හොරුන්ට චන්දෙ දෙන්න එපා කිව්වම බුදු අම්මෝ මෙන අපි ඉවරෝ කිව්ව උන්ගෙන් ඔව්ව බලන්න එපා
මේ සුමතිරන්ගේ ටීම් එකේ ජුනියර් ලෝයර් කෙනෙක්
මේ යාපනය ලෝ ෆැකල්ටි එකේ ලෙක්චර් කෙනෙක්
දෙන්නම UNP
ඇයි බන් කන්න ගියාම කබරගොයාත් තලගොයා කරගන්නේ උබ මුන්ටත් වඩා දෙමළ දන්නවාද ???