බෝදි ධර්මා ( the bidhist )

Huzain

Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    මචන් මම මේක පටන් ගන්න කලින් කියන්න ඔන මම සිංහල කෙනෙක් නෙමෙයි

    එත් මට Tamil Film එක්කින් මම ලගදි දැක්ක චීනයේ බොදි දර්මන් කියන කෙනා වටා තමයි කථාව එන්නේ එකෙ එයාල කියනව එයා චීනයේ සටන් කම කියල දුන්නට එයා දතුණු ඉන්දියානුවෙක් සහ ඔහු ශුද්ධ දෙමල ජාතිනයෙකි කියල

    එත් මම සිංහල රටක සුලු ජාතියක් හැටියට ඉන්න නිසා නිකන් හිතුන බෝදි ධරුම කිය්න්නෙ සිංහල වගේ කියල

    ඉතින් මම Search පාරක් දාල බැලුවම තමයි තේරැනේ
    බෝදි ධර්මන් කිය්න්නේ හාමදුරැ නමක් කියල

    http://en.wikipedia.org/wiki/Bodhidharma

    Bodhidharma was a Buddhist monk who lived during the 5th/6th century CE. He is traditionally credited as the transmitter of Ch'an (Sanskrit: Dhyāna, Japanese: Zen) to China, and regarded as the first Chinese patriarch. According to Chinese legend, he also began the physical training of the Shaolin monks that led to the creation of Shaolinquan.
    Little contemporary biographical information on Bodhidharma is extant, and subsequent accounts became layered with legend.[1] There are three principal sources for Bodhidharma's biography[2]: Yáng Xuànzhī's (Yang Hsüan-chih) The Record of the Buddhist Monasteries of Luoyang (547), Tánlín's preface to the Two Entrances and Four Acts (6th century CE), and Dàoxuān's (Tao-hsuan) Further Biographies of Eminent Monks (7th century CE).

    -----------------------------------------------------------------

    එ Film එනේ නම 7am arivu

    7-am-arivu.jpg

    7am-arivu-movie-review.jpg

    ඔන නමී Film එකත් බල්නනකෝ ඔයාලගේ ‍බොදි ධර්ම ගෙ වැඩ බල්න්න පුලුවන්

    සමහරැ නමි බලලත් ඇති

    මෙික ආගමි සමිබන්ධ නිසා වැරදි තිබුන්නමි සමාවෙන්න

    හොදයි නමී කොමෙන්ටි එකක් හරි දාන්න හෙදේ Bump එකක් වත් දාන්න අඩුම තරමින්

    Mohamed Hussain
     
    Last edited:
    • Like
    Reactions: coollifestyle4u

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    mama me nikan danuth e film eka balanawa.. story ekath maru.. e parana kale bodi darmage gathi guna e paramparawe apu kenekta ganna stry ekak.. maru
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මම ඒ චිත්‍රපටිය නැරඹුවා..
    ඒ චිත්‍රපටියේ කතාව කොහොම වුනත්.. ඒ කතාව ඇත්ත ජිවිතය පසුබිම් කරගෙන නිර්මාණය කරන්න ඇති...
    නැත්නම්.. ඒ චිත්‍රපටියට බොහෝ දෙනෙක් වැරදි අදහස් එන නිර්මාණයක් කියලා..
    ඒ චිත්‍රපටිය නතර කරන්න වුනත් තිබ්බා...
    ඒත් මේ චිත්‍රපටියේ විශේෂත්වය ඇවිත්.. ඒ අයට කතා කරන්න ඕන වුනේ...
    පුරාණයේ මිනිසුන්ගේ ජාන වලින් බිහි වේලා ඉන්න කෙනෙක් ගෙන් ලබා ගන්නා ලේ සාම්පලයෙන්.. අතිතයේ විසු ඒ උත්තමයාගේ හැකියාවන් මේ පුද්ගලයාගේ ජිවිතයට ඇතුල් කිරිමයි...
    ඒ සම්බන්ධවයි මේ කතාව දිව යන්නේ...
    මොනවා වුනත් හොද කතා තේමාවක් ඇති නිර්මාණයක් කියලා මට කියන්න පුලුවන්... +
     
    Yah machan. film eka nam niyamai 1st week ekenma koti 140 pannalalu.. eka indiawe nam samanyayen adayama adui lu :D :D

    kohama unath mama meken kiwwe . e filme eke kiyanne eya demala jathikayek kiyala.. eka waradi kiyala kiwwe
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Yah machan. film eka nam niyamai 1st week ekenma koti 140 pannalalu.. eka indiawe nam samanyayen adayama adui lu :D :D

    kohama unath mama meken kiwwe . e filme eke kiyanne eya demala jathikayek kiyala.. eka waradi kiyala kiwwe

    සමහර විට දෙමල ජාතිකයකු වෙන්නත් පුළුවන් ඇත්තටම...
    මොකද බුදුරජාණන්වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදිලා බොහෝ අන්‍යාගමිකයින් බුදුදහම වැලද ගත්තා.. අමතක කරන්න එපා බුදුරජාණන්වහන්සේත් ඉන්දියාවේ ඉපදුනේ....
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    සමහර විට දෙමල ජාතිකයකු වෙන්නත් පුළුවන් ඇත්තටම...
    මොකද බුදුරජාණන්වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදිලා බොහෝ අන්‍යාගමිකයින් බුදුදහම වැලද ගත්තා.. අමතක කරන්න එපා බුදුරජාණන්වහන්සේත් ඉන්දියාවේ ඉපදුනේ....

    naha machan.. eya tamil kenek nam kawadawath pansalak hadanne naha ne.. e film eke kiyanawa meya budist templ ekak hadala thiyanawa kiyala. e templ eke thiyana e piliruwa pennagena thamai kiyanne meya eka demalek kiyala
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා මට තේරෙන තරමින් චිත්‍රපටියක තියන දේවල් සත්‍ය ලෙසට අරගෙන.....

    බෝධිධර්ම හිමියන් ඉන්දියාවේ කනිෂ්ක රජු ගේ පුතෙකු වන කෙනෙක්. ගිහි කල ඔහු ඉන්දියානු මුෂ්ටි සටන් (කළරි සහ වෙනත් පැරණි ඉන්දියුනු අංගම් සටන්) පිළිඉද ව විශාරද වරයෙකු බව සදහන්.එතුමා ස්වාමින්වහන්සේ නමක්, බුදුන් සහිත තිසරන සරන ගිය. එතුමා තමා සෙන් බුදු දහමේ නිර්මාතෘවරයා.
    ඉන්දියාවෙන් චීනයට ධර්ම ප්‍රචාරය සදහා චීනයට ගිය අතර මේ ඉන්දියානු මුෂ්ඨි සටන් කලාව තව දුරටත් විකාශය කර පයින් ගස් සහිත ආරාමයේ -වර්තමාන ෂා ඔලීන් අරම - ස්වාමින්වහන්සේලාට වය්‍යායාම් මාලාවක් ලෙස ලබා දෙනවා. මේ වය්‍යායාම් ක්‍රමිකව විකාශය වීමෙන් වර්තමාන වූ-ෂූ සටන්ක්‍රම පැවත එන බවයි කියවෙන්නේ.........
    අනෙක ද්‍රවිඩ බොදුනුවන් ඕනෑ තරම් සිටිනවා......කියවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇති "දුවිඩ බෞද්ධයා" පොත.......
     
    Eka nam wadi wisthara danne naha machan.. mama meken adahas kare budda kenekwa shudda drawidayek kiyapa eka thamai aran pennuwe
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    hmm mamath oya film eka baluwa...godak durata zen budu dahama wata gethuna ekak.itihasaye e gana sandahan wela tiyenna puluwan.kohoma wunath eya zen budu dahamama wenna one mokada therawadi budu dahame satan krama pilibanda iganweemak wenne na......:nerd::rolleyes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    බෝධි ධර්ම තුමා ඉන්දියාවේ ඉඳල චීනයට පයින් ගමන් කරලා එහේ නැවතුන කියලයි කියන්නේ. එයාගේ ගමනේදී සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් වුනේ ඔය සටන් කලාව තමයි. ඒත් ඒක ඔය අද වගේ එකක් නෙවෙයි. ගොඩක්ම අත්මාරක්ශාව සලසපු එකක්.
    පස්සේ කාලෙක ඒක වැඩි දියුණු කලේ චීන භික්ෂුන් තමයි. ඔවුනුත් කැලේ ආරාමේ වටේ සත්තුන්ගෙන් බේරෙන්න තමයි මේවා ප්‍රගුණ කරේ. ඒ කාලේ තිබුන ආයුධ තමයි ඉදල කොස්ස වගේ ඒවා, තව සරල ගෘහ භාණ්ඩ. ඒවායින් තමයි ඔය ස්ටික්ස්, සුරුල්වාලු, ශුරිකන්, සායි, වගේ ආයුධ ආවේ.
    අද නම් සත්තු අහලකවත් නෑ.
    කොහොම උනත් ඉන්දියාවේ උන් චිත්‍රපටියකට ඕන උනහම තමයි ඕනෑම කෙනෙක් උන්ගේ කියන්නේ. ඔය බෝධිධර්ම තුමාගේ ආගම රකින්න ඉන්න ලංකාව තමයි අර විජේ කියන එකා කිව්වේ සිතියමෙනුත් අයින් කරන්න ඕන කියල.
     
    ow machan wenna puluwan.. dan api nam ශිි ලංකිකයෙක් kiyannakota kochchara adambara wenawada... bt india wala tamil nadu eke aya nam eyala Indian kiyana ekata wada eyala adambara wenne THAMILAN ( දවිඩයා ) kiyana eka.. Kandasami kiyana Tamil film ekema kiyanawa. eyalata INDIAN kiyanawata wada THAMILAN kiyana eka adambarayak kiyala..

    Dan lankawe api unath sulu jathiyak eth rata gana thiyana hagima ekai. SRI LANKAN kiyala kochchara adambaren kiyanawada...

    ow ban Vijei kiyana kena kiwwa thamai.. uba dannawada Vijei kiyana kena marry karala thiyenneth Sri lankan girl kenkwa thamai..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔබතුමා මට තේරෙන තරමින් චිත්‍රපටියක තියන දේවල් සත්‍ය ලෙසට අරගෙන.....

    බෝධිධර්ම හිමියන් ඉන්දියාවේ කනිෂ්ක රජු ගේ පුතෙකු වන කෙනෙක්. ගිහි කල ඔහු ඉන්දියානු මුෂ්ටි සටන් (කළරි සහ වෙනත් පැරණි ඉන්දියුනු අංගම් සටන්) පිළිඉද ව විශාරද වරයෙකු බව සදහන්.එතුමා ස්වාමින්වහන්සේ නමක්, බුදුන් සහිත තිසරන සරන ගිය. එතුමා තමා සෙන් බුදු දහමේ නිර්මාතෘවරයා.
    ඉන්දියාවෙන් චීනයට ධර්ම ප්‍රචාරය සදහා චීනයට ගිය අතර මේ ඉන්දියානු මුෂ්ඨි සටන් කලාව තව දුරටත් විකාශය කර පයින් ගස් සහිත ආරාමයේ -වර්තමාන ෂා ඔලීන් අරම - ස්වාමින්වහන්සේලාට වය්‍යායාම් මාලාවක් ලෙස ලබා දෙනවා. මේ වය්‍යායාම් ක්‍රමිකව විකාශය වීමෙන් වර්තමාන වූ-ෂූ සටන්ක්‍රම පැවත එන බවයි කියවෙන්නේ.........
    අනෙක ද්‍රවිඩ බොදුනුවන් ඕනෑ තරම් සිටිනවා......කියවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇති "දුවිඩ බෞද්ධයා" පොත.......

    The Chinese movie 'Jinayu' (Reign of assassins) is also based on a legend connected to Bodhidharma. One of the best movies made in China...
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    naha machan.. eya tamil kenek nam kawadawath pansalak hadanne naha ne.. e film eke kiyanawa meya budist templ ekak hadala thiyanawa kiyala. e templ eke thiyana e piliruwa pennagena thamai kiyanne meya eka demalek kiyala

    ehema kiyanna epa.

    Tamil Kiyanne baashawak witharai.

    Tamil kathakarana bauddayo one tharam innawa.
    lankawe unath ahitapu sehnda rajawaru tamil thamai. egolloth pansal hadala thiyenawa. hebei passe kaale ape kattiya ithihaase wenas karana kota ey demala rajjuruwanwa sinhala kara.

    Sri wicrama raaja singam. to sri wickrama raaja singa
    Kaasiyappan ho kaasiyappar to kaasyapa.

    Hondata Ithihaase danna kattiya nam oya ettha dannawa.

    Kohoma unath buddahagama gena pehedicca ona tharam Tamils Pansal Hadala thiyenawa.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබතුමා මට තේරෙන තරමින් චිත්‍රපටියක තියන දේවල් සත්‍ය ලෙසට අරගෙන.....

    බෝධිධර්ම හිමියන් ඉන්දියාවේ කනිෂ්ක රජු ගේ පුතෙකු වන කෙනෙක්. ගිහි කල ඔහු ඉන්දියානු මුෂ්ටි සටන් (කළරි සහ වෙනත් පැරණි ඉන්දියුනු අංගම් සටන්) පිළිඉද ව විශාරද වරයෙකු බව සදහන්.එතුමා ස්වාමින්වහන්සේ නමක්, බුදුන් සහිත තිසරන සරන ගිය. එතුමා තමා සෙන් බුදු දහමේ නිර්මාතෘවරයා.
    ඉන්දියාවෙන් චීනයට ධර්ම ප්‍රචාරය සදහා චීනයට ගිය අතර මේ ඉන්දියානු මුෂ්ඨි සටන් කලාව තව දුරටත් විකාශය කර පයින් ගස් සහිත ආරාමයේ -වර්තමාන ෂා ඔලීන් අරම - ස්වාමින්වහන්සේලාට වය්‍යායාම් මාලාවක් ලෙස ලබා දෙනවා. මේ වය්‍යායාම් ක්‍රමිකව විකාශය වීමෙන් වර්තමාන වූ-ෂූ සටන්ක්‍රම පැවත එන බවයි කියවෙන්නේ.........
    අනෙක ද්‍රවිඩ බොදුනුවන් ඕනෑ තරම් සිටිනවා......කියවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇති "දුවිඩ බෞද්ධයා" පොත.......

    Walking Library is in Action.............