බෝඩිම සිංහල ටෙලි ඩ්‍රාමා එක ඕනද?

බෝඩිම ඩ්‍රාමා එක

  • Total voters
    96

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,014
    1,081
    113
    Gampaha
    ඕනේ බන් "දර ගැරේජ්" එහෙම නැද්ද ස්වර්ණවාහිනියේ ගියේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕන උන් ඉන්නවා නම් වෝට් කරපං.. තේරුමක් නෑ නිකන් අප්ලෝඩ් කරලා.. මගේ මහන්සිය විතරයි අන්තිමේ..:( ත්‍රේඩ් එකේ කොමෙන්ට් වෝට් බලලා අප්ලෝඩ් කරනවා නම් අප්ලෝඩ් කරන්නම්..:)

    එලස්..!

    125jfv9.jpg
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    thiyenawa nam manik nadeya gala basi ekath dapanko...

    බෝඩිම මැණික් නදිය ගලාබසී තව ගොඩක් teledramas dvds තියෙනවා. upload කරන්න නම් වෙලාවක් නෑ speed connection එකකුත් නෑ. ඕන එකෙක් ඉන්නවා නම් ඇවිල්ලා අරන් පලයන් බොරලස්ගමුවට ඇවිත්
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මතක් වෙද්දිත් හිනා යනවා.. :) :lol:
    බාේඩිම, අසල්වැසියෝ,ඒතුමා ....
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඕන උන් ඉන්නවා නම් වෝට් කරපං.. තේරුමක් නෑ නිකන් අප්ලෝඩ් කරලා.. මගේ මහන්සිය විතරයි අන්තිමේ..:( ත්‍රේඩ් එකේ කොමෙන්ට් වෝට් බලලා අප්ලෝඩ් කරනවා නම් අප්ලෝඩ් කරන්නම්..:)

    එලස්..!

    බෝඩිම 2 එකද මචන්? ඔක්කොම තියෙනවද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෝඩිම 2 එකද මචන්? ඔක්කොම තියෙනවද?
    ඔක්කොම එපි දහතුනයි තියෙන්නෙ.. බෝඩිම එක දෙක කියල එකක් ආවෙ නැහැනේ..

    upload කරපන්කෝ බන්

    මතක් වෙද්දිත් හිනා යනවා.. :) :lol:
    බාේඩිම, අසල්වැසියෝ,ඒතුමා ....
    ඔව් බං.. එතුමා එකත් පට්ට.. මං ගාව ඉස්සර තිබ්බා ඒක..

    බෝඩිම මැණික් නදිය ගලාබසී තව ගොඩක් teledramas dvds තියෙනවා. upload කරන්න නම් වෙලාවක් නෑ speed connection එකකුත් නෑ. ඕන එකෙක් ඉන්නවා නම් ඇවිල්ලා අරන් පලයන් බොරලස්ගමුවට ඇවිත්
    එල එල..:)

    B U M P Upload Karapan machan

    ඕනේ බන් "දර ගැරේජ්" එහෙම නැද්ද ස්වර්ණවාහිනියේ ගියේ
    දර ගැරේජ් තිබ්බා.. හොයන්න ඕන.. හැබැයි මං දැක්කා ඒ යූටියුබ් එකේ තියෙනවා..:)

    upload karapan

    machn tiynnwa num upload karapan man oke part 2 baluwe ne loku help ++++
    කොටස් දෙකක් ආවෙ නැහැ බං.. එකයි තියෙන්නෙ.. ඒකෙ එපි දහතුනයි.. කතාව ඉවරයිනේ..

    දාපිය බඩියෝ !

    VM එකක් දාපං. තව මොනාද උඹ ගාව තියෙන්නේ????
    ගොඩක් එව්වා තිබ්බා බං.. පරණ කතා.. මම එකතුකරපුවා.. DVD බල්ක් එක පිටින්ම කොහෙද දාලා.. හොයන්න ඕනි..:(

    පුලුවන්නම් මෙන්න මේ සින්දුව තිබ්බ එක Drama හොයල දියන් මචෝ
    නම මීටර් නෑ කොල්ලො..:no:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    ඔව් බං.. අන්තිමේ කවුරුවත් බම්ප් එකක්වත් නොදා යයිද දන්නෑ.. එහෙම වැඩ අනන්තවත් වෙලා තියෙනවා..:(

    :)
    මං අප්ලෝඩ් කරල වෙනම ත්‍රේඩ් එකක් දාන්නං.. බම්ප් එකක්වත් දාන් පලයං මචෝ බාගෙන..

    elaz
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔක්කොම එපි දහතුනයි තියෙන්නෙ.. බෝඩිම එක දෙක කියල එකක් ආවෙ නැහැනේ..

    ඔය සෙට් එකේ dvd එක අවා මචන්. තව බෝඩිම සෙට් එකක් තියෙනවා බන් ප්‍රියන්ත එහෙම හිටපු එකක් මේ සෙට් එකත් එක්කම ඒකේ තනි video එකක් නම් මන් ගාව තිබුනා. ඒත් එකේ තව තියෙන්න ඕන මම හිතන්නෙ. අන්න ඒකත් පොඩ්ඩක් බලපන් හම්බුනොත් කියපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ කන්දෙ ගෙදර තියෙනවද?
    තියෙනම් අප් කරපන්කෝ
    ජනප්‍රිය පරණ ටෙලි කතා ඔක්කොම වගේ තිබ්බා බං.. ඒ ටික හොයන්න ඕනි.. මං ඉස්සර හාඩ් එකේ දාන් හිටියා සෙට් එකම.. ඉඩ නැති නිසා මැකුවා.. දැන් DVD ටික මිසිං.. හම්බවෙච්චි ගමන් අප්ලෝඩ් කරල දෙන්නං මචෝ.. හැබැයි ඒ කතා නම් ටිකක් දිගයි.. කොලිටිය ටිකක් අඩු කරල තමා අප් කරන්න වෙන්නෙ..:(

    ඕකයි ලයිව් ඉන් කොන්සර්ට් දෙක තුනකුයි, කැරොකේ සිංදු වගයකුයි විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ හාඩ් එකේ..:dull:

    11.gif

    ඔය සෙට් එකේ dvd එක අවා මචන්. තව බෝඩිම සෙට් එකක් තියෙනවා බන් ප්‍රියන්ත එහෙම හිටපු එකක් මේ සෙට් එකත් එක්කම ඒකේ තනි video එකක් නම් මන් ගාව තිබුනා. ඒත් එකේ තව තියෙන්න ඕන මම හිතන්නෙ. අන්න ඒකත් පොඩ්ඩක් බලපන් හම්බුනොත් කියපන්
    මමත් ගෙන්නගත්තෙ ඕක රූපවාහිනියෙන් බං කොල්ලෙක්ට කියලා.. බෝඩිම ඕක විතරයි තිබිල තියෙන්නෙ.. හම්බානෙක සිංහල ටෙලි DVD ගෙනාවා.. මුලින් නම් හාඩ් එකට කොපි කරන් හිටියා.. පස්සෙ ඉඩ නැති නිසා මකල දැම්මා.. දැන් DVD ටික අන්තරස්දාන් බං..:(