අපේ අයටත් මක්කම ලග ලොකු බෞද්ධ සමුලුවක් තියන්ඩ පුලුවන් නම් හොද සහජීවනයක් ඇතිවෙයි, ඔය කියන කතාව හරි..මක්කම ලගින් තියා මක්කමට 10Km දුරකට කිසිදු අන්යාගමිකයෙකුට යාමට පවා නොහැකී..අපේ තකතීරු පාලකයින්ට සල්ලි හම්බෙනවානං අම්මා උනත් විකුනයි




බෝරා කියන්නෙ ශියා මුස්ලිම් . කුරාණෙ තියන දේවල් 100%ක් අදහන්නෙ නෑ .
දන්නා විදිහට බෝරාලා හොඳ උන් අන්තගාමි උකන්නෝ නෙවි මම දැක්ක සමහරක් උන් පන්සල් හිටං බලන්න ගිහින් කුරණේ නළලේ කොටාපු උන්ට එහෙම යන්න බෑ
හරි හරි මේ එන අන්තිම පාර නේ. 2020 සුපිරි සිංහල බෞද්ධයා ආවම ඔය ඔක්කොම දිපොට්. ඔය බෝරා පල්ලියත් බිමට සමතලා කරලා දානවා* නාගරික සංවර්දන අධිකාරියෙන්
අපේ අයටත් මක්කම ලග ලොකු බෞද්ධ සමුලුවක් තියන්ඩ පුලුවන් නම් හොද සහජීවනයක් ඇතිවෙයි,
*පස්සේ එතන ජිහාඩ් පල්ලියක් හදන ඒක වෙනම කතාවක්
අපේ අයටත් මක්කම ලග ලොකු බෞද්ධ සමුලුවක් තියන්ඩ පුලුවන් නම් හොද සහජීවනයක් ඇතිවෙයි,
උබ මේ අවුරුද්දේ නේද ඉස්ඉස්සෙල්ලම කොලබ ආවේ
කොහොමද කොලබ ලස්සනද ?
මචන් ඔතන තමයි කොලබ තියෙන ලොකුම බෝරා පල්ලිය තියෙන්නේ
ඔය උත්සවේ හැම අවුරුදු දෙකකට පාරක්ම තියේනවා
උබලගේ මින්ද සර් ගේ කලෙත් ඕක ඔය විදිහටම තිබ්බා
ඒ දවස් වල උබල ගමේ සිස්සත්වේ ලියනවා ඇති





