බෝනස්=ටැක්ස්😢😢😢

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    gewapan tax nathnam koheda free education free health denne
    දුක කියන්නෙ ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන් ඔය දෙකම පාවිච්චි කරන්නෙ නැතිතරං දැන්. 36% ගෙවන උන්ගෙ ලමයි ගොඩක් වෙලාවට යන්නෙ ලයිසියම් වගේ ප්‍රයිවට් ස්කූල් වලට ඊටපස්සෙ ප්‍රයිවට් කැම්පස් වලට ලෙඩක් උබත් බෙහෙත් ගන්න යන්නෙ ප්‍රයිවට් හොස්පිට්ල් රටෙන් ගන්නෙ හුස්ම ගන්න ඔක්සිජන් ටික විතරයි හැබැයි ලංකාවෙ හිගන ලොන්තයො නඩත්තු කරන්න උන් උන්ගෙ ආදායමෙක් ලොකු කුට්ටියක් දෙන්නත් වෙනවා කැරි අසාධාරණයි ඒක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,760
    26,176
    113
    Congratulations! You have at the highest stages of the SL salary scales.

    my dream is getting a bonus like that
     
    • Angry
    Reactions: 10ben

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    Lol. මාමගෙ පොඩි එකාව අරං ගියා අවිස්සාවේල්ලෙ hospital appendicitis හැදිලා. Operation එකෙන් පස්සේ dr ලා සැනින් සැරේ ඇවිත් කියනවා තියෙන බෙහෙත් අවුල්. Allergies එන්න පුලුවන්. ඒ නිසා හුස්ම ගන්න අමාරුයි නම් කියන්න කියලා. Tax ගෙවනවා කැමැත්තෙන්ම අඩුම ඒ ගෙවන ගානට අහිංසක මිනිස්සුන්ටවත් හරි දෙයක් ලැබෙනවා නම්. අනේ හුකේ
    දැන් තියෙන්නෙ පුළුවන් විදිහකට ෆ්‍රී හෙල්ත්කෙයා
     
    • Like
    Reactions: 10ben

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    දෙසැම්බර් බෝනස් වලින් 170,000/- ටැක්ස් වලට කැපිලා... බඩ පපුව පිච්චෙනවා වගේ... ගෑස්ටික් වලට නෙවෙයි නේද?
    යකෝ මම මාසේ පඩියෙන් මේ වගේ දෙගුණයක් විතර ගෙවනවා
    හරි සන්තෝසයි
     
    • Like
    • Wow
    Reactions: 10ben and $onny

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    දුක කියන්නෙ ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන් ඔය දෙකම පාවිච්චි කරන්නෙ නැතිතරං දැන්. 36% ගෙවන උන්ගෙ ලමයි ගොඩක් වෙලාවට යන්නෙ ලයිසියම් වගේ ප්‍රයිවට් ස්කූල් වලට ඊටපස්සෙ ප්‍රයිවට් කැම්පස් වලට ලෙඩක් උබත් බෙහෙත් ගන්න යන්නෙ ප්‍රයිවට් හොස්පිට්ල් රටෙන් ගන්නෙ හුස්ම ගන්න ඔක්සිජන් ටික විතරයි හැබැයි ලංකාවෙ හිගන ලොන්තයො නඩත්තු කරන්න උන් උන්ගෙ ආදායමෙක් ලොකු කුට්ටියක් දෙන්නත් වෙනවා කැරි අසාධාරණයි ඒක.
    උපාදි කඩ වසනු!! උපාදි කඩ වසනු!!
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,280
    3,074
    113
    දුක කියන්නෙ ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන් ඔය දෙකම පාවිච්චි කරන්නෙ නැතිතරං දැන්. 36% ගෙවන උන්ගෙ ලමයි ගොඩක් වෙලාවට යන්නෙ ලයිසියම් වගේ ප්‍රයිවට් ස්කූල් වලට ඊටපස්සෙ ප්‍රයිවට් කැම්පස් වලට ලෙඩක් උබත් බෙහෙත් ගන්න යන්නෙ ප්‍රයිවට් හොස්පිට්ල් රටෙන් ගන්නෙ හුස්ම ගන්න ඔක්සිජන් ටික විතරයි හැබැයි ලංකාවෙ හිගන ලොන්තයො නඩත්තු කරන්න උන් උන්ගෙ ආදායමෙක් ලොකු කුට්ටියක් දෙන්නත් වෙනවා කැරි අසාධාරණයි ඒක.
    ඔව් බං. මගේ පුතා යන්නෙ ප්‍රයිවට් ස්කූල් එකකට. ඔෆිස් එකෙන් මෙඩිකල් ගෙවනවා, නැවතුනොත් ඔෆිස් ඉන්ෂූරන්ස් එක තියනවා..

    Congratulations! You have at the highest stages of the SL salary scales.

    my dream is getting a bonus like that
    මගුලක් කතා කරනවා...☹️😢
    ------ Post added on Dec 13, 2023 at 3:06 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    gewapan tax nathnam koheda free education free health denne

    ගෙවපන් ටැක්ස්
    නැත්නම් කොහොමද ලක්ස පහලවක් gov හැත්තට පඩි වැඩි කරලා, ලක්ස විස්සකට සමෘද්ධි දීලා ජන්ද හදාගන්නේ
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,277
    4,072
    113
    1 lakh walata wada salary ganna private sector eke wada karana awun thama rate baren 75% adinne.
    direct tax,indirect tax hama labbama gewanawa.
     
    • Like
    Reactions: 10ben

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,350
    15,437
    113
    ඔබේ බදු රටේ සංවර්ධනයටයි

    Mahinda-Rajapaksa-Pohottuwa-1.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    Paw ethin

    VAT18 parliament eke pass una kiyala Ranil Mahinda Namal dapu choka baila party ekata viyadamata oya bonus eken kapapu 170 000he tax eka ganna athi🥲😪
     
    • Like
    Reactions: 10ben