hehe! Maxxa Fun Neh e kaale!! 
Mamath Ube wayase thamae
2007 O/L Kare n 2010 A/ls kale! 
Yaluwo nathuwa dan thamae Duka hithenne

Mamath Ube wayase thamae
2007 O/L Kare n 2010 A/ls kale! 
Yaluwo nathuwa dan thamae Duka hithenne

2007 O/L Kare n 2010 A/ls kale! 

මටනම් ඉතිං කවදාවත් අමතක වෙන්නෙ නැති සිද්ධියක් තියෙනව, කැත විදිහට හිතන්න එපා හොදේ
මේ සිද්ධිය වෙද්දි මට වයස අවුරුදු 8 ක් විතර ඇති... අපේ ගෙවල් ලග හිටිය සුමුදු කියල මට වඩා අවුරුද්දක් බාල ගෑනු ලමයෙක් අපි දෙන්න තමා හැමදාම සෙල්ලම් කරන්නෙ
කොහොම හරි අපි දවසක් සෙල්ලම් ගෙදරක් පොල් අතුවලින් හදල සෙල්ලම් කලා,
කට්ටිය දන්නවනෙ මගෙ හැටි මම එදා මේ කෙල්ලට සෙල්ලම් ගේ දාගෙන ගලක් කැපුව
කොහොම හරි මේක අපේ බාප්ප දැකල වැඩේ පබ්ලික් කලා....
එදා ගෙදරින් අම්බානකට ගුටි කෑව
ඒකනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.....

මේ අවුරුද්දෙ ඒ ලෙවල් ලියලා ගෙදර ඉන්න ගමනුයි.සමහර දේවල් මට තේරෙන්නෙ.
සෙට් එකේ හිටපු දෙතුන් දෙනෙක් ආපහු ඒ ලෙවල් කරන්න පන දාගෙන වැඩ.
මම ස්ලිට් එකට යන්න හදනවා.
තව උන් ටිකක් එක එක කෝස් වලට පනින්න හදනවා.
පුදුමයි.ඒ වගේම දුකයි.
පොඩි කාලේ ඉඳන් එක පවුලේ සහෝදරයෝ වගේ ඉඳලා ටිකෙන් ටික වයසට යනකොට ඒ සතුට දැන් ජීවිතය අපෙන් හොරා ගන්නවා වගේ.
ඉස්සර වගේ සෙට් වෙලා කයියක් දාන්න විදියක් නෑ.
me tika mata mara widiyata waduna banzzz adena wage...school time a/l kale matak wenakota hena dukai ban ayeth ee kaleta return wena atnam

Ubata nam mokada api thama a/l kala withari ne , gedara inna kota owa thama matak wene
අඩෝ ඇඩෙන කතා කියන්න එපා ඕයි![]()

අම්මපා මචං ඒ දවස් වල ගත්ත ෆන්!
මලගෙවල් පොයට පන්සල් කටින පෙරහැරවල් සංගීත අතහරින්නේ නැ!
දැං නම් වැඩ වැඩ වැඩ!
ඇත්තටම යාලුවෙක් වත් ගමේ නැ!
උන්ගේ දේකට යන්නේ නැති නිසා!
එලකිරිය තමා දැන් ඒකත් තාක්ෂණය නිසා!
![]()
ස්තුතියි යාලුවා! මේ වගේ දෙයක් බෙදාගෙන අපේ මතකය අලුත් කලාට!
ආයි කවදා ඹය ෆන් ගන්නද නේද?
ඒක මටත් සතුටක් යාලුවාඅපෙත් බොහොම සුන්දර මතකයන් අවදි වෙනවා..
බොහොම ස්තුතියි සහෝදරයා...රෙප් දෙන්න බෑලූ..
හික්ස්.... ඔයවගේ කචල් වලට සෙට් වෙලා තියෙන්න ඕනා..
නැත්නම් වැඩක් නෑ
kiyala vedak ne machan
apith ithin fun kollone
ela thnx for sharing

elakiri machnස්තුතියි මල්ලි අපේ අතීතයත් මතක් කළාට..
එකම එක දෙයක් ආයෙත් මතක් කරන්න හිතෙනව, මෙතෙක් ජීවිතේ විඳපු ඔයාට හැමදාමත් ජීවිතේ විඳින්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්..!
ජයවේවා!!
------------------ඉන්දික
සිරා සිද්ධිය....
ඒ කාලේ ඉතිං මතක් වෙනකොට ගොඩක් සුන්දරයි...
maxxa siddiya..
ow bun pody kale wuna ewa matak weddit.....

mata mathakai mata mathakai punchi kale man
raa heenen mage kotte uda yakek dakka banz................![]()
කරපු නැති දෙයක් නැ

මම මෙහෙ හිරවෙලා වගෙ 

ඒ කාලේ තමා සුන්දර මතකයන්.විශේෂයෙන්ම A/L කරන කාලේ නටපු පිස්සු එහෙම.
බොහොම ස්තූතියි යාලුවා බෙදා හදා ගත්තට
රෙප්+
අපිටත් තියනව ඔය වගේ හොද අත්දැකීම්, නයිස් පෝස්ට් මචන්![]()
![]()
![]()
fatta seen ekaa...ela
Thankz For Sharing Bro ~ !

thankz jaasමචන් ඒ සුන්දර මතකය නම් මතක් කරන්න කරන්න ආසයි මචන්... ගොඩාක් පින් ඒ මතකය ආයෙ මටත් මතක් කලාට......
මචන්ලා මොකද කියන්නේ අපි මේ වගේ අදහස් දාන්න ත්‍රේඩ් එකක් දාමුද...??
අපි දැනුත් කට්ටිය සෙට් උනාම කතා කරන්නෙ ඒ කාලෙ කරපු පිස්සු වැඩ තමයි.
මේක ලස්සනට ලියල තියෙනවා සහො.නියමයි.![]()
එලම අදහස
ගොඩක් ස්තූතියි මචන් ඒ සුන්දර අතීතය ආයෙත් මතක් කලාට
ඒ දවස් වල හිතුවා ලොකු වෙන්න තියෙනවනන් කියලාඒ උනාට දැන් තමා තේරෙනේ පොඩි කාලේ තියෙන ආතල් එක
![]()
good thread )) ela
hehe! Maxxa Fun Neh e kaale!!
Mamath Ube wayase thamae2007 O/L Kare n 2010 A/ls kale!
Yaluwo nathuwa dan thamae Duka hithenne![]()
ammoo mama kiyanna gaththoth dawasema kiya kiya inna puluwan e dawas wala aniwa ubala oya idapu area ekema apith oya widiyatama rawum gahala ganna thiyena okkoma fun gaththa e kale e tharamata sundarai
අනිවා... පොඩිකාලෙම ඉන්න තියෙනව නම් කොච්චර එකක්ද... දැන් මතක් කරන්න දේවල් තියෙන එකත් ලොකු දෙයක්... යාළුවොගැන හිතනකොටත් දුකයි... දැන් ඔක්කමලා වගීම් තියන මිනිස්සු වෙලා... එළකිරි.... අතීතය මතක් කලාට..... rep+![]()
මටනම් ඉතිං කවදාවත් අමතක වෙන්නෙ නැති සිද්ධියක් තියෙනව, කැත විදිහට හිතන්න එපා හොදේ
මේ සිද්ධිය වෙද්දි මට වයස අවුරුදු 8 ක් විතර ඇති... අපේ ගෙවල් ලග හිටිය සුමුදු කියල මට වඩා අවුරුද්දක් බාල ගෑනු ලමයෙක් අපි දෙන්න තමා හැමදාම සෙල්ලම් කරන්නෙ
කොහොම හරි අපි දවසක් සෙල්ලම් ගෙදරක් පොල් අතුවලින් හදල සෙල්ලම් කලා,
කට්ටිය දන්නවනෙ මගෙ හැටි මම එදා මේ කෙල්ලට සෙල්ලම් ගේ දාගෙන ගලක් කැපුව
කොහොම හරි මේක අපේ බාප්ප දැකල වැඩේ පබ්ලික් කලා....
එදා ගෙදරින් අම්බානකට ගුටි කෑව
ඒකනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.....
මේ අවුරුද්දෙ ඒ ලෙවල් ලියලා ගෙදර ඉන්න ගමනුයි.සමහර දේවල් මට තේරෙන්නෙ.
සෙට් එකේ හිටපු දෙතුන් දෙනෙක් ආපහු ඒ ලෙවල් කරන්න පන දාගෙන වැඩ.
මම ස්ලිට් එකට යන්න හදනවා.
තව උන් ටිකක් එක එක කෝස් වලට පනින්න හදනවා.
පුදුමයි.ඒ වගේම දුකයි.
පොඩි කාලේ ඉඳන් එක පවුලේ සහෝදරයෝ වගේ ඉඳලා ටිකෙන් ටික වයසට යනකොට ඒ සතුට දැන් ජීවිතය අපෙන් හොරා ගන්නවා වගේ.
ඉස්සර වගේ සෙට් වෙලා කයියක් දාන්න විදියක් නෑ.
me tika mata mara widiyata waduna banzzz adena wage...school time a/l kale matak wenakota hena dukai ban ayeth ee kaleta return wena atnam

කවුද එකෙක් ඉන්නව මාව දිරවන්නෙම නැති
මම මොකක් දැම්මත් රෙප්වලට කෙලිනව