අම්මෝ ඒ දවස් වල ගත්ත ෆන්! මතක් වෙනකොට තාමත් හිනා යනවා ....
baamitha Member Nov 4, 2010 1,679 316 0 ඇයි එන්නද ? Oct 29, 2011 #61 අම්මෝ ඒ දවස් වල ගත්ත ෆන්! මතක් වෙනකොට තාමත් හිනා යනවා ....
RuZZa Well-known member Jul 27, 2009 4,648 873 113 34 May 20, 2012 #62 amith24 said: අඩෝ තුඩාවටත් ඔය කතාව ගියේ මගෙන්. මතකද නුවන් පැතුම්ල බය වෙච්ච තරම.හූ... මහ චන්ඩි.. තුඩාවෙ සෙට් එක ඕලෙවල් ක්ලාස් ආව..සිසිරගේ ඒ කාලෙ තමා මං ඔය කතන්දරේ කිව්වෙ. ඊට පස්සෙ උන් බෝක්කු උඩ ඉදල නෑ Click to expand... ඔව් බන් ...අපි ඔක්කොම ඉස්සර බයයි ... අපිට වඩා චන්ඩි බයයි ...මතකද? ....
amith24 said: අඩෝ තුඩාවටත් ඔය කතාව ගියේ මගෙන්. මතකද නුවන් පැතුම්ල බය වෙච්ච තරම.හූ... මහ චන්ඩි.. තුඩාවෙ සෙට් එක ඕලෙවල් ක්ලාස් ආව..සිසිරගේ ඒ කාලෙ තමා මං ඔය කතන්දරේ කිව්වෙ. ඊට පස්සෙ උන් බෝක්කු උඩ ඉදල නෑ Click to expand... ඔව් බන් ...අපි ඔක්කොම ඉස්සර බයයි ... අපිට වඩා චන්ඩි බයයි ...මතකද? ....