බෝයිෆ්‍රෙන්ඩ් හිරවෙලා!!
ඔන්න ඉතින් අලුතෙන් ගත්තු ස්පෝර්ට්ස් කාර් එකක කෙල්ලවත් දාගෙන පොඩ්ඩක් කලර්ස් පෙන්නන්න කියලා හිතාගෙන
කොල්ලෙක් හයිවේ එකේ හැටට හැටේ යනවලු...
කෙල්ලටත් ඉතින් ෆුල්ම ත්‍රිල්ලු වැඩේට...
අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතපු කොල්ල කෙල්ලට පොඩි වචනයක් දැම්මලු...
"මo 250ට ස්පීඩ් කලොත් ඔයා ඔයාගෙ ඇඳුම් ගලවනවද..??"
කෙල්ලත් ආතල් එකෙ වැඩිකමට "ඔව්" කිව්වලු...
කොල්ලටත් ඉවසුම් නැතුව ගියාලු...
පෑගුවලු ලෑල්ලටම... 250 කෑලිත් නෑලු...
වචනෙනන් ඉතින් වචනෙනේ...
කෙල්ලත් ඔක්කෝම ඇඳුම් ටික ගලවල වීසි කලාලු....
ඇඟේ නූල් පොටක් නැතුව කෙල්ලෙක් එහා පැත්තෙ සීට් එකෙ ඉන්ඳැද්දි
මොන කොල්ලටද අහක බලන් ඉන්න පුලුවන්...?!
කොල්ලට ඉබේම කෙල්ල දිහා බැලුනලු...
ඔය වගේ වෙලාවට ඉතින් මේලෝකේ සිහියක් නෑනේ....
මූ ගිය ස්පීඩ් එකට කන්ට්‍රොල් නැතුව වාහනේ පාරෙන් එලියට පැනල
පෙරලිල ගිහින් ගහක ඇනුනලු...
කෙල්ලලව වාහනෙන් එලියට වීසි උනාලු.. හැබැයි කොල්ලව කාර් එක අස්සෙ හිර උනාලු..
"ගිහින් කාවහරි උදව්වට එක්කගෙන එන්න..." කොල්ල බෙරිහන් දෙනවලු...
"මo කොහොමද අනේ යන්නේ... මගෙ ඇඳුම් ඔක්කොම වීසි කලානෙ.."
කෙල්ලත් හූ තියනවලු...
කොල්ල පොඩ්ඩක් කල්පනා කරල, "මගෙ සපත්තු දෙක ගලවගෙන ඒකෙන් වහගෙන යන්න" කිව්වලු...
කෙල්ලත් අරූගෙ සපත්තු දෙක වැහෙන්න ඕනම තැනට තියාගෙන පාර දිගෙ දිව්වලු..
යනකොට දෙයියනේ කියල පෙට්‍රල් ෂෙඩ් එකක් හම්බුනාලු...
කෙල්ලත් සපත්තු දෙක කකුල් දෙක අස්සේ තියාගෙනම ෂෙඩ් එකෙ අයිතිකරයට කිව්වලු,
"අනේ ප්ලීස් උදව් කරන්න... මගෙ බෝයිෆ්‍රෙන්ඩ් හිරවෙලා.."
ෂෙඩ් එකේ එකා කටත් ඇරගෙන උන්නු තැනින් නැගිට්ටුනාලු..
සපත්තු දෙක දිහා බැලුවලු...
කලන්තේ දාල වැටුනලු...

නොතෙරුනු අය නැතුව ඇති කියල හිතනවා...
කමෙන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා..