පවු බං.. අහිංසක ජීවිත..
ත්‍රේඩ් එක නම් සුපිරියි.. අද කාලෙ මේ වගේ ත්‍රේඩ් එකක් වැටෙන්නෙ බොහොම කලාතුරකින්..
rep 5මේ සිදුවීමෙන් මා යමක් තේරුම් ගතිමි, මිනිසා සොබාදහම්ත් එක්ක යායුතු ගමන සොබාදහමට පිටුපා යා නම්. ඔහු යන දුර ඉතා අල්පයකි. ඒ සදහා උදාහරණ උවමනාවටත් වඩා ලෝකයෙන්ම සොයාගත හැක. එය තවත් හිරෝශිමාවක්, නාගසාකියක්, චර්නෝබිල්, බෝපාල් නැතිනම් ලගදී සිදුවූ ෆුකොචිමා වැනි අනතුරක් සිදුවනතුරු තේරුම්ගැනීමට බලාසිටීමට අවශ්‍ය නොවේ.
