එයා මොකද මෙයා මොකද නෑයෝ නේ![]()
හැබැයි ඔක්කොටම අමතක වුනු දේ තමයි. ොරෝනා වලට බයේ ලංකාවට දුවගෙන එන්නේ ඇයි JVP ලාගේ කේරලයට යන්න තිබ්බානේ

මම හිතුවේ පතොලයෙක් රට පාලනය කරන නිසා ලංකාව කියන රටේ බාගෙට බාගයක් කොරෝනා වලින් මැරිලා ඉතුරු සෙට් එක කෙරලා වලට පැනලා ඇති කියලා
මම හිතුවේ පතොලයෙක් රට පාලනය කරන නිසා ලංකාව කියන රටේ බාගෙට බාගයක් කොරෝනා වලින් මැරිලා ඉතුරු සෙට් එක කෙරලා වලට පැනලා ඇති කියලා![]()
![]()
වෙලාවට මචෝ සජී උන්නෙ නැත්තන් වලේ..හම්බෝ අදට ඇති බන්. ඇත්තටම උබට හිතක් පපුවක් නැද්ද බන් මෙහෙම ජෙප්පොන්ට රෙවෙන්නම අරින්න?බෝරා ආවාට කමක්නැහැ නිරෝධානනීති වලට +
අනතවාදේ ප්රෙචාරේ නොකරන්න නම්
හැබැයි ඔක්කොටම අමතක වුනු දේ තමයි. ොරෝනා වලට බයේ ලංකාවට දුවගෙන එන්නේ ඇයි JVP ලාගේ කේරලයට යන්න තිබ්බානේ

උබ ඇත්තටම කරන්නෙ පහන අල්ලන එකද එක එකාට දැක්ක වගේ කියන්නෙ කොහොමද නැත්තන්.නොදකින් තොපි වගේ පදුරු වේසිල එක එකාට රෙද්දත් උස්සල තව සුදන වෙන්ඩත් එනව..![]()
පහන් අල්ලන්ඩ දෙයක් නැ තොපේ හැසිරීමෙන් පේනව අපි බබාල නෙමේ බන්...උබ ඇත්තටම කරන්නෙ පහන අල්ලන එකද එක එකාට දැක්ක වගේ කියන්නෙ කොහොමද නැත්තන්.
තව එකක් සබ්රිය තමා ඊගාවට හොදම එකෙන් අරින එකා.

සබ්රිය නෙමේ උගෙ අප්ප අරින්ඩ ආවත් වෙන්නෙ ......................... උබලවගේ උකත් දීල බෝම්බත් කන්නෙ නැ අපි අන්න ඒක දැනගනිල්ල, මේක අපේ ආණ්ඩුව...
තම්බි කවද්ද බන් පේන්න ඇරිය ඇරල ඉවර උනාට පස්සෙනෙ දන්නෙ. රජතුමාටත් එහෙම කරපු එකේ අනික් අය මොකද
හම්බෝ අදට ඇති බන්. ඇත්තටම උබට හිතක් පපුවක් නැද්ද බන් මෙහෙම ජෙප්පොන්ට රෙවෙන්නම අරින්න?![]()

අනුර කුමාර සහෝදරයාගේ පක්ෂේ සහෝදරයෙක් කට උල් කරලා අත මෙහෙක් කරලා "කේරලය දෙස බලන්න " කිව්වේ කට කහනාවාටයි .තම්බි නම් මොකාත් එකයි. උබ දන්නවද මහින්දගෙයි වික්කමසින්හගෙයි වෙනස. අන්න ඒක තේරුම් ගත්තනම් බය වෙන්න දෙයක් නෑ. කන්ට්රෝල් කියන එකෙයි කියන පදේට නටන එකෙයි වෙනස දැනගත්තනම් හරිතම්බි කවද්ද බන් පේන්න ඇරිය ඇරල ඉවර උනාට පස්සෙනෙ දන්නෙ. රජතුමාටත් එහෙම කරපු එකේ අනික් අය මොකද
සහරාන් ඇරියෙ ආණ්ඩුවට නෙවෙයි අහින්සක මිනිස්සුන්ට සහරාන් ඕක පිපුරුවත් නැතත් රනිල ගෙදර යන්න හිටියෙ97 පාරක් වර්නින් ඇවිල්ල නෙමේද පුපුරෝ ගත්තෙ??? සහරාන් ඇරියෙ පේන්ඩ නෙමේද තොපිට?????
රජතුමාට නම් මොකුත් උනේ නැ අදටත් අපුරුවට රජකම් කරනව, දොරටුපාලය තමයි බලු උනේ...
සහරාන් ඇරියෙ ආණ්ඩුවට නෙවෙයි අහින්සක මිනිස්සුන්ට සහරාන් ඕක පිපුරුවත් නැතත් රනිල ගෙදර යන්න හිටියෙ

සමහරවිට ඒක උන්ගෙ ආණ්ඩුව නෙවෙයි වෙන්න ඇති. උබට අනුව චන්දෙ දීපු උන්ගෙනෙ ආණ්ඩුව.ඇයි ආණ්ඩුව කියන්නෙ රටේ අහිoසක මිනිසුන්ගෙන් වියායක්ත දෙයක්ද,??? රටේ ම්නිස්සුන්ට බෝම්බ ගහනව කියන්නෙ ආණ්ඩුවට කෙලිනව එක නෙමේද??? කොහෙ තියෙන තියරිද පකෝ උබ වහරන්නෙ????![]()
සමහරවිට ඒක උන්ගෙ ආණ්ඩුව නෙවෙයි වෙන්න ඇති. උබට අනුව චන්දෙ දීපු උන්ගෙනෙ ආණ්ඩුව.![]()
![]()
![]()
![]()
අපේ ආණ්ඩුව රනිලගෙ පාණ්ඩුව දැන් ආයෙ රටේ මින්ස්සුන්ගෙම ආණ්ඩුව උබ නන් උන්ටම හරි ගිය පච මෝලක්


ආණ්ඩුව කියන වචනෙට අර්ත දෙයක් ,විවස්තාවෙන්ම දිල තියෙනව කියල නොදන්න, උබල වගේ මීහරක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...![]()
ඒ උබලගෙ පාන්ඩුව කාලෙ ,අපේ ආණ්ඩුකාලෙ ඔනනම් ඕනම අස්සක් මුල්ලක් චෙක් කරනව ,කාටවත් ණයත් නැ බයත් නැ අපේ ආණ්ඩුව එහෙමයි..
ආණ්ඩු පත්වෙන්නෙ රටටම උබලට මට වෙන වෙනම පත් වෙන්නෙ නෑ. උබ චන්දෙ දීපු උන් ආණ්ඩු කරේ නෑ කියල මොකෝ උබ රට දාල ගියාද? ඒත් හිටියනෙ.
ජාන වලින්ම එන භයි වහල්කමක් මේක නන්.