බෝතල් වතුර ...

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    19L වතුර බෝතල් වලින් හොදම brand එක මොකක්ද? මිල ගනන් දන්න අය ඉන්නවද?
    American , Speed , Aquarich , Lalanka , Aquafresh, Mount Spring, Knuckles ,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Knuckles best macho.. thawa Ozone kiyala ekak thiyenawa. ekath best. oya dekama man personally water test karala thiyenawa. full satisfied result..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113


    Chairman සිංහල CEO නානා කෙනෙක්

    Chairman ට උඩින් කවුරුහරි ඇති අන්න එයා නානා නේද.. Chairman ලාව තමයි වල අරකෙ මේකෙ දාන්නේ ඉතින් අවුලක් නැහැ. වතුර ෂුපර් නේ :P
     
    • Haha
    Reactions: Johnnie_Walker

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Chairman ට උඩින් කවුරුහරි ඇති අන්න එයා නානා නේද.. Chairman ලාව තමයි වල අරකෙ මේකෙ දාන්නේ ඉතින් අවුලක් නැහැ. වතුර ෂුපර් නේ :P

    යේක ශරි ශුප්පා වතුර ටික
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    Chairman ට උඩින් කවුරුහරි ඇති අන්න එයා නානා නේද.. Chairman ලාව තමයි වල අරකෙ මේකෙ දාන්නේ ඉතින් අවුලක් නැහැ. වතුර ෂුපර් නේ :P

    බෝම්බෙන් පස්සේ පල්ලි වලට කඩු සප්ලයි කරපු උන් සින්හල මැනේජර්ලා ඩිරෙක්ටර්ලගේ නම් අත්සන් දාලා සින්හල ව්‍යාපාරයක් කියලා පෙන්නන්න එස්බී එකේ ලියුම් ලියලා පොටෝ දාලා පොස්ට් බූස්ට් කරේ. හැබැයි උඩින්ම ඉන්න එකා අමු කුනු හම්බයා. ඌ ගැන ලියුමේ පෑන් ඉරක් වත් නෑ
     
    • Haha
    Reactions: Voltage