බෝපත් ඇල්ලේ බියර් එකක්වත් බොන්න බැයිද?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    බෝපත් ඇල්ලේ ලගදි ගිය කවුද ඉන්නේ?
    ඇල්ලේ නාන ගමන් BBQ එකක් දාගෙන බියර් එකක් එහෙම ගහන්න පුලුවන්ද? නැත්තම් තහනම්ද?
    එහෙම බොන්න BBQ එකක් දාගන්න පුලුවන් හොද නාන තැනක් කොලඔ අවට කොහෙද තියෙන්නෙ?
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො ලොකු උදව්වක්.. මේ වීක් එන්ඩ් එකේ යන්න ඉන්නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867
    113
    Jungle beach eke balu ballek ne mae tike suddo nethi hinda man dekka pereda set ekak bonawa bbq dagena
     
    • Like
    Reactions: hodakolla

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BBQ දාන්ඩ ගියොත් ගම් පෝරියල් කන්ඩ තමා වෙන්නෙ
    අනික එතන ප්‍රාදෙසීය සබාවෙ එවුන් ඉන්නව, සබන් කොලයක්වත් ගෙනියන්න දෙන්නෙ නෑ

    sure da? Bbq danna puluwanda? Check keranne nadda entrance eke?
    sarcasm :P
    ------ Post added on Mar 22, 2021 at 8:23 PM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    යකෝ බීලා ජෝගි දාන්න තහනම් කලාපයක් කරලා තියෙන්නේ බෝපත් ඇල්ල. පොලිසියේ දෙන්නෙක් එතන ඩියුටි ඉන්නවා.. දැන් කුණු අස් කරලා සුපිරියට කරගෙන යනවා ප්‍රා.සභාවෙන්. ලව් කරන්න මරු.. බොන්න තහනම්.බීලා ගල උඩ නැගලා වැටිලා මැරෙන නිසා.
    උබව BBQ දායි පොලිස් කට්ටෝ 😆😆😆
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    බියර් දෙකක් බොන්න පුලුවන් මචන්.. දෙකක් අරන් පලයන්..

    BBQ දාන්ඩ ගියොත් ගම් පෝරියල් කන්ඩ තමා වෙන්නෙ
    අනික එතන ප්‍රාදෙසීය සබාවෙ එවුන් ඉන්නව, සබන් කොලයක්වත් ගෙනියන්න දෙන්නෙ නෑ

    sarcasm :P
    ------ Post added on Mar 22, 2021 at 8:23 PM

    යකෝ බීලා ජෝගි දාන්න තහනම් කලාපයක් කරලා තියෙන්නේ බෝපත් ඇල්ල. පොලිසියේ දෙන්නෙක් එතන ඩියුටි ඉන්නවා.. දැන් කුණු අස් කරලා සුපිරියට කරගෙන යනවා ප්‍රා.සභාවෙන්. ලව් කරන්න මරු.. බොන්න තහනම්.බීලා ගල උඩ නැගලා වැටිලා මැරෙන නිසා.
    adee ehemada thanks ehenam
    Wena place ekak nadda hoda lagapaata?
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    Ayi me sinhalunta yana yana thena bera gahannai beer gahannai one. Matanam epama karapu weda

    Yana yana thena beela bera gahala sindu kiyala winasa karana nisa thamai mama nm oya prasidda diya eli, naana then walata yanne nette. Anith minissunta hiriherayak widiyata hesirena minissu oyawage then wala wediy. Anthimata yanneth kaapu beepuwa laga gahak mula daala.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    adee ehemada thanks ehenam
    Wena place ekak nadda hoda lagapaata?
    ලොකු දිය ඇලි නන් ඔක්කොම වගේ කේස්,
    අඩු කුලේ එවුන් ගිහිල්ල වනසලා, ගමෙ එවුන් කේස් දානව
    වාහන් වල හුලන් අරිනවා

    මවුන්ටන් වීව් පොයින්ට් එකක් හරි යන්නෙ නැද්ද, කැලේ බොක්ක වගේ.

    වත්තෙන් අවසර ගන්ඩ ඕනෙ
    රෑ ඉන්න

    පට්ටම සීතලයි, ගිනි මැල ගහන්ඩ පුලුවන්, Drinking / BBQ OK
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    BBQ නම් බැරිය.. හොරාට හීනියට අඩියක් දාගැනීමේ සම්භාවිතාවයක් ඇත... ඒ්ත් මේ දවස් වල වහිනවා බං.. දැනුත් වැහැල පෑව්වා විතරයි.. සතියෙ මැද දවසක වරෙං... උදවුවක් ඔ්නි නම් PM ඒකක් දාලා අහපං.. අපේ ගම.. (PC eka format kara witharai.. thama unicode damme nathi nisa sinhala typing awul athi)
     
    • Like
    Reactions: Solo Rider

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    අපෝ පුළුවන් ගිහිල්ලා හොඳට ගහලා බෝතලේ ගලක ගහලා එහෙම ආවැහැකි. ඔය වගේ හාල්පාරු වැඩ නොකර ගෙදෙට්ට වෙලා ඕනේ මඟලක් කර ගනින්.

    291127_217425951646100_1007232285_o.jpg

    මේ 2011 දී ඔය වගේ කට්ටියගේ වැඩ.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    බෝපත් ඇල්ලෙ ගියා අන්තිමට 2017දි. කැරි සෙඟනක් හිටියෙ.
    ela ela
    ලොකු දිය ඇලි නන් ඔක්කොම වගේ කේස්,
    අඩු කුලේ එවුන් ගිහිල්ල වනසලා, ගමෙ එවුන් කේස් දානව
    වාහන් වල හුලන් අරිනවා

    මවුන්ටන් වීව් පොයින්ට් එකක් හරි යන්නෙ නැද්ද, කැලේ බොක්ක වගේ.

    වත්තෙන් අවසර ගන්ඩ ඕනෙ
    රෑ ඉන්න

    පට්ටම සීතලයි, ගිනි මැල ගහන්ඩ පුලුවන්, Drinking / BBQ OK
    eka dawasai machan yaluwo nemai nadayo yanne itin lawata beer ekak bbq ekak danna baluwe
    BBQ නම් බැරිය.. හොරාට හීනියට අඩියක් දාගැනීමේ සම්භාවිතාවයක් ඇත... ඒ්ත් මේ දවස් වල වහිනවා බං.. දැනුත් වැහැල පෑව්වා විතරයි.. සතියෙ මැද දවසක වරෙං... උදවුවක් ඔ්නි නම් PM ඒකක් දාලා අහපං.. අපේ ගම.. (PC eka format kara witharai.. thama unicode damme nathi nisa sinhala typing awul athi)
    api poyata enna baluwe. Bbq case nam wadak Wena ekak na. Thanks bokka udaw kelata wena yanna thanak nadda apiata oya patte?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    eka dawasai machan yaluwo nemai nadayo yanne itin lawata beer ekak bbq ekak danna baluwe
    Che Adventure Park

    හරි යන්නෙ නැද්ද
    උදෙ , ගිහින් හවස එන්න, ඔය වගේ වැඩකට සෙට් වෙන්න

    දිය ඇලි නන් නෑ, ගගේ බොන්න පුලුවන්
    BBQ දෙනව, meals දෙනව

    Just saying
     
    • Like
    Reactions: asylum

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    youtube එකේ අද බලපු වීඩියෝ එකක තිබුනේ මේ
    බබරගිලි ඇල්ල
    අඩුකුලේ නුගත් බේබද්දෝ බොන්න තැන් තියෙද්දී මේ වගේ තැන් වලට ගිහින් රීලා එන්නේ

    P1.png
    P2.png