බෝරා මූසලමානුවො

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    මැදපෙරදිග අයගෙ ආදායම ඒගොල්ල ගෙන්නගත්තත් නැතත් ලැබෙනවනෙ.
    ඒක ලැබෙනව තමා ඒත් බෝර උන්ගෙ වගේ එකපාර නෙවෙයි නෙ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොරුන්ට චන්දෙ දෙන්න එපා කිව්වම බුදු අම්මෝ මෙන අපි ඉවරෝ කිව්ව උන්ගෙන් ඔව්ව බලන්න එපා :rofl: :rofl: :rofl:

    මේ සුමතිරන්ගේ ටීම් එකේ ජුනියර් ලෝයර් කෙනෙක්

    මේ යාපනය ලෝ ෆැකල්ටි එකේ ලෙක්චර් කෙනෙක්
    දෙන්නම UNP

    ඇයි බන් කන්න ගියාම කබරගොයාත් තලගොයා කරගන්නේ උබ මුන්ටත් වඩා දෙමළ දන්නවාද ???
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Capture.png
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඒක ලැබෙනව තමා ඒත් බෝර උන්ගෙ වගේ එකපාර නෙවෙයි නෙ.

    ගොන් කතා කියලා සජියාට කඩේ යන්න ගියාට වැඩක් නැහැ බන් පොයින්ට් එකට කතා කරපන්
    මුලින් චීනෙන් ඉගෙනගන්න ළමයි ගෙන්නුවේ නැහැ කියලා ඇඩුවා
    පස්සේ ඉන්දියාවෙ ඉගෙන ගන්න ගිය කට්ටිය ගේන්නේ නැහැ කිව්වා
    ඊට පස්සේ කොරියාවේ ඉතාලි වුන්ට එන්න දෙන්නේ නැහැ කිව්වා ගෙන්නුවාම කොරෝනා පැටව් ගෙන්නුවා ඒයාර්පොර්ට්
    වහපන් කිව්වා. ඉමරාන් කාන් දෙස බලන්න කිව්වා පකිස්තානෙන් ඉගෙනගන්න ගිය අයව ගේන්නේ නැහැ කිව්වාම පිට ඉන්න වුන්ට වඩා රටේ ජනයා වැදගත් කියලා රටේ එයාර්පෝට් වහපු එකට පප්‍රීති ගෝසා කරා .
    පස්සේ නිරෝදානේ දැම්මාම තේ ටිකක් දෙන්නේ නැහැ ටොයිලට් නැහැ කියලා මැරෙන්න ගියා FB එකේ .

    අන්තිමට බලු වෙලාම ගියා ඉම්රාන් කාන් එක්ක දකුණු ආසියාවේ වෙන රටවල් කොරෝනා පැටව් ගහලා තාම පික් එකට එනකොට ලංකාව රට ආයි අරින්න පුළුවන් තැනට එනවා. දකුණු ආසියාවේ ලංකාවට වඩා බුටානේ වීතරයි කොරනා ගොඩ ගියේ. මේ ගැන කව්රුත් කතා කරන්නේ නැහැ


    දැන් ඔය ඩුබායි මිනිස්සු ගේන්නේ නැහැ කියන අයම තමයි චීනෙන් ඉන්දියාවෙන් ළමයි ගේනකොට ඔන්න කොරෝනා ගෙන්නනවා කියලා කගහුවේ .ඕකුන් ගේ පරන තර්ඩ් ටිකක් බලපන්.

    GMOA එක මුලින්ම කිව්වේ අපිට කොරෝනා ලෙඩ්ඩු උපරිමය දෙන්න පුළුවන් දාරිතාව 1500-2000ක් වගේ කියලා මතක නැහැ . කුවේට් ඉදන් ආපු ඔක්කොටම වගේ 260 ගානකට වගේ කොරෝනා හැදිලා තිබ්බාඑක ර්යේන් 260ක් TV එකේ ජෙප්පෝ ලක්ස 4ම ගෙන්නනවා කිව්වාට කොහොමද ? ගෙන්නන්නේ ?
    අපේ රටේ තව කල්ස්ට්ර් එකක් හැදුනොත් ඉඩ කොහෙන්ද ?

    දේශපාලන වාසි වලට කෑගහන ඔය යම තමයි අනිත් පැත්ත ගහන්නේ . අනිවාරෙයෙන් මිනිස්සු ගෙන්න ඕනේ හැබැයි පිළිවෙලකට. ඔය ජෙප්පෝ ලක්ෂ 4ම ගෙන්නන විදියට නම් නේමේ.