ඔව් එලකිරියේ ඉන්න එවුන්ගේ යාලුවන්ටමනේ ඔක්කොම වෙන්නේ![]()
මටත් යාලුවෙක් තමයි කිව්වේ උඹට උනා කියල.. එත් හැබැයි ඌ උඹේ ඔය චු බිව්ව කේස් එකත් කිව්වා.. දැන් තමයි හරියටම දැනගත්තේ..![]()

කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
මට බැනපු අයටත් ස්තුතියි..
ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..
ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!
රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..


උඹ බෝදිලිමගෙ සද්දෙ කලින් අහල තියෙද.. කොහෙන්ද ඇහුවෙ..? ඔන්න ඕක කියපං මට මුලින්ම..
ඔය බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්.. ඉස්සර මිනිස්සු හිතින් මවාගත්තු විකාරයක් තමා ඔය.. බෝදිලිමා කියන්නෙ ගෑනු අවතාරයක් කියලා.. ඇත්තටම ඔය බෝදිලිමා අවතාරය දැකපු කවුරුවත් ඉන්නවද.. නෑනේ.. බෝදිලිමා කියන කටුසු වර්ගය නම් ඕන තරම් දැකල ඇති..
බෝදිලිම පල්ල යාලුවෙක්ට තමා උනේ .. මං කිව්වේ බොරු නං අදත් මේ ත්රෙඩ් එක දාපු එකාට බෝදිලිම කෑ ගහන සද්දේ ඇහෙන්න ඕනේ ... ඔව්![]()



මේ හරියේ ගෙවල් නැහැ එකක්වත්
මම ටවුන් එකේ ඉන්නේ තවම
කැෆේ එක ඇරලා තිබ්බට, අනිත් කඩ සේරම වහලා
මේකේ ඉන්න එකත් යන්න බයේ ගූගල් එක රීෆ්රෙෂ් කර කර ඉන්නවා
[/CENTER]

මම හිතුවේ ඊයේ රෑත් කස්ටිය මේක බම්ප් කරලා ආතල් එකක් ගනී කියලා
උදේම නැගිටපු ගමන් ආවේ ත්රේඩ් එක බලන්න![]()

ඊයේ ආවෙ නැහැ මචන්
මම 1.30ට වහලා ගියා ගොරවන්න පටන් ගත්ත නිසා
ගේම් ගහන්න ආපු උනුත් අකුණු ගහන නිසා ටිකක් ඉඳලා ගියා

උලමා තාම ඉන්නවද mama අහල තිබුනේ උන් වඳ වෙලා ගිහින් සුද්දෝ දඩයම් කරල






ow my3 ge voice eka wagemai![]()


