බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් එලකිරියේ ඉන්න එවුන්ගේ යාලුවන්ටමනේ ඔක්කොම වෙන්නේ :lol:

    මටත් යාලුවෙක් තමයි කිව්වේ උඹට උනා කියල.. එත් හැබැයි ඌ උඹේ ඔය චු බිව්ව කේස් එකත් කිව්වා.. දැන් තමයි හරියටම දැනගත්තේ.. :lol::lol::lol:

    බෝදිලිම පල්ල යාලුවෙක්ට තමා උනේ .. මං කිව්වේ බොරු නං අදත් මේ ත්‍රෙඩ් එක දාපු එකාට බෝදිලිම කෑ ගහන සද්දේ ඇහෙන්න ඕනේ ... ඔව් :dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..

    pissuda utto ubata? :angry::angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අද නම් උබ එලියට ගියේ නැති උනොත් බොද්ලීම උබේ මේසේ යටින් එක පාරටම කෑ ගහගෙන පනීවි උටත් මල පැනල ඇත්තේ කෑ ගහලම
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    උඹ බෝදිලිමගෙ සද්දෙ කලින් අහල තියෙද.. කොහෙන්ද ඇහුවෙ..? ඔන්න ඕක කියපං මට මුලින්ම..

    ඔය බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්.. ඉස්සර මිනිස්සු හිතින් මවාගත්තු විකාරයක් තමා ඔය.. බෝදිලිමා කියන්නෙ ගෑනු අවතාරයක් කියලා.. ඇත්තටම ඔය බෝදිලිමා අවතාරය දැකපු කවුරුවත් ඉන්නවද.. නෑනේ.. බෝදිලිමා කියන කටුසු වර්ගය නම් ඕන තරම් දැකල ඇති..

    owne
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බෝදිලිම පල්ල යාලුවෙක්ට තමා උනේ .. මං කිව්වේ බොරු නං අදත් මේ ත්‍රෙඩ් එක දාපු එකාට බෝදිලිම කෑ ගහන සද්දේ ඇහෙන්න ඕනේ ... ඔව් :dull:

    ත්‍රෙඩ් එක දාපු එකාපල්ල මටත් යාලුවෙක් කිව්වේ... බොරු නං අද රෑට බෝදිලිම මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ගෙට රිංගන්න ඕන... :dull::dull::dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ හරියේ ගෙවල් නැහැ එකක්වත්
    මම ටවුන් එකේ ඉන්නේ තවම
    කැෆේ එක ඇරලා තිබ්බට, අනිත් කඩ සේරම වහලා
    මේකේ ඉන්න එකත් යන්න බයේ ගූගල් එක රීෆ්‍රෙෂ් කර කර ඉන්නවා

    :dull:
    [/CENTER]

    ඕව බොරු මත බන් ...:lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම හිතුවේ ඊයේ රෑත් කස්ටිය මේක බම්ප් කරලා ආතල් එකක් ගනී කියලා
    උදේම නැගිටපු ගමන් ආවේ ත්‍රේඩ් එක බලන්න:(
     
    • Like
    Reactions: L-Smoker

    L-Smoker

    Member
    මම හිතුවේ ඊයේ රෑත් කස්ටිය මේක බම්ප් කරලා ආතල් එකක් ගනී කියලා
    උදේම නැගිටපු ගමන් ආවේ ත්‍රේඩ් එක බලන්න:(
    ඊයේ ආවෙ නැහැ මචන්
    මම 1.30ට වහලා ගියා ගොරවන්න පටන් ගත්ත නිසා
    ගේම් ගහන්න ආපු උනුත් අකුණු ගහන නිසා ටිකක් ඉඳලා ගියා
    :)
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඊයේ ආවෙ නැහැ මචන්
    මම 1.30ට වහලා ගියා ගොරවන්න පටන් ගත්ත නිසා
    ගේම් ගහන්න ආපු උනුත් අකුණු ගහන නිසා ටිකක් ඉඳලා ගියා
    :)

    :)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උලමා තාම ඉන්නවද mama අහල තිබුනේ උන් වඳ වෙලා ගිහින් සුද්දෝ දඩයම් කරල

    Dehiwala Zoo eke ekek innawa machn.mama masa 4-5ta udai giyama dekka.:)
    ukussa wage e wunata tikak wenas.:)
    u kegahayi kiyla balan hitiya hitiya mona.
    e hutta nidi.:lol::lol:

    un itin ke gahanne retane.:lol:
    api itin dawal balan hitiyata wedak ne. :lol:


    ow my3 ge voice eka wagemai:lol:


    my3 geth bella mirikuwanam oya widiyatama ke gahayi mchn.sure:lol::lol::lol: