බෝනස්=ටැක්ස්😢😢😢

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    දෙසැම්බර් බෝනස් වලින් 170,000/- ටැක්ස් වලට කැපිලා... බඩ පපුව පිච්චෙනවා වගේ... ගෑස්ටික් වලට නෙවෙයි නේද?
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,589
    640
    113
    දෙසැම්බර් බෝනස් වලින් 170,000/- ටැක්ස් වලට කැපිලා... බඩ පපුව පිච්චෙනවා වගේ... ගෑස්ටික් වලට නෙවෙයි නේද?
    Bonus eka keeyada?
     
    • Sad
    Reactions: 10ben

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    chande illana un kola bedanna awoth thatte palala marala daapan ena oonema ekekk
     
    • Angry
    Reactions: 10ben

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    :nerd:
    Sad Santa Claus GIF by filmeditor
     
    • Sad
    Reactions: 10ben

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    gewapan tax nathnam koheda free education free health denne

    Lol. මාමගෙ පොඩි එකාව අරං ගියා අවිස්සාවේල්ලෙ hospital appendicitis හැදිලා. Operation එකෙන් පස්සේ dr ලා සැනින් සැරේ ඇවිත් කියනවා තියෙන බෙහෙත් අවුල්. Allergies එන්න පුලුවන්. ඒ නිසා හුස්ම ගන්න අමාරුයි නම් කියන්න කියලා. Tax ගෙවනවා කැමැත්තෙන්ම අඩුම ඒ ගෙවන ගානට අහිංසක මිනිස්සුන්ටවත් හරි දෙයක් ලැබෙනවා නම්. අනේ හුකේ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    gewapalla owa... mechchara kal geuwe nane...
    yes. free education, free health, සහ හැමදාම හැමදේටම සහන ඕන නම් tax ගෙවන්නම ඕන. වැඩේ තියෙන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති රජයේ පින් පඩි කාරයන්ට අපි මහන්සි වෙලා හොයන සල්ලි දෙන එක.
    දෙසැම්බර් බෝනස් වලින් 170,000/- ටැක්ස් වලට කැපිලා... බඩ පපුව පිච්චෙනවා වගේ... ගෑස්ටික් වලට නෙවෙයි නේද?
    ඔව් මචන්. ඇත්ත තමයි. මීට අවුරුද්දකට කලින් salary slip එකකුයි දැන් එන salary slip එකකුයි බැලුවම පපුව හෝස් ගාල යනවා. අනිත් එක bonus එකෙන් කැපෙන ගාන දැක්කම. දුකයි තමයි. එත් මේ රටේ කරුමෙට හැම දේම නිකන් කන්න බොන්න බලන් ඉන්න උන් ඉන්නකන් අපිට මේ කරුමේ ලොකුවටම ගෙවන්න වෙනවා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Lol. මාමගෙ පොඩි එකාව අරං ගියා අවිස්සාවේල්ලෙ hospital appendicitis හැදිලා. Operation එකෙන් පස්සේ dr ලා සැනින් සැරේ ඇවිත් කියනවා තියෙන බෙහෙත් අවුල්. Allergies එන්න පුලුවන්. ඒ නිසා හුස්ම ගන්න අමාරුයි නම් කියන්න කියලා. Tax ගෙවනවා කැමැත්තෙන්ම අඩුම ඒ ගෙවන ගානට අහිංසක මිනිස්සුන්ටවත් හරි දෙයක් ලැබෙනවා නම්. අනේ හුකේ
    @EVC pnny
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    yes. free education, free health, සහ හැමදාම හැමදේටම සහන ඕන නම් tax ගෙවන්නම ඕන. වැඩේ තියෙන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති රජයේ පින් පඩි කාරයන්ට අපි මහන්සි වෙලා හොයන සල්ලි දෙන එක.

    ඔව් මචන්. ඇත්ත තමයි. මීට අවුරුද්දකට කලින් salary slip එකකුයි දැන් එන salary slip එකකුයි බැලුවම පපුව හෝස් ගාල යනවා. අනිත් එක bonus එකෙන් කැපෙන ගාන දැක්කම. දුකයි තමයි. එත් මේ රටේ කරුමෙට හැම දේම නිකන් කන්න බොන්න බලන් ඉන්න උන් ඉන්නකන් අපිට මේ කරුමේ ලොකුවටම ගෙවන්න වෙනවා.
    Aniwa bum, pin padi hukannala hari haman service denawanum thawa kamak naa..

    IT da uba? Ammatasiri wena bonus ekak ne
    IT un tika Contract basis hari Ratin maaru unata passe me basikayo kohomada danne naa tax revenue eka hoyanne. Raththaran kikilita wechcha wade thamai wenne..
    ------ Post added on Dec 13, 2023 at 10:45 AM
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    gewapan tax nathnam koheda free education free health denne
    ඇයි මීට කලින් දුන්නෙ නැද්ද?? 😢☹️

    gewapalla owa... mechchara kal geuwe nane...
    හා...
    ------ Post added on Dec 13, 2023 at 11:20 AM

    Bonus eka keeyada?
    6යි...
    ------ Post added on Dec 13, 2023 at 11:21 AM

    Lol. මාමගෙ පොඩි එකාව අරං ගියා අවිස්සාවේල්ලෙ hospital appendicitis හැදිලා. Operation එකෙන් පස්සේ dr ලා සැනින් සැරේ ඇවිත් කියනවා තියෙන බෙහෙත් අවුල්. Allergies එන්න පුලුවන්. ඒ නිසා හුස්ම ගන්න අමාරුයි නම් කියන්න කියලා. Tax ගෙවනවා කැමැත්තෙන්ම අඩුම ඒ ගෙවන ගානට අහිංසක මිනිස්සුන්ටවත් හරි දෙයක් ලැබෙනවා නම්. අනේ හුකේ
    මොන තරම් පීඩනයක් ද ඒ තාත්තට..
    ------ Post added on Dec 13, 2023 at 11:23 AM

    IT da uba? Ammatasiri wena bonus ekak ne
    නැහැ බං...
    ------ Post added on Dec 13, 2023 at 11:23 AM
     
    • Like
    Reactions: kinkon