බෝනස්=ටැක්ස්😢😢😢

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    රාජපක්ශලා හොරාකාපුවා අසරණ මිනිස්සුන්ට ටැක්ස් ගහලා කවර් කර ගන්න පාන්ඩුව
     
    • Like
    Reactions: Any.key

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දුක කියන්නෙ ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන් ඔය දෙකම පාවිච්චි කරන්නෙ නැතිතරං දැන්. 36% ගෙවන උන්ගෙ ලමයි ගොඩක් වෙලාවට යන්නෙ ලයිසියම් වගේ ප්‍රයිවට් ස්කූල් වලට ඊටපස්සෙ ප්‍රයිවට් කැම්පස් වලට ලෙඩක් උබත් බෙහෙත් ගන්න යන්නෙ ප්‍රයිවට් හොස්පිට්ල් රටෙන් ගන්නෙ හුස්ම ගන්න ඔක්සිජන් ටික විතරයි හැබැයි ලංකාවෙ හිගන ලොන්තයො නඩත්තු කරන්න උන් උන්ගෙ ආදායමෙක් ලොකු කුට්ටියක් දෙන්නත් වෙනවා කැරි අසාධාරණයි ඒක.
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    යකෝ මම මාසේ පඩියෙන් මේ වගේ දෙගුණයක් විතර ගෙවනවා
    හරි සන්තෝසයි
    සන්තෝෂයි.

    Paw ethin

    VAT18 parliament eke pass una kiyala Ranil Mahinda Namal dapu choka baila party ekata viyadamata oya bonus eken kapapu 170 000he tax eka ganna athi🥲😪
    එහෙමනං බඩ යයි කාපුවා.
    ------ Post added on Dec 15, 2023 at 10:37 PM

    :lol: last time lankawe iddi magen 1 million tax kapuna 3 mil bonus eken (Software architect), Now I'm no longer in Sri Lanka. We still pay taxes here but at least we're getting benefits for what we pay unlike SL.
    ඔයාලා පොහො සත්තු.
    ------ Post added on Dec 15, 2023 at 10:39 PM

    mokakda machan post eka and experience?
    11 year's
    ------ Post added on Dec 15, 2023 at 10:41 PM

    ඔහොම රවුන් ගනන් කපෙන්නෙ නෑ හුත්තො බොරු දන්න එපා .
    මගෙ රු. 114,882.00 ක් කැපිල තියනවා. අපිට මේ පාර 3 මන්ත් බොනස් ලබුනා.

    දානවනම් මේ වගේ පිලිගන්න පුලුවන් විදියට දාපන්

    View attachment 220762
    169720.20... දැන් හරිද බං?
    ------ Post added on Dec 15, 2023 at 10:45 PM

    kiyala wadak na,,mama wahanayak ganna salli ekathu kara,,,laksha 15k - 16k withara tax walatama kapuna...

    e sallith thibuna nam loan eka hari aduwen daagena, installment eka poddak adu karaganna thibuna...

    kalakanni tikak ekathu wela ratath kala,,mahansi wela gemak gahala kiyak hari hoyana untath keliya..

    ballo,,okunta ohoma kela wela madi mama nam kiyanne,,,okunta oka danennama one,,,

    36% tax gahanakota sathutu wuna unta karma return hambune nattham wadak na
    මටද බං බනින්නෙ?
    ------ Post added on Dec 15, 2023 at 10:47 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    හ හ හා.... පඩියට පඩියක් වැටිලා....tax කැපිලා නෑ :ROFLMAO: :ROFLMAO:
    ඒ කියන්නේ ලබන මාසේ පඩියන් කපනවා. වියදම් කරද්දී ගානක් අයින් කරන්න වෙනවා..:ROFLMAO:
     
    • Like
    Reactions: 10ben

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,579
    4,436
    113
    We cannot match other counties Tax rates and benefits with SL where is nothing . Even though Australia rate 49% New Zealand rate 39% they give back fullest benefits to citizens. Basically there is Law and order, kind of discipline, rule of law of the country. Apart from that they given full benefits for infants, students, non working people.
    In our country nothing. Even law and order, rule of law is a nightmare.
    Samurdhi or Aswasuma just to keep their Vote base or to bring people to Party Rally.

    Now there is repercussions to expand Tax free threshold by 2024 Jan. May be 18 Lak per year or more and 36% max rate reduction. If pressure is arising more they will do something unless nothing.
    If Working people who are victims of unfair tax cut from their employment income will arise there will be some consequences.
     
    Last edited:
    • Like
    Reactions: tha123 and 10ben

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ape padiyath ne achchara :baffled:
    wadak na ban kchahara hambaunath tax walata kapalayanawa ne :angry::angry:

    දුක කියන්නෙ ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන් ඔය දෙකම පාවිච්චි කරන්නෙ නැතිතරං දැන්. 36% ගෙවන උන්ගෙ ලමයි ගොඩක් වෙලාවට යන්නෙ ලයිසියම් වගේ ප්‍රයිවට් ස්කූල් වලට ඊටපස්සෙ ප්‍රයිවට් කැම්පස් වලට ලෙඩක් උබත් බෙහෙත් ගන්න යන්නෙ ප්‍රයිවට් හොස්පිට්ල් රටෙන් ගන්නෙ හුස්ම ගන්න ඔක්සිජන් ටික විතරයි හැබැයි ලංකාවෙ හිගන ලොන්තයො නඩත්තු කරන්න උන් උන්ගෙ ආදායමෙක් ලොකු කුට්ටියක් දෙන්නත් වෙනවා කැරි අසාධාරණයි ඒක.
    hariyata hari ban
    ape ammala thaththala wath government hospital ekakata ekkan gihin na mathaka athi kaleka
    mage podi eka ape ayyalage akkalage lamai okkoma yanne private school.. eth kamri tax ekak gewanawa hingana lomthayo nadaththu karanna..

    ------ Post added on Dec 17, 2023 at 3:38 PM
     
    • Like
    Reactions: 10ben and $onny

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ටැක්ස් ගෙවන අනාත හිඟන කුකුල්ලු :baffled:

    ආනන්ද මොකද හිතන්නේ මේ ගැන ?

    පෙර පව් ස්වාමිනී

    පෙර පව නෙමේ ආනන්ද , ගොන් කම