බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කියපං කියපං සිද්ධිය..? :)
    පරන සින් එකක් බ0 ටිකක් දුර ගමනක් යන ගමන් වාහනේ කැඩුනා එක හදන්න හවස් උනා එ පැත්තේ ගෙවල් තිබ්බට ටිකක් දුරින් දුරින් තිබ්බෙහ් අනිත් ගොඩක්ම කැලේ ... රැවුන නිසා එතන ඉදන්ම ගෙදරින් හදාගෙන ආපු ඩිනර් එක ගත්ත ...
    කකා ඉන්නකොට අපිත් එක්ක ආපු කෙනෙක් එතන කැලේ පැත්තට යනවා දැක්කා මොනාද කියව කිවහ් උට කැගැහුවට ඇහෙන්නෙත් නැහ් වගේ ගියේ අපිත් එක්ක ආපු එකෙක් දුවගෙන ගිහින් අරුට කන රත් වෙන්නහ් දෙකක් නෙලුව
    පස්සේ පියවි සිහියට උ ආවේ උ දැකලා අපිත් එක්ක ආපු එකෙක් කැලැව ඇතුලට යනවා උගෙ පස්සෙන් මු ගිහිල්ලා තියෙන්නෙහ් හැබැයි එ වෙද්දි අරු ඇර ඔක්කොම එවුන් හිටියේ වාහනේ ලග ... එදා උ ගියානම් ඇතුලට අයේ එන්වා බොරු උගෙම වෙලාවට අපි දැක්කේ :dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හොල්මන් මොන වගේද.. කොහොමද දැක්කෙ.. කොහෙදිද දැක්කෙ..? දීපං උත්තර..:(

    මම ඒ සීන් එක නම් කියවල නෑ.. ඉස්සර පත්තර වල ගියා බං මරු මරු සීන්.. දැන් පත්තරයක් ගත්තොත් ඇඩ් විතරයි.. කියවන්න මෙලෝ ලබ්බක් නෑ..:growl:

    උඹ හොල්මන් දැකල තියෙද..? මම ඉස්සර ගෙදර යන්නෙ පාරෙ බලු බල්ලකේ නැති වෙලාවට.. දැඩැල්ලෙ කැරකෝප්පුව ගාවින් අනන්තවත් ගිහින් තියෙනවා.. පාලු පාරවල් වල තනියම අනන්තවත් ගිහින් තියෙනවා.. මෙලෝ මල හුත්තක් දැකල නෑ මෙච්චර කාලෙකට.. අපේ අම්මා මට එන්න එපා කිව්වා මහ රෑ.. ඒකයි දැන් යන්නෙ නැත්තෙ..:dull:

    hiri gadu pipena seen tiyenawa ban.
    ape akkage mahatthage thaatha adurek machan,18 pali ,thowil ehema karanne eya.
    uba kiyala tiyenawa wage ara baya nathi karana eka karanne godak durata.
    habai yakku gahana seen tibuna issara ona taram.e wage ´dewal walata waru ganan japa karala aaruda wela yakku pannanne.ewa boru newei ban
     
    L-Smoker

    Member

    google refresh කරන එකා ගෙදර ගියාද
    නැහැ මචන්
    ඌ දැන් ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඒක චාර්ජ් වෙන කල් ඉන්නවා
    දැන් අර සද්දේ ටික ටික ඈතින් ඇහෙන්නෙ

    9.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පිස්සුද අයිසේ මම දොරත් ලොක් කලා:lol:
    :growl::growl::growl::growl:
    නැහැ මචන්
    ඌ දැන් ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඒක චාර්ජ් වෙන කල් ඉන්නවා
    දැන් අර සද්දේ ටික ටික ඈතින් ඇහෙන්නෙ

    9.gif
    :lol::lol::lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඌ මගෙන් ඇහුවා සද්දේ ගැන
    මම පොඩ්ඩක් කිව්වා ඉතින්
    ඌත් යන්න බයේ වගේ ඉන්නේ
    දැන් ගොඩවෙලාවක ඉඳන් ඌ ගූගල් එකේමයි ඉන්නේ
    මම ටිකක් හයියෙන් පිරිත් දැම්මා
    ඌ අපේ ගෙවල් පැත්තට නෙමේ අනිත් පැත්තට යන එකෙක් මචන්
    :(

    ehemanam heta udeta gedara palayan machan! :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නැහැ මචන්
    ඌ දැන් ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඒක චාර්ජ් වෙන කල් ඉන්නවා
    දැන් අර සද්දේ ටික ටික ඈතින් ඇහෙන්නෙ

    9.gif

    ඌට කියපන් ෆෝන් එක ලමෙකුට දීලා නිදාගන්න කියලා..
    ෆෝන් එක උබ තියාගනින්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    hiri gadu pipena seen tiyenawa ban.
    ape akkage mahatthage thaatha adurek machan,18 pali ,thowil ehema karanne eya.
    uba kiyala tiyenawa wage ara baya nathi karana eka karanne godak durata.
    habai yakku gahana seen tibuna issara ona taram.e wage ´dewal walata waru ganan japa karala aaruda wela yakku pannanne.ewa boru newei ban

    එහෙම සීන් ගොඩක් බූත කොටුවේ තියෙනවා මචන් :sorry:
     
    L-Smoker

    Member
    oya wishwasa karanne ne kiyana un sira awatharayak holmanak dakkoth goo yanawa ewelema.
    budu dahamata anuwath pretha butha yaksha athma tiyenawa
    ඔව් අපෙත් විශ්වාස නැහැ කියලා පොර ටෝක් දුන්න එකෙක්
    නයිට් කඩේකින් කොත්තුවක් අරන් ඇවිත් රෑට බොන්න
    මඟදි බය වෙලා සරමේ ගූ ගිහින් වැටිලා
    උඩ නැගලා ඉන්නවාලු ගෑනියෙක්
    එහෙමම දුවන් ඇවිත්
    කට්ටිය නම් කිව්වේ ඌට ගූත් එක්ක ලේත් ගිහින් තිබ්බා කියලා
    මම නම් බලන්න ගියේ නැහැ අනුන්ගේ ගූ ගොඩවල්
    :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් අපෙත් විශ්වාස නැහැ කියලා පොර ටෝක් දුන්න එකෙක්
    නයිට් කඩේකින් කොත්තුවක් අරන් ඇවිත් රෑට බොන්න
    මඟදි බය වෙලා සරමේ ගූ ගිහින් වැටිලා
    උඩ නැගලා ඉන්නවාලු ගෑනියෙක්
    එහෙමම දුවන් ඇවිත්
    කට්ටිය නම් කිව්වේ ඌට ගූත් එක්ක ලේත් ගිහින් තිබ්බා කියලා
    මම නම් බලන්න ගියේ නැහැ අනුන්ගේ ගූ ගොඩවල්
    :lol:

    :shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    oya wishwasa karanne ne kiyana un sira awatharayak holmanak dakkoth goo yanawa ewelema.
    budu dahamata anuwath pretha butha yaksha athma tiyenawa

    ඔව් බන්.. සමහරු බයයි ඕවා විස්වාස කරන්නත්.. ඒ උන්ගේ තියෙන බය නිසාමයි..
    බුතයෝ නෑ අරවා මේවා කියපු එවුන් තමයි පස්සේ උන්ව දැකලා බයවෙලා මචන් මට මෙහෙම වුනා අරම වුනා කියන්නේ..
    මමත් උබත් අපි හැමෝමත් ගොඩක් වෙලාවට ඔය කාන්ඩෙමයි.