බෝදිලිමුවා-&-මයි-මෙමරීස්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට සිද්ධිය බං.
    :lol::lol::lol::lol::lol::lol:
    නූපෙ හන්දියේ වික්‍රමය.
    :rolleyes::rolleyes::rolleyes:


    මම ආසම ටික තමා මේ.
    අෆ්ෆා වෙලාවකට හිතෙනවා ජීවිතේ සංකීර්ණබව වැඩි නොවෙන්න මිනිසා පරිනාමය නොවී ගල් යුගයේම හිටියා නම් හොඳයි කියලා.
    ඒත් ඉතිං මොනවා කරන්නද.

    ඇත්තම ඇත්ත මචං මේ නම්

     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    FATTA SEEN TIKA.. NIYAMETA LIYALA TIYANAWA.. ELA
    11.gif
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලොල්......:lol::lol: ඒ කාලේ ආයෙත් සැරයක් එනවනම් කොහොමද........:):D

    ?confused?

    ela machan. thawa oya wage dewal umbe mathaka satahan walata ekathu wei. eh kale wage set eka ekka nogiyata hama kalema sundara mathaka satahan ei.

    +rep

    ඒ කාලෙ කරපු එවා මතක් වෙනකොටත් හිනායනවා :lol:කරපු නැති දෙයක් නැ:baffled:
    ස්තුති යාලුවා අපිව ආපහු අතීතයට ගෙනිච්චට:)
    මට මතක් වෙනවා බන්z අපි කරපු දෙවල්:rolleyes:
    ඇත්තටම හැමොම වගෙ පිස්සු නටලා තියෙනව නෙ:P
    දැන් ඇති මාව ආපහු වර්තමානෙට ගෙන්න:P මම මෙහෙ හිරවෙලා වගෙ :lol::lol::lol:

    hi hi memories :rolleyes: nice one bro :)

    apeth ela pajathiyoo:P api tharam fun aran nathuwa athi kawruwath :P ela ela

    ඔයාලා සේරම කියන්න වගේ පොඩි කාලෙ කරපු දේවල් අමතක කරන්න අමාරුයි ....ජීවිතය කොච්චර සංකීර්ණ උනත්
     

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    "පොඩි කාලේ ඉඳන් එක පවුලේ සහෝදරයෝ වගේ ඉඳලා ටිකෙන් ටික වයසට යනකොට ඒ සතුට දැන් ජීවිතය අපෙන් හොරා ගන්නවා වගේ.
    එකෙක්ට වැඩ නැති වෙනකොට අනිත් එකාට වැඩ.
    වෙලාවකට හිතෙනවා ජීවිතේ සංකීර්ණබව වැඩි නොවෙන්න මිනිසා පරිනාමය නොවී ගල් යුගයේම හිටියා නම් හොඳයි කියලා.
    නිදා ගන්න යන හැම අවස්ථාවකම වගේ පොඩි කාලේ වෙච්ච දෙයක් එහෙම නැත්නම් කරපු කියපු මොකක් හරි මල විකාරයක් මතක් වෙනවා."

    ඒක නම් ඇත්ත තමයි .වෙලවකට අනාගතය ගැන හිතන්නත් ඕන නෑ වගේ.ලස්සනට විස්තරය ලියල තියෙනවා.thanks 4 sharin bro
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    hehehe ela wadey..matath ananthawath oya wage scene wela thiyanwa.....api colmbo walana inna smahara baba lata wada niyama lama kalayak gatha kara ban.... dan kale podi un koheda aapi karapuwa karanne...gamey podi un nam karanwa...dann ammala podi un wa hadanne exam balagena ne

    හික්ස්.... ඔයවගේ කචල් වලට සෙට් වෙලා තියෙන්න ඕනා..
    නැත්නම් වැඩක් නෑ

    මටත් උනා A/L ඉවර වෙලා ඉබාගතෙ යද්දි ඔය වගෙම කෙස් එකක්
    පොලිසියත් එක්ක තමයි කෙස් එක ගියෙ
    එ කෙස් එක තව පොඩ්ඩෙන් පත්තරවලත් යනවා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    නියමයි බං ඒකාලේ..... අපිට ආයේ කවදාවත් ඒවාගේ ෆන් ගන්න ලැබේන්නේ නැහැ.. ඒ කාලේ මතක් වේනකොටත් ඇඩෙනවා සිරාවටම...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගෙ ජීවිතේ සුන්දරම කාලය උසස් පෙල කරපු කාලේ ... කෝට්ටෙ ශාන්තතෝමස් විදුහලෙ 2008 බෑච් එකෙ... අපෙ නම් කියපුවහම අපේ ඉස්කෝලෙ විතරක් නයෙමෙයි... ආනන්ද සාස්ත්‍රාලය, C.M.S වගෙ කෝට්ටෙ ඕනම ඉස්කෝලෙක උන් දන්නවා.... කොකුදාගෙනම

    අනේම්මෝ ඒකාලේ කරපුව.... අපේ සෙට් එක තාම ඉන්නව.. සුමානෙකට පාරක් අපි පූල් ගහන්න සෙට් වෙනව...

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මෝ A/L කාලේ කරපුවා නම් ඕන තරම් කියන්න පුලුවන්. වෙලාවකට හිතෙනව ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කියල වැරදුන තැන් හදාගෙන එන්න. ඔය කාලෙ තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උනේ. A/L වෙනකම් මම හොඳට ඉගෙනගත්ත. ඒත් A/L පළවෙනි සැරේ
    මට යන්තම් S 2යි.
    :(:(:( පස්සෙ කොහොමහරි A/L ගොඩදාගෙන ස්ලිට් එකට ආව.
    හ්ම්ම් දැන් ඉතින් ඒ කරපු වැරදි තේරුම් අරන් වැඩ කරනව. :):yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    maxxa wade හික්ස්....:lol::lol:
    :lol::lol: ...

    නියමයි බං ඒකාලේ..... අපිට ආයේ කවදාවත් ඒවාගේ ෆන් ගන්න ලැබේන්නේ නැහැ.. ඒ කාලේ මතක් වේනකොටත් ඇඩෙනවා සිරාවටම...

    අනිවා ...දැන් තමයි තේරෙන්නෙ
    ...:(

    :lol::lol:
    maru siddya machoo...ekale aththama maarai .....

    :cool:...

    thanx sahodarayaa

    :cool::cool:....

    apuruyi.......;):lol:
    punchi kale koyi tharam dewal unada?.dan apen ewa eki neka eth unath ewa mathak wenakota maru...:D

    අන්තිමට නාකි උනාම තමයි අපිට කියන්න ඉතුරු වෙන්නෙ ...:(

    "පොඩි කාලේ ඉඳන් එක පවුලේ සහෝදරයෝ වගේ ඉඳලා ටිකෙන් ටික වයසට යනකොට ඒ සතුට දැන් ජීවිතය අපෙන් හොරා ගන්නවා වගේ.
    එකෙක්ට වැඩ නැති වෙනකොට අනිත් එකාට වැඩ.
    වෙලාවකට හිතෙනවා ජීවිතේ සංකීර්ණබව වැඩි නොවෙන්න මිනිසා පරිනාමය නොවී ගල් යුගයේම හිටියා නම් හොඳයි කියලා.
    නිදා ගන්න යන හැම අවස්ථාවකම වගේ පොඩි කාලේ වෙච්ච දෙයක් එහෙම නැත්නම් කරපු කියපු මොකක් හරි මල විකාරයක් මතක් වෙනවා."

    ඒක නම් ඇත්ත තමයි .වෙලවකට අනාගතය ගැන හිතන්නත් ඕන නෑ වගේ.ලස්සනට විස්තරය ලියල තියෙනවා.thanks 4 sharin bro

    my pleasure ....

    මටත් උනා A/L ඉවර වෙලා ඉබාගතෙ යද්දි ඔය වගෙම කෙස් එකක්
    පොලිසියත් එක්ක තමයි කෙස් එක ගියෙ
    එ කෙස් එක තව පොඩ්ඩෙන් පත්තරවලත් යනවා

    චන්ඩි දරත ...:lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :කියලා වැඩක් නෑ මචන් උබ කතාව ලියල තියනවා බොක්කටම වදින්න.
    උසස් පෙල සීසන් එක තමයි මගේ නම් ආතල්ම
    කොච්චර යකා නැ‍ටුවත් මට නම් කෙල්ලො පිස්සුව ගැහුවෙ නෑ.
    අපේ අනික් එවුන්ට නම් උපරිම හෙල්ප් එක දුන්නා ඉතින්
    එක දවසක් අම්මට කියන්නෙ නැතුව සෙල්ලම් කරන්න ගිහින් තාත්තා එනකම් මාව එලියෙ තිබ්බා.මම හිතුවා එදා නම් මම ඉවරයි කියලා.හැබැයි තාත්තා නම් මට වචනයක් වත් කිව්වෙ නෑ.ලියනවනම් ඉතින් ලොරියකට පටවන්න තරම් කේස් තියනව.මතක් වෙනකොට නම් ගොඩක් දුකයි.
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    e kale wechcha dewal nam jeewithe kawadawathma amathaka wenne na...mathak wenakota sathutak wagema aye ehema lokekata yanna bari wena eka gana dukak athi wenawa...bohoma sthuthi oyage mathakayan apith ekka beda gaththata...
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අෆ්ෆා ඉස්කොලෙ යන කාලෙ ගත්ත ෆන් එකනම් මතක් වෙන කොට හිනා යනවා:shocked::) ඉස්කොලන් අවුට් උනාට පස්සෙ එ යාලුවො හම්බ උනෙවත් නැ අපි එ ගත්ත ෆන එක කාවදාවත් අපහු ගන්න ලැබෙන එකක් නැ:(:(
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    අඩෝ තුඩාවටත් ඔය කතාව ගියේ මගෙන්. මතකද නුවන් පැතුම්ල බය වෙච්ච තරම.හූ... මහ චන්ඩි.. තුඩාවෙ සෙට් එක ඕලෙවල් ක්ලාස් ආව..සිසිරගේ ඒ කාලෙ තමා මං ඔය කතන්දරේ කිව්වෙ. ඊට පස්සෙ උන් බෝක්කු උඩ ඉදල නෑ
    :D:D:D