බෝතල් කල ආහාර කල් තබාගන්නා ආකාරය

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    බෝතල් කල ආහාර කල් තබාගන්නා ආකාරය

    බෝතල් කල ආහාර කල් තබාගන්නා ආකාරය machanla mata me gena denaganna ona wela thinawa podi bussiness ekaka patan ganna hdanne machan loku helap ekak machanl mama me godak hoyanawa
     
    • Like
    Reactions: Ithika mithika

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    සරලව කිවුවොතින් කෑම හදද්දි ජීවාණුහරණය කරලා හදන්නෙ. බෝතලුත් එහෙමයි. බෝතල් කරලා එයා ටයිට් වෙන්න සීල් කරනවා.( මෙහෙම කරලා කල් තබාගෑනීමේ ද්‍රව්‍ය මොනවත් නැතිව බෝතලේ කඩනකන් තියාගන්න පුලුවන්)

    හදලා බෝතල් කරලා සති දෙකක් විතර ස්ටෝස් වල තියෙන්න අරිනවා,එතකොට මොනවා හරි ක්ශූද්‍ර ජීවීයෙක් කෑම වල හැදෙනවා නම් බෝතලේ පියන උඩ පොඩි පොඩි බබල්ස් වගේ එනවා, එහෙම එනවා නම් ඒව රිජෙක්ට් කරනවා එහෙම නැත් නම් විකුනන්න මාකට් එකට දානවා. සති දෙකකින් එහෙම බබල්ස් ආවෙ නැහැ කියන්නෙ ශුවර් එකට ජිවාණුහරණ ප්‍රොසෙස් එක වෙලා කියන එක

    සාමාන්‍යෙන් හරියට බෝතල් කරනවා නම් බෝතල් පියන ටයිට් කරලා ඊට උඩින් පොලිතින් සීල් එකකුත් ගහන්න ඕන. කඩනකන් තියනවා නරක් වෙන්නෙ නැතුව. ලංකාවෙ පොඩියට කරන තැන් වල මේ පොලිතින් සීල් එක ගහන්නෙ නැහැ

    මගේ යාලුවෙක්ගෙ ඔහොම බිස්නස් එකක් තියනවා. උන් ප්‍රිසවේටර්ස් රසකාරක මොනවත්ම නැතුව හදනවා. ලංකාවෙ විකුනන්නෙ බොහොම අඩුවෙන් EU/AU එක්ස්පෝට් කරන එක තමයි කරන්න. උන් කම්ප්ලයන්ස් වලට ලැබ් ටෙස්ට් වලට එහෙම ලොකු ගානක් වියදම් කරනවා EU ස්ටෑන්ඩඩ් තියාගන්න
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machan mata denagnna ona lankawe maraket ekata ekiyanne, Foodcity wage ewata daaanna thama idea eka thine, kohomada machan SLS certified karaganna onada api mokak harai FOOD and BEVERAGE kiyala govement eke department or office ekak thinawada register wenna..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    machan mata denagnna ona lankawe maraket ekata ekiyanne, Foodcity wage ewata daaanna thama idea eka thine, kohomada machan SLS certified karaganna onada api mokak harai FOOD and BEVERAGE kiyala govement ekak thinawada register wenna..

    අනිවාර්යෙන්ම ආහාර ද්‍රවය නිපදවනවා නම් ඒකට permit/registration එකක් තියෙන්න ඔ්න. 1919 කතා කරල අහන්න :)