ඕන උන් ඉන්නවා නම් වෝට් කරපං.. තේරුමක් නෑ නිකන් අප්ලෝඩ් කරලා.. මගේ මහන්සිය විතරයි අන්තිමේ..ත්රේඩ් එකේ කොමෙන්ට් වෝට් බලලා අප්ලෝඩ් කරනවා නම් අප්ලෝඩ් කරන්නම්..
එලස්..!
thiyenawa nam manik nadeya gala basi ekath dapanko...
ඕන උන් ඉන්නවා නම් වෝට් කරපං.. තේරුමක් නෑ නිකන් අප්ලෝඩ් කරලා.. මගේ මහන්සිය විතරයි අන්තිමේ..ත්රේඩ් එකේ කොමෙන්ට් වෝට් බලලා අප්ලෝඩ් කරනවා නම් අප්ලෝඩ් කරන්නම්..
එලස්..!
බෝඩිම 2 එකද මචන්? ඔක්කොම තියෙනවද?
upload කරපන්කෝ බන්
මතක් වෙද්දිත් හිනා යනවා..![]()
![]()
බාේඩිම, අසල්වැසියෝ,ඒතුමා ....
බෝඩිම මැණික් නදිය ගලාබසී තව ගොඩක් teledramas dvds තියෙනවා. upload කරන්න නම් වෙලාවක් නෑ speed connection එකකුත් නෑ. ඕන එකෙක් ඉන්නවා නම් ඇවිල්ලා අරන් පලයන් බොරලස්ගමුවට ඇවිත්

B U M P Upload Karapan machan
ඕනේ බන් "දර ගැරේජ්" එහෙම නැද්ද ස්වර්ණවාහිනියේ ගියේ

upload karapan
bump
machn tiynnwa num upload karapan man oke part 2 baluwe ne loku help ++++
දාපිය බඩියෝ !
VM එකක් දාපං. තව මොනාද උඹ ගාව තියෙන්නේ????

daapan
පුලුවන්නම් මෙන්න මේ සින්දුව තිබ්බ එක Drama හොයල දියන් මචෝ

ඔව් බං.. අන්තිමේ කවුරුවත් බම්ප් එකක්වත් නොදා යයිද දන්නෑ.. එහෙම වැඩ අනන්තවත් වෙලා තියෙනවා..
මං අප්ලෝඩ් කරල වෙනම ත්රේඩ් එකක් දාන්නං.. බම්ප් එකක්වත් දාන් පලයං මචෝ බාගෙන..
ඔක්කොම එපි දහතුනයි තියෙන්නෙ.. බෝඩිම එක දෙක කියල එකක් ආවෙ නැහැනේ..
ඔය සෙට් එකේ dvd එක අවා මචන්. තව බෝඩිම සෙට් එකක් තියෙනවා බන් ප්රියන්ත එහෙම හිටපු එකක් මේ සෙට් එකත් එක්කම ඒකේ තනි video එකක් නම් මන් ගාව තිබුනා. ඒත් එකේ තව තියෙන්න ඕන මම හිතන්නෙ. අන්න ඒකත් පොඩ්ඩක් බලපන් හම්බුනොත් කියපන්
මචෝ කන්දෙ ගෙදර තියෙනවද?
තියෙනම් අප් කරපන්කෝ

thanks
ඔය සෙට් එකේ dvd එක අවා මචන්. තව බෝඩිම සෙට් එකක් තියෙනවා බන් ප්රියන්ත එහෙම හිටපු එකක් මේ සෙට් එකත් එක්කම ඒකේ තනි video එකක් නම් මන් ගාව තිබුනා. ඒත් එකේ තව තියෙන්න ඕන මම හිතන්නෙ. අන්න ඒකත් පොඩ්ඩක් බලපන් හම්බුනොත් කියපන්

සොහොන;19110344 said: