පුදුම කවි හැකියාවක් අයියට තියෙන්නේ ..........
කියවද්දි හිතේ මැවෙනවා හිනයක් වගේ .......
දිගටම මේ වගේ නිර්මාණ කරන්න අයියා ..........

baduma thamay elama thamay pala nokiya pala bedala thiyanawa



අපූරු නිර්මාණයක් යාළුවා ...... හැමදාම වගේ උපරිමයි
අපූරැ නිර්මාණයක්.
එෙහත් නිර්මාණයට වඩා හිතට ඇල්ලුෙව් ඔෙබ් පිළිෙවළයි
( සමහර වචන ෙත්රැෙණ් නැහැ.එෙහත් ඔබ එහි ෙත්රැම පහළින් ලියා තිබුණා )


නියමයි
බෝඩිම ඇතුලට එබිලා බලන් හිටියා වගෙයි...
හරිම අපුරුයි



එකට විසුවත් විවිධ හැඩ තල ඇති, අපි අතරම ලඟින් හිඳ, එකට හුස්ම ගන්නා මිනිස්සු ගැන ලියා ඇති මේ නිර්මානය හරි රසවත් හා අර්ථවත්..
සහෝ ඔබට ජය...
maru bodima......
rasa winda apuruwata.....![]()
samajye pethikadak oba apooruwata penna dee thibenawa!
obata jaya!!!!!![]()

අපූරු නිර්මාණයක් යාළුවා ...... හැමදාම වගේ උපරිමයි
baduma thamay elama thamay pala nokiya pala bedala thiyanawa



