බෝඩිම් වලට දෙන

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    බෝඩිම් වලට දෙන

    බෝඩිම් වලට දෙන ගානෙන් තමන්ටම කියල ගෙයක් ගන්න විදියක් නැද්ද මචන්ලා. මාසෙකට Annex එකක් ගත්තත් 15ක් 20ක් ගෙවන්න වෙනවනේ. එතකොට අවුරුද්දට ලක්ෂ 2ක් විතර ගෙවිල.

    උඹල දන්නවා නම් පොඩි උදව්වක් කරහල්ලකෝ. බැංකු loan එකක් හරි දාල ගන්න පුලුවන්ද. මට paysheet නම් නෑ. wife ට නම් තියෙනවා. එහෙම ගන්නවා නම් කොහොමද කියක් අඩුම ගෙවන්න ඕනද?

    ප්‍රශ්න වැලයි බන්. අනුන්ගේ තැන් වල ඉදල එපා වෙලා. අද බෝඩිමේ ඇන්ටි ඇවිත් ගාන වැඩි කරා. එකයි මේ වැඩෙට බැස්සේ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Ithuru karapuwa nadda? Gov nemei nam patta rates ne ban. Lagadi yaluwek gaththa Laksha 24k. Gewala iwara weddi 57k lu. :sorry:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    සිරාවට මේක නම් මාර වැදගත් ප්‍රශ්නයක්.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    බෝඩිම් වලට දෙන ගානෙන් තමන්ටම කියල ගෙයක් ගන්න විදියක් නැද්ද මචන්ලා. මාසෙකට Annex එකක් ගත්තත් 15ක් 20ක් ගෙවන්න වෙනවනේ. එතකොට අවුරුද්දට ලක්ෂ 2ක් විතර ගෙවිල.

    උඹල දන්නවා නම් පොඩි උදව්වක් කරහල්ලකෝ. බැංකු loan එකක් හරි දාල ගන්න පුලුවන්ද. මට paysheet නම් නෑ. wife ට නම් තියෙනවා. එහෙම ගන්නවා නම් කොහොමද කියක් අඩුම ගෙවන්න ඕනද?

    ප්‍රශ්න වැලයි බන්. අනුන්ගේ තැන් වල ඉදල එපා වෙලා. අද බෝඩිමේ ඇන්ටි ඇවිත් ගාන වැඩි කරා. එකයි මේ වැඩෙට බැස්සේ.

    ඔව් බන් සිරාවට....:yes:

    Ithuru karapuwa nadda? Gov nemei nam patta rates ne ban. Lagadi yaluwek gaththa Laksha 24k. Gewala iwara weddi 57k lu. :sorry:

    නැ එක්කෝ ඕනේ නැ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897

    මචන් සනස බැංකුවෙන් සමහර තැන් වල ෆ්ලැට් හදනවා සැප පහසුවත් තියෙනවා ඒවා එකක් බලල ගනින් අව්රුදු7 ද කොහෙද යනකන් ගෙවන්නත් දෙනවා උබට ඒ ගෙදර පදින්චිවෙන්නත් පුළුවන්...

    උබ හැම දෙයක්ම බලපන් කොලබින් පිට ටිකක් ඈතට වෙන්න මම කියන්නේ ඩොටේ නෙවේ .. නගරාසන්න වෙද්දී ගාන වැඩි නේ ....

    මොගේජ් බැංකුවෙන් අඩුවට loans දෙනවා කියල අහල තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඔව් බන් සිරාවට....:yes:

    නැ එක්කෝ ඕනේ නැ.
    කියල වැඩක් නැ .සල්ලි ලැබෙන වෙලාවට දවස් කුලියට හැදුවොත් තමයි බන් දැන්නම් සාමාන්‍ය කෙනෙක්ට ගෙයක් හදන්න පුළුවන්.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    TV ඇඩ් එකක් යන්නේ බන් වියත්පුරය. ඒ සීන් එක මොකක්ද/
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Colombo da inne?

    ඔව් මචන්

    den loan rates wedi bang kiyak hari ithuru karan madi hariyata loan dana eka thama me kaleta hari yanne

    එකත් ඇත්ත තමයි.

    Ithuru karapuwa nadda? Gov nemei nam patta rates ne ban. Lagadi yaluwek gaththa Laksha 24k. Gewala iwara weddi 57k lu. :sorry:

    අනේ අම්මේ බන් මොන කරුමයක්ද ඒක නම් .

    මචන් සනස බැංකුවෙන් සමහර තැන් වල ෆ්ලැට් හදනවා සැප පහසුවත් තියෙනවා ඒවා එකක් බලල ගනින් අව්රුදු7 ද කොහෙද යනකන් ගෙවන්නත් දෙනවා උබට ඒ ගෙදර පදින්චිවෙන්නත් පුළුවන්...

    උබ හැම දෙයක්ම බලපන් කොලබින් පිට ටිකක් ඈතට වෙන්න මම කියන්නේ ඩොටේ නෙවේ .. නගරාසන්න වෙද්දී ගාන වැඩි නේ ....

    මොගේජ් බැංකුවෙන් අඩුවට loans දෙනවා කියල අහල තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්

    thanks මචන්.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    sanasen flat hadanwa. ekak balanna.ekak gattanam hari.
    gewal hadanna uba idam ganna one. ita passe tawa weda ehemmamai.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගන්නකොට මතක ඇතුව බලපං ගිය පාරවල් වල වැහි වලට යටවුනාද කියල :yes: නැත්තං උඹට අවුරුදු දෙකෙන් දෙකට වගේ වැස්සට නවතින්න ගෙවල් හොයන්න වෙයි :sorry: bump
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Umbalata parents lagen mukuth lebune nethda ban?

    marry karanna kalin thamai hebei gewal hadana eka gena hithanna thibune.

    ara meke ewn kiwwa wage flat ekak wath balanna den ithin.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    හදපු ගෙවල් ගන්නවා කියන්නේ බොහෝවිට මරාලයක් ගන්නවා කියන එක බන්. ගෙවල් බිස්නස් එක දැන් ලොකු ලාභ තියන එකක්. ඒක නිසා සල්ලි වලට ලාබෙට හොද ගෙයක් මිලදී ගන්නවා කියන්නේ බොරු වැඩක්. අමාරු වුනත් හෙමින් හෙමින් ආදායමේ හැටියට පොඩි පැල් කොටයක් හදාගමු. තමන්ම හදා ගත්ත (බාස්ලට කියල) කාමර කෑල්ලක හිටියත් පොඩි මෙව්වා එකක් තියනවා බන්. ඒ මෙව්වා එක ෆීල් වෙද්දී කාපු කටු පැණි රසයි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගන්නකොට මතක ඇතුව බලපං ගිය පාරවල් වල වැහි වලට යටවුනාද කියල :yes: නැත්තං උඹට අවුරුදු දෙකෙන් දෙකට වගේ වැස්සට නවතින්න ගෙවල් හොයන්න වෙයි :sorry: bump

    :yes:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ගන්නකොට මතක ඇතුව බලපං ගිය පාරවල් වල වැහි වලට යටවුනාද කියල :yes: නැත්තං උඹට අවුරුදු දෙකෙන් දෙකට වගේ වැස්සට නවතින්න ගෙවල් හොයන්න වෙයි :sorry: bump

    ගිය පාරවල් කියන්නේ ගෙදරට යන්න පාවිච්චි කරපු පාරවල් ද බන් ?පාර අයිනේ ගස්වල මඩ පැල්ලම් චෙක් කරාම හරිද ? ;)
     
    Last edited: