Sudu ayya koheda inne...dakkath sathutuyi...බොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්‍රයිව් කරන්න බැරි නිසා. මේ එකක්වත් මම සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. මේ රටවල් වල මොකා ගෙදරට ආවත් එන්නේ බෝතලයක් අරන්View attachment 129826
Seeni 2kg
Yeast 70g
Midi.. 250g
Wathura 12 liyer
Mix karala dawas 4n beeapan
------ Post added on Jun 9, 2021 at 10:02 PM
