බෝම්බ අහු වුනාට පස්සේ මහින්ද එයි කියන එකද &#35

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බෝම්භ අහු වුනාට පස්සේ මහින්ද එයි කියන එකද ප්‍රශ්ණේ..? ටොයියනි මෙය කියවපල්ලා.....
    අන්තගාමී යහපාලන පරයින් (මම මෙහෙම කිසි දවසක කථා කරලා නෑ... නමුත් මීට වඩා සභ්‍ය වචනයක් මට අද හොයා ගන්න බැරි වුනා...) අද කියන ලොකුම කතාව තමයි අද හම්බ වුනු මරාගෙන මැරෙන කට්ටල ඇතුළු පුපුරණ ද්‍රව්‍ය වලට මුවා වෙලා බයියෝයැයි කියන උන් මහින්ද උස්සන් එන්න හදනවා කියන එක...
    නමුත් මෙතන ප්‍රශ්ණය "මහින්ද" නෙවෙයි... ඒ නිසා ප්‍රශ්ණය හරි තැනින් අල්ලා ගන්න... මීට වසර කිහිපයකට කලින් මරාගෙන මැරෙන බෝම්භ කියන වචනය අපි අපේ රටින් ඉවත් කලා... අද එය නැවත මතු වෙලා තියෙනවා...
    ඒ කාලේ හංගපු බෝම්භ නම් මේවා මතු වෙන්න ඕන වලකින්, කාණුවකින්, කැලේකින්.. හංගපු බෝම්භ කොළඹට ගේද්දි අහුවෙනවද කියලා හිතලා බලහල්ලා...
    කොළඹට මේවා ගේන්නේ පොඩි උන්ට සෙල්ලම් කරන්නවත්, අවුරුද්දට රතිඥ්ඥා වෙනුවට පත්තු කරන්නවත් නෙවෙයි.. ඒ වගේම සොල්දරේ හංගගෙන බල බල ඉන්නවත් නෙවෙයි... ඒවා කොළඹට ගෙන ඒමේ අවශ්‍යතාවය ගැන හිතපල්ලා..
    අද අහු වුනේ මේකනම්, අහු නොවී කීයක් ඇවිත් ඇද්ද කියන එක හිතපල්ලා.. මොකද අද රටේ චෙක් පොයින්ට් නෑ... අද වෙද්දි කොළඹ මෙවන් කට්ටල එකක් තියෙනවානම් ඉදිරියේදී වෙන්න පුළුවන් අනතුර තේරුම් ගනිල්ලා...
    මේ එකක් පිපිරෙද්දි ඒකට බයියොද ටොයියොද කියලා නෑ... යහපාලනය ගෙනාපු උඹලගෙම අම්මෙක් තාත්තෙක්, දරුවෙක්, සමීපතමයෙක් මැරෙන්න මේක හේතුවක් වෙයි.. නොගෙනාපු උන්ටත් එච්චරයි..
    ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් වැරදි තැනින් අල්ලගෙන එකෙක් පිටට දාන්න එපා යකෝ... එහෙම හිතන උඹලා රටට බිහිවෙච්ච කාළකණ්ණි කියනවා ඇර වෙන වචනයක් කියන්න මට හිත් දෙන්නේ නෑ...
    මතක තියාගනින්, අපි ඒ අතීතේ ආයේ එනවට බයයි... අපි ඒකට මුහුණ දීලා තියෙනවා.. අපි ඒක අත් විදලා තියෙනවා.. අපි ඒ අතීතෙට ඇත්තටම බයයි.... අපේ දරුවෝ අනාගතේදි ඒ අතීතෙට මුහුණ දෙන එකට අපි ඊට වඩා බයයි...

    සිරාවටම බන් ..මට තේරෙන්නේ නැ ඇයි මුන් මෙච්චරම රෙදිනතිවම කඩේ යන්නේ කියල ..
    බෝමබෙට ටෝයියෝද බයියෝද මහින්දද රනිලද හිටන්ද කියල නෑ.ඒවගේම කොටිය ඉස්සෙල්ලම කලේ කන්න දුන්න අත හපකාපු එක ..
    රජිව් ගාන්දි ට වුනෙත් එක .ප්‍රේමදාසට වුනෙත් ඒක .

    ඔන්න දැන් ඔව්ව ගෙනත් තියෙන්නේ මාළු අල්ලන්න කියන්නේ ...:lol::lol::no::no:
    ලෝකේ කොහෙවත් නැතිව ඇති මෙහෙම සමයං
    මිනිස්සු මොංගල් කියලද මන්ද මල්පොන්නයෝ හිතන් ඉන්නේ ...:dull:
    :growl:

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    වැලහින්නක් වගේ හැඩුවට වැඩක් නෑ උට්ටො අහපු දේට උත්තර දියන් උබලට ඕනේ මේකේ ආයි බෝම්ම පුපුරනවා දකින්නනෙ. පර හැත්ත තොට හෙන ගහනවා
     
    • Like
    Reactions: thushana

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මරුසිරා;19939701 said:
    සිරාවටම බන් ..මට තේරෙන්නේ නැ ඇයි මුන් මෙච්චරම රෙදිනතිවම කඩේ යන්නේ කියල ..
    බෝමබෙට ටෝයියෝද බයියෝද මහින්දද රනිලද හිටන්ද කියල නෑ.ඒවගේම කොටිය ඉස්සෙල්ලම කලේ කන්න දුන්න අත හපකාපු එක ..
    රජිව් ගාන්දි ට වුනෙත් එක .ප්‍රේමදාසට වුනෙත් ඒක .

    ඔන්න දැන් ඔව්ව ගෙනත් තියෙන්නේ මාළු අල්ලන්න කියන්නේ ...:lol::lol::no::no:
    ලෝකේ කොහෙවත් නැතිව ඇති මෙහෙම සමයං
    මිනිස්සු මොංගල් කියලද මන්ද මල්පොන්නයෝ හිතන් ඉන්නේ ...:dull:
    :growl:


    :yes::yes::yes::yes:
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ettatama mama train eke bus eke yaddi sehenna selakillen giye.
    mata nikamata hituna aye bomb ekak tiyenna puluwan kiyala.
    ubalat awadanamen yanna. wisheshayen yaldevi train eke yana aya.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු අගමැතිතුමා ඊයෙ කියනවා බෝම්බ ඔතල තිබ්බ පත්තරේ 2008 එකක් ලු!
    එතුමා හිතන්නේ හදපු බෝම්බය එදාම නිකුත් කරපු පත්තරේක ඔතනව කියල ද?
    අපේ ගරු අගමැතිතුමා ගේ මස්තිෂ්කය අධෝභාග ගතවී තිබේදැයි සැකයක් උපදී........
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පැතූ අපමණ අගයද අප්පා මේ ලැබෙන්නෙ....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    උතුරේ හමුදාව අයින් කරන ,හමුදා කදවුරු අයින්කරන , මරාගෙන මැරෙන කොටි නිදහස් කරන , හමුදා බුද්ධි අංශ හිරේ දාන ආණ්ඩුවට පශ්චාත් බාගේ පුදකරන උන් අපෙන් අහනවා බෝම්බ පුපුරනකන් ද කියලා බලන් ඉන්නේ. බලහන්කො මුන්ගේ මානසිකත්වය.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උතුරේ හමුදාව අයින් කරන ,හමුදා කදවුරු අයින්කරන , මරාගෙන මැරෙන කොටි නිදහස් කරන , හමුදා බුද්ධි අංශ හිරේ දාන ආණ්ඩුවට පශ්චාත් බාගේ පුදකරන උන් අපෙන් අහනවා බෝම්බ පුපුරනකන් ද කියලා බලන් ඉන්නේ. බලහන්කො මුන්ගේ මානසිකත්වය.

    ඕකටතමයි තමයි බන් ඇත්තටම වහල් මානසිකත්වය කියන්නේ...:yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඩ වතුර තරුවලට..
    මැද වතුර පටිවලට..
    මඩ වතුර පොඩි අපට..
    කොට ගහල මදි තොපිට.. :angry::angry:


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    2rmpn5v.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටොයි ලොජික්!
    ඉංග්‍රීසි පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ එංගලන්තයෙනි.
    දෙමළ පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ යාපනයෙනි.
    සිංහල පත්තරයක ඔතා ඇති සියල්ලක්ම දකුනෙන් පැමිනිය යුතුය.
    කොටි බෝම්බ ගෙන එන්නේ නම් නිසැකවම දෙමල පත්කරවල ඔතාගෙන පැමිනෙන්නේය.
    මුං තමයි ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වෙත්!
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ටොයි ලොජික්!
    ඉංග්‍රීසි පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ එංගලන්තයෙනි.
    දෙමළ පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ යාපනයෙනි.
    සිංහල පත්තරයක ඔතා ඇති සියල්ලක්ම දකුනෙන් පැමිනිය යුතුය.
    කොටි බෝම්බ ගෙන එන්නේ නම් නිසැකවම දෙමල පත්කරවල ඔතාගෙන පැමිනෙන්නේය.
    මුං තමයි ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වෙත්!

    moda miharaka mahindage polla lowagena hitin methana natanne nathiwa:P:P:P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    අහ්හ්.. උයාට වෙනස රසද?:D
    රස බලන්න උබ හිතුවද උබලා වගේ මේ රටේ ඉන්න අනිත් එවුනුත් පොහින්දගෙ පයියවල් කටට අරන් පුක දීගෙන කෑ ගහනවා කියලා. ගනිකාවක් නම් පාඩුවේ පුක් පාරක් ගස්සගෙන හිටපන්. නොදන්න දේශපාලන පුකවල් වලට කි*ඹ දික් කර කර ලොවන්නෙ නැතුව. :confused:
     
    • Like
    Reactions: Fox C2