ත්රී වීල් අන්කල්: මේ බෝරා මිනිස්සු හරිම ලෝබයි මිස්. හරිම අමුතු ජාතියක්.
මම: ඇයි අන්කල් එහෙම කියන්නේ?
අ: මම ඒ ජෝඩුවක් එක්ක hire එකක් ගියා. ගාන 220. එයා 300ක් දීලා balance සල්ලි ඉල්ලුවා. ඔය රුපියල් 80ටත් රන්ඩු වෙන්න ගියා. Wife එයාව අන්තිමට ඇදගෙන ගියා..
ම: ඉතින් අන්කල් ගාව පොඩි සල්ලි මොකුත්ම තිබුනෙ නැද්ද ?
අ: තිබුනා. හැබැයි උන් සල්ලිකාරයෝ මිස්...
ම: ලංකාවෙ අපිත් හරිම අමුතු ජාතියක් නේද අන්කල්....
Copy From FB

Last edited: