ආ එහෙනම් අපි අරුන්ට වඩා උසස්ආහ්..
කියන්න බැරි උනානෙ
රාජපක්ෂලාත් බෝධි තමයි
ඉස්සර මෙහෙ බෝධි මිනිස්සු චන්දෙ දුන්නෙ අපේ එකෙක් කියලා
------ Post added on Apr 4, 2021 at 5:02 AM
දැන් නං රාජපක්ෂ කුලය නේද උසස්ම![]()
ආ එහෙනම් අපි අරුන්ට වඩා උසස්ආහ්..
කියන්න බැරි උනානෙ
රාජපක්ෂලාත් බෝධි තමයි
ඉස්සර මෙහෙ බෝධි මිනිස්සු චන්දෙ දුන්නෙ අපේ එකෙක් කියලා
------ Post added on Apr 4, 2021 at 5:02 AM
දැන් නං රාජපක්ෂ කුලය නේද උසස්ම![]()
කිසි කුළයක් උසස් වෙන්නෙත් නැහැ පහත් වෙන්නෙත් නැහැ.
උසස් වීම පහත් වීම කාලයට සාපෙක්ෂයි ,දේශයට සාපෙක්ෂයි .
තව රටක අඩු කුලෙ උන් තව රටක උසස් වෙන්න පුළුවන්.
තව රටක උසස් උන් තව රටක පහත් වෙන්න පුළුවන් .
නුවර උන් කියලා රදල නැහැ .
උනුත් කොහෙ හරි අඩු කුලෙ හිටිය උන් .
බල පෙරලි වෙද්දි කුලය උසස් වෙනවා .
උසස් හිටිය උන් පහත් වෙනවා .
Hoda awabodayak thiyena dennek.අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත්, ලේටස්ට් (නුවර යුගයෙ) හයිරාකි එක අනුව රදළ තමයි සුපීරියර්.
Having said that, who gives a fuck. Tell the bitch to calm down.
කුල සහතිකයක් අරන් යන්න ඕනෙද උඩමළුවට යන්න?බෝදිවංශික ශ්‍රීමහා බොදිය බලා ගත්ත කුලේ නේ.අද අඩු කුලේ ඒ උනාට.
ගොවිගම රදලයාට යන්න බෑ නේ ශ්‍රීමහ බොදියේ උඩ මලුවට.
ඒ උනාට බෝදිවංශික අඩුකුලයාට යන්න පුලුවන් උඩ මලුවට.
කොයි වංශෙද උසස් එහෙම බලද්දි![]()
ඉතිහාසෙ පොඩි රිසර්ච් පාරක් දුන්නොත් ඕක තෙරෙනවා බන් .Hoda awabodayak thiyena dennek.
Aneka radala kiyana ekat e kale titapu rajatumata aniwa udata pahalata danna puluwan.
Eg. Palleha kuleka kenek rajatumata hitata alluwot ekata .idan wastu ekka radalatwayata osawanawa. Anit pattat ehema unot. Palleha kulekata danawa.
Hariyata england wala knight padawiya wagne deyak.
කුල සහතිකයක් අරන් යන්න ඕනෙද උඩමළුවට යන්න?![]()
නෑ මචං ඉන්දියාවෙත් ඔය කුලය පහත් කුලයක් තමයි.බොධි වංශය ඉතිහාසය ගැන කතා කරනකොට නම් ඉන්දියාවේ රජ කුල දුරවලියකින් පැවත ගන එන බවයි කියන්නෙ,එහෙම බලනකොට ගොවි වංශයේ රදල පෙරුවට වඩා කොහොමත් උසස් වෙන්න ඔනේ,නමුත් අද ඔය කුලය බොහොම පහත් කුලයක් හැටියට තමයි සැලකෙන්නෙ,එහෙම උනේ මොන හෙතුවකටද කියල මම නම් දන්නෙ නැ...2021 මොන කුලද බ්‍රෝ..
boccaනෑ මචං ඉන්දියාවෙත් ඔය කුලය පහත් කුලයක් තමයි.
ඒ කාලේ ඉදන්ම.
කුල හැදෙන්නේ හුගාක් වෙලාවට ඉඩම් හිමිකාරිත්වය මත.
ඉඩම් කඩම් හොදට තියෙන අය ඉහලම කුළ වලට ගියා, ඉඩම් නැති වෙනස් රස්සාවල් කරපු අය පහල කුළ වලට ගියා.
බේසික් තියරි එක ඒක.
නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්රාහ්මණාමේ කුල දෙකෙන් උසස් මොකක්ද
දන් නැති උන්ට-බෝධි වංශ කියන්නෙ සංගමිත්තා තෙරනිය ලංකාවට වඩිද්දි ගෙන ආපු දහඅට කුල වලින් එකක්(කොටින්ම කීවොත් ශ්‍රී මහ බෝධිය රැකබලාගන්න එක්කන් ආව කට්ටිය)
යාලු වෙලා අවුරුදු 3යි ,හිටිගමන් අහපි කුලේ ගැන මම ඉතින් කීවා බෝධිවංශ කියලා එදා ඉදන් නාහෙන් අඩනවා ගෙදරින් බදින්න දෙන් නැතිවෙයි කියලා ඒ රෙද්දවල් මට අදාල නෑ පැනලා හරි යන්න බැරියැ මට උඩ එකට උත්තරේ දියන්කෝ[/ISPOILER අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ වසලයා ඕයේ එන්න අපි තාලෙට කියමු
මේ ඔබ දකින්නේ XXගල්ගේ කුලයේ යුවතියකි ...XXගල්ගේ කියන එක මොන කුලයක්ද බන්.....(වාසගම අගට "ගල්ගේ" කියන කෑල්ල..)
ලංකාවේ රජක (ඩොබි) කුලේ කියල දැන් හංවඩු ගහන පිරිසක් එක්තරා ගමක ඉන්නවා අදටත් නමුත් ඔවුන් රාජකීය කුලයකින් පැවතගන එන්නෙ,නමුත් යම් මට්ටමකට ඩොබි කුලයත් එක්ක කලවම් වෙච්චි අය,එ වගේ තමයි මේ බොධි වංශිකයෝ කියන්නෙ,බොධිහාර කොටස් එක්ක බොහෝ කුලවත් යැයි සම්මත කොටස් අතිතයේ ඉඳලා තියනවා එ අය බ්‍රහමණ සහ ශස්ත්‍රිය යන කුල දෙකෙන්ම අයත්,කෙසේ හෝ පසු කාලයක මේ බොධි වංශිකයෝ නම් කලේ දුර වල අය කියල,එ අයට කිව්වෙ දුරල කියලා (දුර - Dura කුලේ කියන්නෙ එකක් දුරාවේ Durawe කුලය කියන්නෙ තව එකක්) ඉතින් කොහොම හරි දුර නමින් අවසන් වන කොටස් දෙක තුනක් තිබුනා... එකක් වෙල්ල දුර නොහොම බෝධි වංශ අය අනික් අය පන්න දුර,මේ අය අලි බලන්න යොදවපු අය,මෙන්න මෙතනත් ලොකු ගැටලුවක් මතු වෙනවා අලි පනික්කියලා මේ දුර කුලයට සෙට් උනේ කොහොමද කියලා....කෙසේ හෝ මේ කුලය පසු කාලිනව වෙනත් විවිධ කුල හා සම්මිශ්‍රණය වි හෝ අද පවතින සමාජ තත්වය ලබල තියනවා,නමුත් පුරාතණ යුග වල මොවුන්ට මිට වඩා හොඳ සමාජ පසුබිමක් තිබුන බවට සාක්ෂි තිබෙනවා.නෑ මචං ඉන්දියාවෙත් ඔය කුලය පහත් කුලයක් තමයි.
ඒ කාලේ ඉදන්ම.
කුල හැදෙන්නේ හුගාක් වෙලාවට ඉඩම් හිමිකාරිත්වය මත.
ඉඩම් කඩම් හොදට තියෙන අය ඉහලම කුළ වලට ගියා, ඉඩම් නැති වෙනස් රස්සාවල් කරපු අය පහල කුළ වලට ගියා.
බේසික් තියරි එක ඒක.
දුප්පත් පොහොසත්කම කියන්නෙ මචං ඒ කාලේ තනිකරම ඉඩම් හිමිකාරීත්වය මත පදනම් උන දෙයක්.ලංකාවේ රජක (ඩොබි) කුලේ කියල දැන් හංවඩු ගහන පිරිසක් එක්තරා ගමක ඉන්නවා අදටත් නමුත් ඔවුන් රාජකීය කුලයකින් පැවතගන එන්නෙ,නමුත් යම් මට්ටමකට ඩොබි කුලයත් එක්ක කලවම් වෙච්චි අය,එ වගේ තමයි මේ බොධි වංශිකයෝ කියන්නෙ,බොධිහාර කොටස් එක්ක බොහෝ කුලවත් යැයි සම්මත කොටස් අතිතයේ ඉඳලා තියනවා එ අය බ්‍රහමණ සහ ශස්ත්‍රිය යන කුල දෙකෙන්ම අයත්,කෙසේ හෝ පසු කාලයක මේ බොධි වංශිකයෝ නම් කලේ දුර වල අය කියල,එ අයට කිව්වෙ දුරල කියලා (දුර - Dura කුලේ කියන්නෙ එකක් දුරාවේ Durawe කුලය කියන්නෙ තව එකක්) ඉතින් කොහොම හරි දුර නමින් අවසන් වන කොටස් දෙක තුනක් තිබුනා... එකක් වෙල්ල දුර නොහොම බෝධි වංශ අය අනික් අය පන්න දුර,මේ අය අලි බලන්න යොදවපු අය,මෙන්න මෙතනත් ලොකු ගැටලුවක් මතු වෙනවා අලි පනික්කියලා මේ දුර කුලයට සෙට් උනේ කොහොමද කියලා....කෙසේ හෝ මේ කුලය පසු කාලිනව වෙනත් විවිධ කුල හා සම්මිශ්‍රණය වි හෝ අද පවතින සමාජ තත්වය ලබල තියනවා,නමුත් පුරාතණ යුග වල මොවුන්ට මිට වඩා හොඳ සමාජ පසුබිමක් තිබුන බවට සාක්ෂි තිබෙනවා.
දුප්පත් පෝහොසත් කම මත කිසිදා කුලය රැඳුනේ නැ මචං,එක උප්පත්තියෙන් ලැබුන එකක් නමුත් කුල ආරම්භයෙදි alpha male සිද්ධියට තැනක් දිලා උන් උසස් යැයි සම්මත කරන්න ඇති,නමුත් බොහෝ කුලවත් යැයි සම්මත් මිනිස්සුන්ට ධනය තිබුන බව නම් සත්‍යක්.
දුප්පත් පොහොසත් කම එක්ක කුලය සසඳන්න බැරි කමක් නැ,බොහෝ ඉඩම් හිමියෝ ගොවිගම බව හැබැව,නමුත් අනික් කුල වල මිනිස්සුන්ටත් නින්දගම් ලැබිලා තියනවා අතිතයේ,එ කොටස් වලත් ධනවත් අය හිටියා රජ කාලේ පවා එ වගේම දුප්පත් කුලවන්ත අය හිටියා,ලන්දෙසි තොම්බු බලපුවාමත් තෙරෙනවා අඩු කුලේ යැයි සම්මත් මිනිස්සුන්ට තිබුන ඉඩම් සංඛ්‍යව..අනික රජ කාලේ ඔනම කුලයක මිනිහෙක් ඔනම කුලයකට උසස් හෝ පහත් කරන්න රජතුමාට පුර්ණ බලතල තිබුනා....දුප්පත් පොහොසත්කම කියන්නෙ මචං ඒ කාලේ තනිකරම ඉඩම් හිමිකාරීත්වය මත පදනම් උන දෙයක්.
ඒ කාලේ බං ධනය කියන එක බලන්න අද වගේ යාන වාහන සල්ලි ශෙයාර්ස් වගේ ලොකු ලොකු නිර්ණායක තිබ්බේ නෑ.
ඔය ඉහල කුල වල ඉන්න හැම එකාටම ඉඩ කඩම් තිබ්බා,
සල්ලි ලොකුවට නොතිබුනාට උන්ට ඉඩම් තිබ්බා.
සරලව බලපං ඔය පල්ලෙහා කුල වල ඉන්න එකෙකුටවත් ඉඩ කඩම් නෑ.
ඉහල කුල වල ඉන්න උන්ට දැන් නැති වෙන්න ඇති, නමුත් ආරම්භයේදී උන්ට ඉඩ කඩම් තිබ්බා
නෑ නෑ මචං ඒක නෙමෙයි මම කිව්වේ, කුල ක්‍රමයට බෙදා වෙන් උනේ මුලින්ම ඉඩම් මත.දුප්පත් පොහොසත් කම එක්ක කුලය සසඳන්න බැරි කමක් නැ,බොහෝ ඉඩම් හිමියෝ ගොවිගම බව හැබැව,නමුත් අනික් කුල වල මිනිස්සුන්ටත් නින්දගම් ලැබිලා තියනවා අතිතයේ,එ කොටස් වලත් ධනවත් අය හිටියා රජ කාලේ පවා එ වගේම දුප්පත් කුලවන්ත අය හිටියා,ලන්දෙසි තොම්බු බලපුවාමත් තෙරෙනවා අඩු කුලේ යැයි සම්මත් මිනිස්සුන්ට තිබුන ඉඩම් සංඛ්‍යව..
ඔව් එකත් ඇත්ත,ලංකාවේ තිබුනේ අර ඉන්දියාවේ තිබ්බ වගේ වර්ණ භෙදයක් නෙමෙයි නේ එක නිසා කාලෙන් කාලෙට කුලය උනත් සමහරුන්ගේ යම් යම් හෙතු සාධක නිසා වෙනස් වෙලා සහ වෙනස් කරලා තියනවා (දැන් පත්තරේ දාල වෙනස් කරන විදියට නොවෙයි) බත්ගම (පදු) මිනිස්සුන්ට අර කිව්වා වගේ ඉඩම් තියන කතවා ඇත්ත.මම දන්න පදු කුලයේ පවුලක් ඉන්නවා නුවර අපේ ගෙවල් වලට ආසන්නව එ අයටත් අක්කර ගනන් ඉඩම් තියනවා,නමුත් දැන් ලංකාවේ ළමයි නැති නිසා ඔක්කොම කට්ටි කරල විකුණනවා...එ අයගේ සමාජ තත්වය ඉහලයි දැන්,මම දන්න තරමින් එ අයට පද්දා කියන්නෙ නැ කවුරුත් දැන් හානෑ නෑ මචං ඒක නෙමෙයි මම කිව්වේ, කුල ක්‍රමයට බෙදා වෙන් උනේ මුලින්ම ඉඩම් මත.
පස්සේ යුද්ධ වලදි වැඩදාපු අයට එහෙම රජ්ජුරුවෝ නින්දගම් දුන්නා, නමුත් ඒ අයට ඒවත් එක්කම ගෞරව නාම හම්බුනා.
එතකොට උන්ගේ කුල වෙනස් උනා, දැන් ඔය පදු කුලේ ගත්තම සමහර අයට ඉඩම් තිබුනා, නමුත් ඒවා හම්බුනේ කාලයාගේ ඇවෑමෙන්.
ඒ කියන්නේ පදු කුලේ අයට මුලින්ම ඉඩ කඩම් තිබුනේ නෑ.
ඒගොලොලෝ වැඩ කලේ ගොවි කුලේ අයගේ ඉඩම් වල.
පස්සේ උන්ට දරු මල්ලෝ නැතුව ඒවට හිමිකාරිත්වය කියන්න උරුමක්කාරයෝ නැතුව ඒ ඉඩම් අර වැඩ කරපු පදු අයට අයිති උනා.
උදාහරණෙකට මම කරාව.
ඒ උනාට අපිට හොදට ඉඩකඩම් තියෙනවා. කෑගල්ලේ වතු පිටි තියෙනවා.
මමත් බැලුවා ඒ කොහොමද කියල ටිකක් පරම්පරාවේ ඉස්සරහට ගිහිල්ලා.
අපේ සීයගේ තාත්තා ලුණු කරත්ත කරලා තියෙන්නේ. එයා බැදලා තියෙන්නේ හොද වලව්වක කෙල්ලෙක්.
මුලින්ම ඒ ආච්චිව පවුලෙන් අයින් කරලා දැම්මත් පස්සේ එයාගේ සීයා නැතිවෙන්න කලින් දුක හිතිලා වතුපිටි දේපොල හෙන ගොඩක් අර ආච්චිට ලියල දීල තියෙනවා.
සීයගේ තාත්තට කලින් සීයගේ අම්ම නැතිවෙලා.
ඊටත් අවුරුදු 37කට පස්සේ සීයගේ තාත්ත නැතිවෙලා තියෙන්නේ.
ඒ මුලු කාලෙම ඒ ඉඩම් පාලනය කලේ සීයගේ තාත්තා.
අපේ සීයගේ උනත් හිතේ තිබුනේ මේවා අපේ තාත්තගේ ඉඩකඩම් කියලා
දැන් අපිට බැලුවම පේන්නෙත් මේවා සීයලගේ ඉඩම් කියලා බැලු බැල්මටම.
මොකද දැනට ගමේ ජීවත්වෙන මිනිස්සුන්ගේ මතකයේ සීමාවට බැලුවම ඒවා තනිකර සියලගේ පාලනයේ තිබිලා තියෙන්නේ.
ඒත් මම ආපස්සට හොයලා බැලුවම ඇත්ත ඒක නෙමෙයි.
නින්දගම් එක්කම හුගක් අහට ගෞරව නාම හම්බුනා.
අනිත් අයට ඉඩම් හම්බුනේ කාලයාගේ අවෑමෙන් සහ භාගිර සාදක මත.