උබලා දෙන්නටම වැඩේ හරි වගේ බන්..
උබලගෙන් එකෙක් තනිවුන ගමන් අරූ වැඩේ දෙයි.. දෙන්නම ඉවරයි![]()
පරන සින් එකක් බ0 ටිකක් දුර ගමනක් යන ගමන් වාහනේ කැඩුනා එක හදන්න හවස් උනා එ පැත්තේ ගෙවල් තිබ්බට ටිකක් දුරින් දුරින් තිබ්බෙහ් අනිත් ගොඩක්ම කැලේ ... රැවුන නිසා එතන ඉදන්ම ගෙදරින් හදාගෙන ආපු ඩිනර් එක ගත්ත ...කියපං කියපං සිද්ධිය..?

කෝ කෝ තාම බෝදිලිමා™ V 2.1.01 රිලීස් උනේ නැද්ද..?
දාපන්කෝ බන් වීඩියෝ කරලා

පිස්සුද අයිසේ මම දොරත් ලොක් කලා
හොල්මන් මොන වගේද.. කොහොමද දැක්කෙ.. කොහෙදිද දැක්කෙ..? දීපං උත්තර..
මම ඒ සීන් එක නම් කියවල නෑ.. ඉස්සර පත්තර වල ගියා බං මරු මරු සීන්.. දැන් පත්තරයක් ගත්තොත් ඇඩ් විතරයි.. කියවන්න මෙලෝ ලබ්බක් නෑ..
උඹ හොල්මන් දැකල තියෙද..? මම ඉස්සර ගෙදර යන්නෙ පාරෙ බලු බල්ලකේ නැති වෙලාවට.. දැඩැල්ලෙ කැරකෝප්පුව ගාවින් අනන්තවත් ගිහින් තියෙනවා.. පාලු පාරවල් වල තනියම අනන්තවත් ගිහින් තියෙනවා.. මෙලෝ මල හුත්තක් දැකල නෑ මෙච්චර කාලෙකට.. අපේ අම්මා මට එන්න එපා කිව්වා මහ රෑ.. ඒකයි දැන් යන්නෙ නැත්තෙ..
google refresh කරන එකා ගෙදර ගියාද
පිස්සුද අයිසේ මම දොරත් ලොක් කලා




නැහැ මචන්
ඌ දැන් ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඒක චාර්ජ් වෙන කල් ඉන්නවා
දැන් අර සද්දේ ටික ටික ඈතින් ඇහෙන්නෙ
![]()



ඌ මගෙන් ඇහුවා සද්දේ ගැන
මම පොඩ්ඩක් කිව්වා ඉතින්
ඌත් යන්න බයේ වගේ ඉන්නේ
දැන් ගොඩවෙලාවක ඉඳන් ඌ ගූගල් එකේමයි ඉන්නේ
මම ටිකක් හයියෙන් පිරිත් දැම්මා
ඌ අපේ ගෙවල් පැත්තට නෙමේ අනිත් පැත්තට යන එකෙක් මචන්

නැහැ මචන්
ඌ දැන් ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඒක චාර්ජ් වෙන කල් ඉන්නවා
දැන් අර සද්දේ ටික ටික ඈතින් ඇහෙන්නෙ
![]()
hiri gadu pipena seen tiyenawa ban.
ape akkage mahatthage thaatha adurek machan,18 pali ,thowil ehema karanne eya.
uba kiyala tiyenawa wage ara baya nathi karana eka karanne godak durata.
habai yakku gahana seen tibuna issara ona taram.e wage ´dewal walata waru ganan japa karala aaruda wela yakku pannanne.ewa boru newei ban

ශ්රී;19197821 said:ehemanam heta udeta gedara palayan machan!
එහෙම සීන් ගොඩක් බූත කොටුවේ තියෙනවා මචන්![]()
oya wishwasa karanne ne kiyana un sira awatharayak holmanak dakkoth goo yanawa ewelema.
budu dahamata anuwath pretha butha yaksha athma tiyenawa

ඔව් අපෙත් විශ්වාස නැහැ කියලා පොර ටෝක් දුන්න එකෙක්
නයිට් කඩේකින් කොත්තුවක් අරන් ඇවිත් රෑට බොන්න
මඟදි බය වෙලා සරමේ ගූ ගිහින් වැටිලා
උඩ නැගලා ඉන්නවාලු ගෑනියෙක්
එහෙමම දුවන් ඇවිත්
කට්ටිය නම් කිව්වේ ඌට ගූත් එක්ක ලේත් ගිහින් තිබ්බා කියලා
මම නම් බලන්න ගියේ නැහැ අනුන්ගේ ගූ ගොඩවල්

oya wishwasa karanne ne kiyana un sira awatharayak holmanak dakkoth goo yanawa ewelema.
budu dahamata anuwath pretha butha yaksha athma tiyenawa
සද්දේ නතරම උනා
මම හිතන්නේ එළිය වැටුන නිසා ගිහින්
uba eliyata enakan balan innawada danne ne