menna meyke thiyenawaa parana Teledrama wala nam list ekak
Code:http://paradisaya.tripod.com/teledrama/singhala_teledrama.html
එල මචෝ.. මං ගාව ටෙලි ගොඩක් තිබ්බා බං.. හොයන්න ඕනි.. DVD වගයකට රයිට් කරලා අරන් තිබ්බා.. කොහෙ දාලද දන්නෑ..

දාපං යකෝව්.. ඔක අහන්නත් දෙයක්ද???
මං අප්ලෝඩ් කරල වෙනම ත්රේඩ් එකක් දාන්නම් මචෝ.. ටිකක් හවස් වෙයි.. අප්ලෝඩ් වෙන්න වෙලා යනව ඒකයි..






, Down කර කොහොමත් නොබලමි 