බෝරා මිනිස්සු

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    ත්‍රී වීල් අන්කල්: මේ බෝරා මිනිස්සු හරිම ලෝබයි මිස්. හරිම අමුතු ජාතියක්.

    මම: ඇයි අන්කල් එහෙම කියන්නේ?

    අ: මම ඒ ජෝඩුවක් එක්ක hire එකක් ගියා. ගාන 220. එයා 300ක් දීලා balance සල්ලි ඉල්ලුවා. ඔය රුපියල් 80ටත් රන්ඩු වෙන්න ගියා. Wife එයාව අන්තිමට ඇදගෙන ගියා..

    ම: ඉතින් අන්කල් ගාව පොඩි සල්ලි මොකුත්ම තිබුනෙ නැද්ද ?

    අ: තිබුනා. හැබැයි උන් සල්ලිකාරයෝ මිස්...

    ම: ලංකාවෙ අපිත් හරිම අමුතු ජාතියක් නේද අන්කල්....

    Copy From FB:D:D:D:D
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    :yes::yes::yes::yes::yes::yes:උබත් එක්ක ගිය කතාවක් වෙන්න බෑ..........

    ත්‍රී වීල් අන්කල්: මේ බෝරා මිනිස්සු හරිම ලෝබයි මිස්. හරිම අමුතු ජාතියක්.

    මම: ඇයි අන්කල් එහෙම කියන්නේ?

    අ: මම ඒ ජෝඩුවක් එක්ක hire එකක් ගියා. ගාන 220. එයා 300ක් දීලා balance සල්ලි ඉල්ලුවා. ඔය රුපියල් 80ටත් රන්ඩු වෙන්න ගියා. Wife එයාව අන්තිමට ඇදගෙන ගියා..

    ම: ඉතින් අන්කල් ගාව පොඩි සල්ලි මොකුත්ම තිබුනෙ නැද්ද ?

    අ: තිබුනා. හැබැයි උන් සල්ලිකාරයෝ මිස්...

    ම: ලංකාවෙ අපිත් හරිම අමුතු ජාතියක් නේද අන්කල්....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ මේ වගේ උන් කොච්චර ඉන්නවද ලංකාවේ.

    බලං හිටිය වගේ බොරු ගොතල දාන උන්ද ? :yes:
    වැඩි හරියක් ඉන්නෙ අර වගේ හොරුන්ට වඩා ඔහොම කෙප්ප ගොතන උන් තමා :yes:
    e news එකෙත් ලියන්නෙ ඇඳං යට මේස යට හැංගිලා බලං හිටිය වගේ :rofl:
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    lankawe tuk karayo dan marine drive eke local ekektawath nawaththanne naha. bora unwa ganna set ekama race eke yanawa. Wellawattha station eka gawin tain eke bahala ena minissu diha bala bala slow karan yana tuk karayo dan balannewath nathuwa dehiwala paththata igillenawa race eke. unuth kiyak hari hoyaganna ona thamai. eth maha sakkili widiyata un hasirenne 80% tuk drivers la.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    බලං හිටිය වගේ බොරු ගොතල දාන උන්ද ? :yes:
    වැඩි හරියක් ඉන්නෙ අර වගේ හොරුන්ට වඩා ඔහොම කෙප්ප ගොතන උන් තමා :yes:
    e news එකෙත් ලියන්නෙ ඇඳං යට මේස යට හැංගිලා බලං හිටිය වගේ :rofl:

    umba oya pathiwela 3weel wela gihilla na wage...muna balela ganan kiyanne...kathawa gothela wenna puluwan....keri wade kerana un athera honda minussuth innewa..:cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    umba oya pathiwela 3weel wela gihilla na wage...muna balela ganan kiyanne...kathawa gothela wenna puluwan....keri wade kerana un athera honda minussuth innewa..:cool:

    කවුරුත් ඒ හොඳ වැඩ ගැන කතාවක් ගොතල දාන්නෑනෙ :P
    මිනිස්සු ඔහොම තමා
    තව කෙනෙක්ගෙ වැරැද්දක් දකින්න පුලුවන් හැම තැනම වැරැද්ද දකිනව
    පස්සෙ ඒ වැරැද්ද ගැන බොරුවක් හරි ගොතල online කොහෙ හරි දාල අනික් අයගෙන් positive feedback බලාපොරොත්තු වෙනව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    කවුරුත් ඒ හොඳ වැඩ ගැන කතාවක් ගොතල දාන්නෑනෙ :P
    මිනිස්සු ඔහොම තමා
    තව කෙනෙක්ගෙ වැරැද්දක් දකින්න පුලුවන් හැම තැනම වැරැද්ද දකිනව
    පස්සෙ ඒ වැරැද්ද ගැන බොරුවක් හරි ගොතල online කොහෙ හරි දාල අනික් අයගෙන් positive feedback බලාපොරොත්තු වෙනව

    matath oya eke siddiyak allegana ratema minussunta banine ewa penna ba...:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    matath oya eke siddiyak allegana ratema minussunta banine ewa penna ba...:angry:

    stress එක පිට කරගන්න කරන දේවල්
    මේකෙ එකෙක් ඉස්පිරිතාලෙකදි එකෙක්ගෙන් ෆෝන් එක ඉල්ලල දුන්නෙ නෑ කියල හැමෝටම බැනල තිබ්බෙ :rofl: