බෝම්බයක් ගහමු !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
11.gif
11.gif
11.gif
11.gif

එක තමයි රුසියාවත් බය නැතුව උන්ට විරුද්ධව චන්දෙ එහෙම ප්‍රකාශ කරන්නේ
Rep+


WoW Great Post.අම්බේ බයත් හිතෙනවා :shocked::shocked:

You have given out too much Reputation in the last 24 hours, try again later:(

එල මචන්

බොරලුගොඩ මහතා;13697056 said:


Nice post.
rep+

Gud post
++++:D

elaa................


thanks machan la :)
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ඈමරිකාව නෑත්තන් මුලු ලෝකෙම මෙලහකට ඌරු කොටුවක් වෙලා.. තිරිසන්නු හෑම තෑනම.. ආගමේ නාමෙන් තිරිසන්කම පතුරවන කලු සුදු ලෝකයක තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. කොනත් කපාගෙන.

රැඩිකල් ඉස්ලාම් ගැන ප්‍රස්නයක් තියනවා තමයි යාලු ඉස්ලාම් ආගමේ හැම මිනිහෙක් ගැනම එකෙන් අදහස් වෙන්නේ නැහැ , ඇමෙරිකාව ඔය රැඩිකල් උන් එක්ක සටන් කරනවා තමයි , එහෙම තමයි ටීවී වල පෙන්නන්නේ ,එක උඩින් පෙන විදිහට ඒවගේ උනාට , එක ඒ විදිහම නෙවෙයි , සමහර රැඩිකල් ඉස්ලාම් සංවිදාන පවා අමීරිකාවේ C.I.A එකේ නිෂ්පාදනයක් උන්ට ඕනි අරමුණට යන්න හදපු , ඇමෙරිකාව ගැන හිතා ගන්න පුළුවන් , මෙන්න මේ සබ්ජෙක්ට් ගැන දන්නවනම්, Illuminati, new world Oder , one world government ,etc , පොඩ්ඩක් හොයල බලපන් , කියන තරම් යකා කළු නැහැ කියනවනේ ? යකා ගැන දන්නේ නැත්තම් උ එච්චර කළු නැහැ , උඩින් සුදු උනාට යටින් කළු යක්කුත් ඉන්නවා
මේවා ගැන ඉස්සර නුල් එකක් දෙකක් ලියුව , බලමු අපහු ටිකක් ලියන්නම්
:)
 

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    nikan Revolution tv series eka wagee :D :D oyata samana ekak.. okama nemei.. :D :D patta post eka machan :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය හිතනවාද යාළුවා EMP අවියකින් තමන්ට සිදුවන විනාශය නැවැත්වීමට
    ඇමෙරිකාව තවමත් කිසිදු පියවරක් අරගෙන නැතුව ඇති කියලා......................:eek::eek::eek: