බෝනස් හම්බ උණු ළමයි මේ පැත්තට 🍚🧀

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දැන් තත්වය කෙසේද ?? පොල් ගෙඩි වලින් ගාන කියාගෙන යමු..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,477
    113
    New Zealand
    හැබැයි බහුතරයක්ම සිම්හලුන් වැඩ කරන කොම්පැනි දෙසැම්බර් , අප්‍රේල් ළං වෙද්දි ලොස්ට් වෙනවා. :P හැබැයි ආයෙත් ඊළග මාසේ ඉදන් පොපිට්. ෆයිනෑන්ස්, HR එකේ ඉන්නේ පුදුම උක්ක-න්නො තමයි.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හැබැයි බහුතරයක්ම සිම්හලුන් වැඩ කරන කොම්පැනි දෙසැම්බර් , අප්‍රේල් ළං වෙද්දි ලොස්ට් වෙනවා. :P හැබැයි ආයෙත් ඊළග මාසේ ඉදන් පොපිට්. ෆයිනෑන්ස්, HR එකේ ඉන්නේ පුදුම උක්ක-න්නො තමයි.
    :yes: :yes: :yes:

    out of Island
    ඔහේ ඉදන් අපිට vga එහෙම ගෙන්න ගන්න බැරිද?? gift විදිහට :yes::yes::yes:
    ------ Post added on Dec 16, 2024 at 11:04 PM
     
    • Like
    Reactions: netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    හැබැයි බහුතරයක්ම සිම්හලුන් වැඩ කරන කොම්පැනි දෙසැම්බර් , අප්‍රේල් ළං වෙද්දි ලොස්ට් වෙනවා. :P හැබැයි ආයෙත් ඊළග මාසේ ඉදන් පොපිට්. ෆයිනෑන්ස්, HR එකේ ඉන්නේ පුදුම උක්ක-න්නො තමයි.
    සිරා සිද්දි....Tax වලින් බේරෙන්න මොනවා කරනවද?