බෝතලේ ඉවර උනා..

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    බොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්‍රයිව් කරන්න බැරි නිසා. මේ එකක්වත් මම සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. මේ රටවල් වල මොකා ගෙදරට ආවත් එන්නේ බෝතලයක් අරන්😁😁View attachment 129826
    Sudu ayya koheda inne...dakkath sathutuyi...

    Seeni 2kg
    Yeast 70g
    Midi.. 250g
    Wathura 12 liyer

    Mix karala dawas 4n beeapan
    ------ Post added on Jun 9, 2021 at 10:02 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    Sudu ayya koheda inne...dakkath sathutuyi...

    Seeni 2kg
    Yeast 70g
    Midi.. 250g
    Wathura 12 liyer

    Mix karala dawas 4n beeapan
    ------ Post added on Jun 9, 2021 at 10:02 PM
    Oyta wada lesine wine ekak aran seeni danaw
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Sudu ayya koheda inne...dakkath sathutuyi...
    ලංකාවේ නෙවෙයි කොල්ලෝ. නැත්නම් මම බිව්වේ නැති උනාට මේවා දෙන්න ඕනතරම් උන් ඉන්නවා ලංකාවේ. ඒත් මම නම් කියන්නේ නිකන් හම්බ උනත් ඕවා බොන්න නරකයි කොල්ලෝ. ඉදලා හිටලා පොඩි ෂොට් එකක් ගත්තට කමක්නැහැ ඒත් ලිකර් වලට අපිව කන්ට්‍රෝල් කරන්න දෙන්න නරකයි.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අනේ නොදකින් මෙහෙමත් පිරිමි... දැන් දැන් පිරිමින් ගන්නේ මහ මෝඩ අමන තීරණ.පවුල් සංස්ථාවක ඉදලා ආණ්ඩු මට්ටමට යනකම්ම අපිට මේ ඛේදවාචකය දකින්න පුලුවන්.මේ නිසා ගොඩක් අර්බුද වලට සමාජය මුහුණ දෙනවා.මේකට හේතුව ගංජා තහනමත් සමග අරක්කු/ කුඩු /සිගරට් නිසා මොලයේ Cells විනාශවීම ලෙසට උපකල්පනය කරන්න පුලුවන්.😣මේ පුරුදු නවත්තන්න බැරිනම් රාවණාගේ කාලේ වගේ මවගේ වාසගම තමයි ඉස්සරහට යන්න ඔනේ.ගෘහමූලිකාවන් තමයි බිහිවෙන්න ඔනේ.ගොඩක් තැන් වල මුස්ලිම්ස්ලා සහ කාන්තාවන් හරි තීරණ ගන්නවා මම දැකලා තියනවා.ඒවගේම උප්පත්තියෙන් එක එක ලෙඩ තියන අබ්බගාත ලමයි ගොඩක් ඉපදෙන්නේ බේබද්දන්ට.🧐

    bebadukama.jpg
     
    • Haha
    Reactions: hasithayad

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අඩෝ වයි බං
    ඕක උබලගෙන් මමයි අහන්න ඕන 😁😁😁 ජිවිතේ පියවි සිහියෙන් විදපල්ලා කොල්ලනේ.මත්වෙලා ජිවිතේ විදලා ආයෙත් පියවි සිහියට එද්දී විදවන්න හේතු හදාගන්නේ නැතුව.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඕක උබලගෙන් මමයි අහන්න ඕන 😁😁😁 ජිවිතේ පියවි සිහියෙන් විදපල්ලා කොල්ලනේ.මත්වෙලා ජිවිතේ විදලා ආයෙත් පියවි සිහියට එද්දී විදවන්න හේතු හදාගන්නේ නැතුව.
    පිස්සුද බං එහෙම වැටෙන්න ගහන්නෙ නෑ කවදාවත්. 🙄🙄
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පිස්සුද බං එහෙම වැටෙන්න ගහන්නෙ නෑ කවදාවත්. 🙄🙄
    එවෙලෙට වැටුනේ නැති උනාට ඕක ටික ටික ඇගට ගිහින් තව අවුරුදු ගානකින් වැටෙන්නත් පුළුවන් . ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවේ පලයන්.
     
    • Sad
    Reactions: Roxxy2K

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මගෙත් බඩු ඉවර වෙන්න ළඟයි. වීකෙන්ඩ් ගෙදර ගියාම ගෙදර තිබ්බා දෙක තුනක් උස්සන් එන්න ඕනෙ

    ai gedara horen wikunanawada?????
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,959
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙච්චර අර පරිස්සමට පානය කරපු මත්පැන් බෝතලය ඉවර උනා සිංහලු. 14 වෙනිදා අරියි නේද?
    මට ඔහොම අවුල් යන්නේ මගේ මාමයිට් බෝතලේ ඉවරවුනාම :lol:
     
    • Wow
    Reactions: nalin0001