බෝඩිමේ දවස…….bodime Dawasa….

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක් යාළුවා ...... හැමදාම වගේ උපරිමයි
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
අපූරැ නිර්මාණයක්.
එෙහත් නිර්මාණයට වඩා හිතට ඇල්ලුෙව් ඔෙබ් පිළිෙවළයි
( සමහර වචන ෙත්රැෙණ් නැහැ.එෙහත් ඔබ එහි ෙත්රැම පහළින් ලියා තිබුණා )

hhhmmm...ewwa itin campus jargon... godak stooti obata....:):)
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
එකට විසුවත් විවිධ හැඩ තල ඇති, අපි අතරම ලඟින් හිඳ, එකට හුස්ම ගන්නා මිනිස්සු ගැන ලියා ඇති මේ නිර්මානය හරි රසවත් හා අර්ථවත්..

සහෝ ඔබට ජය...

thanks brother.....