයි
    අල කරිය
    මාලු කරිය
    පානුයි හොදි චුට්ටයි
     
    • Like
    Reactions: FuBaR

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කඩෙන් කාල් කාල් එපාම වෙල අද ඉදන් උයන්න පටන් ගත්ත. අම්මගෙන් අහගෙන හැදුවෙ අවුලක් නැ කන්න පුලුවන්.
    මේ වගේ ලේසියෙන් හදාගන්න පුලුවන් කෑම ටිකක් කියපල්ලකො.

    View attachment 220276

    Pasta lesiy ban
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,996
    113
    game hal thiye nam gedara yana parata aran enna awshya tharam

    pol nam kaden ganna weyi.

    miris thunapaha gammris wage kulu baduth gamen hoyaganna puluwa n nam aran enna

    game gihin eddi smahra kal thiyaganna hadapu kema warga aran enna puluwan
    lunu dehi, abul thiyal,achcharu etc

    lunu, dehi wage dewal nam town eken ganna eka thama hoda,

    gas wunath 6kg eka shape masayak rola gahannna, + with 1ltr rice cooker

    elawalu wunath bike ekakin wage game gihin enwanam ehe thiyena dewal aran enna puluwanne,


    malu gannakota podi malu ganna eka lesiyi.
    godak podi ewa, hadanna lesiyi , less messy , tak gala badala gannath puluwan
    ex: salaya, karalla, hurulla, wage size ewa.

    me kale loku malu karola ehema kittu karanna ba, ganan

    mas nam ithin kapala ganna puluwanne kaden ma,

    Parippu thama lesima
    eelagata

    sambola -- mewa eka eka taste enna hadanna recipe 10-12 wada thiyeyi. uba uyalath thiyena handa lesi

    bonchi - kirata, thawa thel tikak dala dilisennna wage hadala gannwa mathaka na ape amma wage channel ekak balanna
    karawila - kemathinam mirisata uyala naththan easy heeniyata kapuwa badda sambola/salad haduwa
    gova ----- kirata,salad ekakta
    ala ------- themparaduwa, kirata, mirisata halmasso tikak dala wage
    wattakka -
    gotukola,mukunuwenna, salada kola. pala warga okkoma winakiri poddak dapu wathura ekaka dala thiyala ganna, mona dewalawalin genwadadanne nane

    beet root,chaw chaw,innala , rabu ,carrot , nokol --- me set ekama ithin normal kiri dala uyana eka lesi , rabu nam bath badan yanna epa, gedaradi hadan kewata , themparadu karala gannath puluwan

    noodles -- harischandra eka shape , rathu hal walin hadapu ekak kanna, normal hal piti wunath ok, anik brand nam mona wasa danwada danne na

    biththara - lesima kema

    karola - mirisata,kirata,badala, (ganan ahapuwama thama tharu penne)
    kunisso wage tikak ganna puluwan nam kema walata danna puluwan themparadu karaddi , sambola walata ehema

    wam batu - matanam moju hadana eka witharyi owaye set wenne, wela yana kemak hadanna habayi rahayi haduwama, uyannath puluwan

    kos,cassava wage dewal free ekak thiyena welawaka hadaganna puluwan kochchi tikak dala kuru gala.

    wena ithin one thram junk food warga hadana hati thienwa net eke.
    sathiyakata eka parak kewanam athi, hamadama kanna giyoth agata exercises naththan leda.
    soya meet nam wena kanna deyak naththan kaham.
    ita wada agata gunayi podi malu 500g aran wel 3 k ta eka eka widiyata hadan kana eka,.
     
    Last edited: