බෝරා මූසලමානුවො

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    පන්ඩුවට බෝම්බ වැදුනෙ නැ කියලද කියන්නෙ පො*න්න රනිල අගමැතිකම දාල දිවුවෙ...
    රනිල අගමැතිකම දාල දිව්වෙ නන් රටේ නීතියට තව ඩයල් එකක් නන් බලෙන් වාඩි වෙලා එලෙව්ව මතකයි
     
    • Haha
    Reactions: kasun090354t

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ඔන්න ඔච්චරයි අපිට නන් හිතෙන්නෙ.

    එය තොන්ඩමන්ගේ සිද්ධීයේදී දෙමළ ජන්ද දිනාගැනීමටද, බොහොරා සිද්ධියේදී මුස්ලිම් ජන්ද දිනාගැනීමටද අදාල උපක්‍රමයකැයි ඔබට එක් වරම දැනෙනු ඇත.

    එහෙත් සිංහල සංගේදම සිතන්නේ එය ගෝඨාභය රාජපක්ෂ හා සිංහලයන් අතර ඇති අප්‍රකාශිත එහෙත් දෘඪතර සම්මුතිය බිඳ දැමීමට කවුරුන් හෝ ගසන යගදා පාරවල් බවය!

    ජය ධරණී!

    හැමෝම ඉන්නෙ මහින්දට බනින්න බලාගෙන. අර කොන්ද පණ නැති නන්දරේ මේ රටේ වෙන කිසිම දෙයක් දන්නෙ නැද්ද? මූ සිරිසේනටත් කලින් වගේ නිදාගන්නෙ

    ආචාර්ය චමිල ලියනගේ විසිනි!

    බෝහ්රා නායකතුමාට ‍‍කොවිඩ් වසංගතයෙන් වැලකී සිටීමට එතුමන්ලා ලංකාවේ බණ්ඩාරවෙල ඉදිකර ඇති නිවාඩු නිකේතනයට පැමිණීමට අවසර ඉල්ලා තිබේ. ඒ ඉල්ලීම ඉදිරියේ හතර ගාතෙන් වැටී බඩගා දෙපතුල් සිඹ අවසර දෙන්නට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කටයුතු කර ඇත. ඒ බව පුන පුනා කියා පාන්නේ අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ය. ඔහු ජනාධිපතිවරයාගේ විදේශ සබඳතා පිලිබඳ අතිරේක ලේකම්වරයෙකි.

    එම මහාචාර්ය අද්මිරාල් තුමා යලි යලිත් කියන්නේ මේ ආගමික නායකවයාට රාජ්‍ය ගෞරවය ලබා දෙන බවය. ඊට පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික නිර්නායක මොනවාදැයි අපි නොදනිමු. එහෙත් අපි නව නායකයකු පත් කර ගත්තේ මේ රට එක එකාගේ ස්පා එකක් කිරීමට නොවේ. ඒ නායකයා මහ සෑය අභියස දිව්රුම් දුන් ආකාරය අපේ ඒ බලාපොරොත්තුව ප්‍රත්‍යක්ෂ කළද දැන් දැන් සිදුවන දෑ ඊට පරස්පරය.

    මීට කෙටි කලකට ඉහතදී කොළඹ පැවති බොහ්රා රැස්වීමකට සමගාමීව බම්බලපිටියේ ඇතිවූ තත්ත්වය බොහෝ දෙනාට අමතක බව සහතිකය. එසේම 4-21 ප්‍රහාරයෙන් පසු හෙට අනිද්දා බොහ්රා නායකයා නැවතීමට නියමිත නිවාඩු නිකේතනය පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ ගිය විට එහි සිටි පිරිස් හැසිරුනු ආකාරයද අපට අමතකය. ඒ අපේ සිරිතය. එනිසා අපට මෙහෙම වෙලා මදිය.

    අනිල් ජාසිංහ සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු නිරෝධායන බලධාරීන් නිරුත්තර කළ තොන්ඩමාන් මහතාගේ අවසන් කටයුතු පිටිපස ඇති දේශපාලනයම බොහෝරා නායකයාට බණ්ඩාරවෙල ලැගුම් ගැනීමට සැලසීම පිටුපසද ඇති බව අපේ අදහසයි.

    එය තොන්ඩමන්ගේ සිද්ධීයේදී දෙමළ ජන්ද දිනාගැනීමටද, බොහොරා සිද්ධියේදී මුස්ලිම් ජන්ද දිනාගැනීමටද අදාල උපක්‍රමයකැයි ඔබට එක් වරම දැනෙනු ඇත.

    එහෙත් සිංහල සංගේදම සිතන්නේ එය ගෝඨාභය රාජපක්ෂ හා සිංහලයන් අතර ඇති අප්‍රකාශිත එහෙත් දෘඪතර සම්මුතිය බිඳ දැමීමට කවුරුන් හෝ ගසන යගදා පාරවල් බවය!

    ජය ධරණී!
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල අගමැතිකම දාල දිව්වෙ නන් රටේ නීතියට තව ඩයල් එකක් නන් බලෙන් වාඩි වෙලා එලෙව්ව මතකයි

    කවුරුවත් බලෙන් අගමැතිකමේ වාඩි වෙන්ඩ බැ ජනාධිපති ඉස්සරහ දිවුරුම් දුන්නෙ,,එදා මහින්ද උන්න නම් අර 300 අදත් ජිවත් වෙනව ආන්න ඒකත් මතකෙ තියාගනින් බුරන්ඩ කලින්..

    එහෙත් සිංහල සංගේදම සිතන්නේ එය ගෝඨාභය රාජපක්ෂ හා සිංහලයන් අතර ඇති අප්‍රකාශිත එහෙත් දෘඪතර සම්මුතිය බිඳ දැමීමට කවුරුන් හෝ ගසන යගදා පාරවල් බවය!

    පො&න රුචිරය මේකට සැහෙන ආසයි වගේ ලොල් චන්ද ලගනෙ බලාගනින් උත්තරේ.. :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කවුරුවත් බලෙන් අගමැතිකමේ වාඩි වෙන්ඩ බැ ජනාධිපති ඉස්සරහ දිවුරුම් දුන්නෙ,,එදා මහින්ද උන්න නම් අර 300 අදත් ජිවත් වෙනව ආන්න ඒකත් මතකෙ තියාගනින් බුරන්ඩ කලින්..
    ඇයි බන් උටත් ලියුමක් ගහලා තිබ්බා නේද. ආ 2/3 නැතිව මිනිහට මොනවත් කරන්න බෑනේ.
     
    • Dislike
    Reactions: jcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් උටත් ලියුමක් ගහලා තිබ්බා නේද. ආ 2/3 නැතිව මිනිහට මොනවත් කරන්න බෑනේ.

    මල්ලෙ පොල් කතා වලින් චන්ද කැඩෙන්නෙ නැ වහලො ,ටිකක් බුද්ධිමත් වෙයන්.. :lol: :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෙ බල්ලා බොලෑ ගෙදර ගෑනු පරානයක් බඩ කරා.
    බඩ වෙන්ඩ යන තෝ වගේ වේසියො ඔහොම තමයි, අනුන්ට පද හද හද එක එකාට රෙද්ද උස්සනව... :yes: :yes:
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මල්ලෙ පොල් කතා වලින් චන්ද කැඩෙන්නෙ නැ වහලො ,ටිකක් බුද්ධිමත් වෙයන්.. :lol: :lol:
    කාගේවත් චන්ද කඩන්න ඔනේ නෑ. කැමති එකෙක් කැමති එකකට දීගත්තාවෙයි. ඒක රටේ පුරවැසියෙකුට තියන අයිතිය. 🤣🤣🤣🤣 ඒකට නින්දා කරන අපහස කරන හරක් තමා ප්‍රජාතන්ත්‍රවාද කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැතිව උඩුබුරන්නේ.
     
    • Haha
    • Dislike
    Reactions: jcj and ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාගේවත් චන්ද කඩන්න ඔනේ නෑ. කැමති එකෙක් කැමති එකකට දීගත්තාවෙයි. ඒක රටේ පුරවැසියෙකුට තියන අයිතිය. 🤣🤣🤣🤣 ඒකට නින්දා කරන අපහස කරන හරක් තමා ප්‍රජාතන්ත්‍රවාද කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැතිව උඩුබුරන්නේ.
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ, නිවයෙක් ජනාධිපති කරල පො*නයෙක් අගමැති කරල ,අන්තිමට බෝම්බත් කන එකට එහෙම නෙමේ... :lol: :lol: :lol:

    නිදහසේ ජිවත් උන මිනිස්සුට බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන රටේ අගමැති පුක් කෙලියෙ යෙදෙටත් නෙමේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ.. :dull::dull:

    එහෙවු පො&සියන්ට තවත් වහල්කම් කරන එකත් නෙමේ, රටේ පුරවැසියෙකුට තියන අයිතිය කියන්නෙ.. :yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    කාගේවත් චන්ද කඩන්න ඔනේ නෑ. කැමති එකෙක් කැමති එකකට දීගත්තාවෙයි. ඒක රටේ පුරවැසියෙකුට තියන අයිතිය. 🤣🤣🤣🤣 ඒකට නින්දා කරන අපහස කරන හරක් තමා ප්‍රජාතන්ත්‍රවාද කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැතිව උඩුබුරන්නේ.
    පිස්සුද උබට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ රෙදි නැතුව රජතුමාට කඩේ යනඑක. සමාජවාදය ලිබලර්වාදය ඔය ඔක්කොම වැඩ කරන්නෙ එහෙම යන උන්ට අනික් මත තියෙන ඔක්කොම ගූ ඇන්පී බල්ලො :rofl: :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද උබට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ රෙදි නැතුව රජතුමාට කඩේ යනඑක. සමාජවාදය ලිබලර්වාදය ඔය ඔක්කොම වැඩ කරන්නෙ එහෙම යන උන්ට අනික් මත තියෙන ඔක්කොම ගූ ඇන්පී බල්ලො :rofl: :rofl: :rofl:

    නැතුව තෝ කියන්නෙ 300 බෝම්බ ගස්සල මරල දැම්ම ,පො*න්න හුත්&ගෙ පුතාට තොපි වගේ කඩේ යන්ඩ කියලද?? :dull: :dull: එක එකාට පස්ස අල්ලන තොපි ගු ඇන් පි නැතුව මොන පී ද???? :dull::dull:

    නොදකින් තොපි වගේ පදුරු වේසිල එක එකාට රෙද්දත් උස්සල තව සුදන වෙන්ඩත් එනව.. :dull::dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    කවුරුවත් බලෙන් අගමැතිකමේ වාඩි වෙන්ඩ බැ ජනාධිපති ඉස්සරහ දිවුරුම් දුන්නෙ,,එදා මහින්ද උන්න නම් අර 300 අදත් ජිවත් වෙනව ආන්න ඒකත් මතකෙ තියාගනින් බුරන්ඩ කලින්..

    උන්නන් නෙවෙයි ගිය නිසා බේරුනා කියල හිතාගනින්. මහින්ද ඇවිත් මාස ගාණකින් වැඩේ වෙනකොට අගමැති එහෙම වෙලා ඉදිය නන් ඉවරෙටම ඉවරයි. අනික ඔය මාස ගාණට මහින්ද නෙවෙයි කවුරු ඉදියත් හැරෙන්න හම්බ වෙන්නෙ නෑ. අනිවා යූඇන්පිය ගහන්න තියෙන ගැට ඔක්කොම ගහනව ඒව ලිහ ලිහ ඉන්න අතරෙ ඕකත් උනා නන් පොහොට්ටුව පිපෙන්න කලින්ම පරවෙන්න තිබ්බ. ඒකට පින් දීපන් රනිලට.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උන්නන් නෙවෙයි ගිය නිසා බේරුනා කියල හිතාගනින්. මහින්ද ඇවිත් මාස ගාණකින් වැඩේ වෙනකොට අගමැති එහෙම වෙලා ඉදිය නන් ඉවරෙටම ඉවරයි. අනික ඔය මාස ගාණට මහින්ද නෙවෙයි කවුරු ඉදියත් හැරෙන්න හම්බ වෙන්නෙ නෑ. අනිවා යූඇන්පිය ගහන්න තියෙන ගැට ඔක්කොම ගහනව ඒව ලිහ ලිහ ඉන්න අතරෙ ඕකත් උනා නන් පොහොට්ටුව පිපෙන්න කලින්ම පරවෙන්න තිබ්බ. ඒකට පින් දීපන් රනිලට.

    හරි හරි බන් අපි රනිලට පින් දීගන්නම්. උබ හොද එකා වගේ උදෙන්ම ගිහින් අලියාගේ පස්සට කතිරේ ගහල වරෙන්. සිරිකොතේ හාමු අගමැති උනාම ඉතුරු වැඩ ටික කරගමු :lol:
     
    • Haha
    Reactions: KavinduDD

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බෝරා මුස්ලිම් නායකයා කියන්නේ මෙයාටද යාලුවනේ

    BCxC25a.png
     
    • Haha
    Reactions: ruchira55