දුක කියන්නෙ ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන් ඔය දෙකම පාවිච්චි කරන්නෙ නැතිතරං දැන්. 36% ගෙවන උන්ගෙ ලමයි ගොඩක් වෙලාවට යන්නෙ ලයිසියම් වගේ ප්‍රයිවට් ස්කූල් වලට ඊටපස්සෙ ප්‍රයිවට් කැම්පස් වලට ලෙඩක් උබත් බෙහෙත් ගන්න යන්නෙ ප්‍රයිවට් හොස්පිට්ල් රටෙන් ගන්නෙ හුස්ම ගන්න ඔක්සිජන් ටික විතරයි හැබැයි ලංකාවෙ හිගන ලොන්තයො නඩත්තු කරන්න උන් උන්ගෙ ආදායමෙක් ලොකු කුට්ටියක් දෙන්නත් වෙනවා කැරි අසාධාරණයි ඒක.gewapan tax nathnam koheda free education free health denne
