බෝනස්=ටැක්ස්😢😢😢

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    දෙසැම්බර් බෝනස් වලින් 170,000/- ටැක්ස් වලට කැපිලා... බඩ පපුව පිච්චෙනවා වගේ... ගෑස්ටික් වලට නෙවෙයි නේද?
    :lol: last time lankawe iddi magen 1 million tax kapuna 3 mil bonus eken (Software architect), Now I'm no longer in Sri Lanka. We still pay taxes here but at least we're getting benefits for what we pay unlike SL.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    :lol: last time lankawe iddi magen 1 million tax kapuna 3 mil bonus eken (Software architect), Now I'm no longer in Sri Lanka. We still pay taxes here but at least we're getting benefits for what we pay unlike SL.
    ow ow brown skin anathaya
    third class ne 🤭
     
    • Haha
    Reactions: 10ben

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙසැම්බර් බෝනස් වලින් 170,000/- ටැක්ස් වලට කැපිලා... බඩ පපුව පිච්චෙනවා වගේ... ගෑස්ටික් වලට නෙවෙයි නේද?

    පලවෙනි පාරද 36%ක් වැදුන?

    හිතපන් අවුරුද්දක් පුරාවට 36% ගානේ ලක්ෂ එකහමාර දෙක ගෙවන උන්...

    තේරන එක හොඳයි ඔහොම වෙලා
     
    • Like
    Reactions: 10ben and OnDaRock

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    පලවෙනි පාරද 36%ක් වැදුන?

    හිතපන් අවුරුද්දක් පුරාවට 36% ගානේ ලක්ෂ එකහමාර දෙක ගෙවන උන්...

    තේරන එක හොඳයි ඔහොම වෙලා
    Ow. Monthly 200k+ tax gewanawa.
     
    • Like
    Reactions: 10ben and kolavari

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    image_f8a8cc70d7.jpg





    කමක් නෑ මෙයාලට පඩි ගෙවන්ටත් එපාය
     
    • Like
    Reactions: 10ben

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    යකෝ මම මාසේ පඩියෙන් මේ වගේ දෙගුණයක් විතර ගෙවනවා
    හරි සන්තෝසයි
    මාත් මේක කියන්න ආවෙ
    මාත් ලඟක් වෙනකල් ඒ වගේ ගානක් මාස් පතා ගෙවුවෙ
    දැං නං USD වලින්ම එන නිසා ඒක ශේප්
     
    • Like
    Reactions: 10ben and kolavari

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Pro active wenna kiyanne okai.off shore account ekak hadaganin wede iwarai.foreign remittance tax free.benefits nethuwa tax gewanna taran moda wenna epa.
     
    • Like
    Reactions: 10ben

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,073
    113
    අල්ල ගෙන හිටපන් ලබන මාසේ තමා මාසේ

    Pro active wenna kiyanne okai.off shore account ekak hadaganin wede iwarai.foreign remittance tax free.benefits nethuwa tax gewanna taran moda wenna epa.
    පරිස්සමට බලලා කරේ නැත්තං ඩබල් ටැක්ස් සෙට් වෙන පොටක්
    ------ Post added on Dec 14, 2023 at 5:52 AM
     
    • Sad
    Reactions: 10ben

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාත් මේක කියන්න ආවෙ
    මාත් ලඟක් වෙනකල් ඒ වගේ ගානක් මාස් පතා ගෙවුවෙ
    දැං නං USD වලින්ම එන නිසා ඒක ශේප්

    මේ වගේ දේවල් පබ්ලික් දාන්න එපා ;)
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    දෙසැම්බර් බෝනස් වලින් 170,000/- ටැක්ස් වලට කැපිලා... බඩ පපුව පිච්චෙනවා වගේ... ගෑස්ටික් වලට නෙවෙයි නේද?
    ඔහොම රවුන් ගනන් කපෙන්නෙ නෑ හුත්තො බොරු දන්න එපා .
    මගෙ රු. 114,882.00 ක් කැපිල තියනවා. අපිට මේ පාර 3 මන්ත් බොනස් ලබුනා.

    දානවනම් මේ වගේ පිලිගන්න පුලුවන් විදියට දාපන්

    1702522116910.png
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පලවෙනි පාරද 36%ක් වැදුන?

    හිතපන් අවුරුද්දක් පුරාවට 36% ගානේ ලක්ෂ එකහමාර දෙක ගෙවන උන්...

    තේරන එක හොඳයි ඔහොම වෙලා
    hoda wahanayakata finance dana gana
     
    • Sad
    Reactions: 10ben and kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    hoda wahanayakata finance dana gana

    kiyala wadak na,,mama wahanayak ganna salli ekathu kara,,,laksha 15k - 16k withara tax walatama kapuna...

    e sallith thibuna nam loan eka hari aduwen daagena, installment eka poddak adu karaganna thibuna...

    kalakanni tikak ekathu wela ratath kala,,mahansi wela gemak gahala kiyak hari hoyana untath keliya..

    ballo,,okunta ohoma kela wela madi mama nam kiyanne,,,okunta oka danennama one,,,

    36% tax gahanakota sathutu wuna unta karma return hambune nattham wadak na
     
    • Sad
    Reactions: 10ben

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Apita nam bonus na me para...

    mama hithanne gotata kathire gahapu pawada koheda pala denne..
    man hithanne machan moka hitiyath me de wenawa kiyala, US/AUS/UK idala okkoma ratawal walata kela welama giya covid eken passe.

    36% i needa
    wena ratawal wala kohomath 33% withara kepenawa (except middle east countries)


    RankCountryTop Bracket Rate (%)
    1Denmark55.60
    2Belgium55.00
    3Sweden52.50
    4Finland51.65
    5Austria50.00
    6Slovenia50.00
    7Norway49.80
    8Netherlands49.50
    9Australia49.00
    10Portugal48.00
    11Japan45.75
    12Germany45.00
    13France45.00
    14Czech Republic45.00
    15Luxembourg42.00
    16Iceland42.30
    17Spain47.00
    18Italy45.70
    19Ireland45.00
    20Slovakia45.00
    21Poland40.00
    22Hungary40.00
    23Bulgaria40.00
    24Croatia40.00
    25Greece45.00
    26Cyprus35.00
    27Taiwan40.00
    28Argentina35.00
    29Canada (Federal)33.00
    30Estonia35.00
    31Latvia35.00
    32Lithuania32.00
    33Israel45.00
    34New Zealand39.00
    35United States (Federal)37.00
    36Singapore22.00
    37United Kingdom45.00
    38Switzerland (Federal)38.00
    39South Africa42.00
    40Turkey40.00
    41Brazil27.50
    42Mexico35.00
    43Chile45.00
    44Colombia35.00
    45Peru30.00
    46Venezuela34.00
    47Thailand35.00
    48Malaysia33.00
    49Indonesia30.00
    50Vietnam35.00
    ------ Post added on Dec 14, 2023 at 9:48 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    man hithanne machan moka hitiyath me de wenawa kiyala, US/AUS/UK idala okkoma ratawal walata kela welama giya covid eken passe.


    wena ratawal wala kohomath 33% withara kepenawa (except middle east countries)


    RankCountryTop Bracket Rate (%)
    1Denmark55.60
    2Belgium55.00
    3Sweden52.50
    4Finland51.65
    5Austria50.00
    6Slovenia50.00
    7Norway49.80
    8Netherlands49.50
    9Australia49.00
    10Portugal48.00
    11Japan45.75
    12Germany45.00
    13France45.00
    14Czech Republic45.00
    15Luxembourg42.00
    16Iceland42.30
    17Spain47.00
    18Italy45.70
    19Ireland45.00
    20Slovakia45.00
    21Poland40.00
    22Hungary40.00
    23Bulgaria40.00
    24Croatia40.00
    25Greece45.00
    26Cyprus35.00
    27Taiwan40.00
    28Argentina35.00
    29Canada (Federal)33.00
    30Estonia35.00
    31Latvia35.00
    32Lithuania32.00
    33Israel45.00
    34New Zealand39.00
    35United States (Federal)37.00
    36Singapore22.00
    37United Kingdom45.00
    38Switzerland (Federal)38.00
    39South Africa42.00
    40Turkey40.00
    41Brazil27.50
    42Mexico35.00
    43Chile45.00
    44Colombia35.00
    45Peru30.00
    46Venezuela34.00
    47Thailand35.00
    48Malaysia33.00
    49Indonesia30.00
    50Vietnam35.00
    ------ Post added on Dec 14, 2023 at 9:48 AM
    But can we compare their tax brackets with ours?
    what is their tax exemption, is it $300 per month ($3600 per year) ? I don't think so
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ඔහොම රවුන් ගනන් කපෙන්නෙ නෑ හුත්තො බොරු දන්න එපා .
    මගෙ රු. 114,882.00 ක් කැපිල තියනවා. අපිට මේ පාර 3 මන්ත් බොනස් ලබුනා.

    දානවනම් මේ වගේ පිලිගන්න පුලුවන් විදියට දාපන්

    View attachment 220762
    එලනේ. තුනක් තියා එකක් වත් දෙන්නේ නැති විදිහට අපේ උන් කතාකරන්නේ. :ROFLMAO: :ROFLMAO: