බෝතල් පන්සල

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මේක තමයි ලෝකෙ තියෙන එකම පන්සල බෝතල් සහ බොතල් මූඩි වලින් නිර්මාණය කරපු. 1984 දි හිමිනමක් විසින් අලංකරණය සඳහා මෙමෙ බොතල් යොදාගෙන තිබෙනවා. මෙහි තිබෙන ලස්සන හා නිර්මාණාත්මක බව දුටු බැතිමතුන් විසින් පසුව මේ සඳහා වීදුරු බෝතල් හා තම ශ්‍රම දායකත්වය ලබා දී තිබෙනවා මෙම බෝතල් පන්සල ගොඩනගන්න.

බෝතල් මිලියන 2ක් පමණ යොදාගෙන නිර්මාණය කර ඇති මෙම පන්සල පිහිටා තිබෙන්නේ තායිලන්තයේ.


bottle_temple.jpg


bottle_temple1.jpg


bottle_temple2.jpg


bottle_temple3.jpg


bottle_temple4.jpg


bottle_temple5.jpg


bottle_temple6.jpg


bottle_temple7.jpg


bottle-detail.jpg


bottle-enlarge.jpg


bottle-wall.jpg.492x0_q85_crop-smart.jpg


beerbottletemple12.jpg


beerbottletemple21.jpg


beerbottletemple31.jpg


beerbottletemple41.jpg


 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
eunata me ekak hari bindunoth ehema...:oo:

මෙච්චර කල් මේවා මේ විදියට රැකිලා තියෙන්නෙ, පන්සල කියන්නෙ සන්සුන් තැනක් නිසානෙ. ඉදිරියටත් ඒක එහෙමම වේවි කියල දැනට අපි හිතමු නේ?
 

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මම තායිලන්තෙ ටුවර් එකක් ගියා ලඟදි .කලින් දැනගන හිටියනම් ගිහින් බලන්න තිබුන
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මම තායිලන්තෙ ටුවර් එකක් ගියා ලඟදි .කලින් දැනගන හිටියනම් ගිහින් බලන්න තිබුන

    බැංකොක් වලට සෑහෙන්න දුරින් මචං මේ පන්සල තියෙන්නෙ.