බෝලේද පිහාටුවද ඉසෙල්ලා පොලවට වැටෙන්නේ?

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේ මහ රෑ ආතල් එකක් ගන්න ගියා උඹලා නිදිනේ.. හෙට උදේ Quote කරලා මාව දූශනය කරලා තියෙයිද දන්නේ නෑ.. නලින්ද සිල්වා කියන ඒවා ගොඩක් බොරු බං..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේ මහ රෑ ආතල් එකක් ගන්න ගියා උඹලා නිදිනේ.. හෙට උදේ Quote කරලා මාව දූශනය කරලා තියෙයිද දන්නේ නෑ.. නලින්ද සිල්වා කියන ඒවා ගොඩක් බොරු බං..
    ---------- Monavadha kiyala thiyena boru ?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ---------- Monavadha kiyala thiyena boru ?

    උඹ අර මං කලින් කියපු එකට උත්තරේ දියන්කෝ.. මං කියන්නේ ඒක බොරු කියලා.. :D

    සැ.යු : උඹත් එක්ක කිසිම අමනාපයක් නෑ මගේ.. :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Simple example ekak dennam---------Yodha sakkthimath minihek ta kettu atakitchho dennek lagata adhala ganna yanne ekama time eka vage nedha ? Atakitchho denna ge saktthiye podi venasak thiyanavanam, Yodaya visin adhala ganna time deka samanava vage penunath, very very small micro time venasak thiyanava. Eka human eye ekata penne naha. Namuth micro small change ekak thiyanava.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Simple example ekak dennam---------Yodha sakkthimath minihek ta kettu atakitchho dennek lagata adhala ganna yanne ekama time eka vage nedha ? Atakitchho denna ge saktthiye podi venasak thiyanavanam, Yodaya visin adhala ganna time deka samanava vage penunath, very very small micro time venasak thiyanava. Eka human eye ekata penne naha. Namuth micro small change ekak thiyanava.

    පිස්සුද බං අ‍පි මේ කතා කකරන්නේ නිදහසේ සාපේක්ෂ ගුරුත්වය යටතේ වැටෙන වස්තු දෙකක් ගැනනේ.. යෝධයෙක් බලයක් දීලා අදින දෙයක් ගැන කොහොමද සමාන කරන්නේ :rolleyes::rolleyes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පිස්සුද බං අ‍පි මේ කතා කකරන්නේ නිදහසේ සාපේක්ෂ ගුරුත්වය යටතේ වැටෙන වස්තු දෙකක් ගැනනේ.. යෝධයෙක් බලයක් දීලා අදින දෙයක් ගැන කොහොමද සමාන කරන්නේ :rolleyes::rolleyes:
    --------Guruthvaya kiyanne MAGNET thama. Abavakasayata[space] ekata giya Minisek Earth eka diha baluwoth meya hodhata vatahevi.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Magnet karanneth ekineka akarshanaya or vikarrsanaya veemaya.

    aioo bn eka dekak.. ubata kiwata wadak na isarala podk e gana study krahn.. kuruth kiyna deyk piligna yna epa.. machan magnet dekadi athiwena balayay G walin athiwena balayay dekak.. abyawakashayedi pruthuwi G walin midunama eka wenama kathawak.. ekata thama newton sarwathra guruthwakarshana niyathaya hadunwala dune.. ube theroy ekata kwdawth rocket ekak arina bri wei :P
     
    -----Earth eke North Node and South Node and Malima yantharaye function eka gana pahadili karanna please.
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ජේමිස්බන්ඩා007;17334982 said:
    නලින්ද සිල්වා මහත්තයා දොරමඩලාවට ඇවිල්ලා කිවුවා" ගැලිලියො කලෙ පට්ට පල් බොරුවක් එ සියවසෙ හිටිය ලොකුම වංචාකාරය කියල".:baffled:

    ((ගුරුත්වා කර්ශනය කියන්නෙත් පට්ට පල් බොරුවක් පාසල් නිර්දෙශ වලින් අයින් කරන්න කියල))

    සමහර විට එහෙම කිවුවෙ මෙ වගෙ පර්යේෂණ තත්ව යොදා නොගත්ත නිසාද දන්න්නෙ නැ?
    :dull::dull:

    ගැලීලියෝ පිහාටුවක් නෙමේ දැම්මේ බං බර වෙනස් යකඩ බෝල 2ක්.. උෟ ප්‍රයෝගිකව වැඩේ කරා..
    නලින්දට පිස්සු බං.. ඕන එකෙක්ට තේරෙනවා.. රික්තයක් තුල කිසිම ප්‍රතිරෝධයක් නෑ කියලා.. ඒ හිංදා පිහාටුවට සත්‍ය වෙනවා..

    නලින් කියන එක මෙහෙම හරි කියන්න පුළුවං.. "ගුරුත්වාකර්ෂනය කියන්නේ පොලව දෙසට තියන ආකර්ෂනයට මිනිසා විසින් දාපු නමක් කියලා.. " :D :P

    නැහැ සමහර විට එහෙම කිව්වේ සමහරවිට Albert Einstein කියල තියෙනවා ඔය Isaac Newton කියපු විදියට වස්තුන් අතර ආකර්ෂණ බලයක් නැහැ කියල. සාමාන්‍ය සපෙක්ෂතාවාදයෙන් (General Theory of Relativity) ඕක පැහැදිලි කරනව. එකේ කියන්නේ එක හරියට මේ වගේ ග්‍රහලොක අපි සහ මේ විශ්වයේ සියලුම දේ තියෙන්නේ සිව්මාන අවකාශයකින් හැදිච්ච ෆැබ්රික් එකක් උඩ ඕකට කියන්නේ අවකාශ කාලය කියල. ඒ කියන්නේ අපි දන්නා ත්‍රිමාණ අවකාශය සහ කාලය කියන සිව්මාණය මගින් සෑදුනු ෆැබ්රික් එකක්. ඔන්න ඔය කියන ෆබ්රික් එක අපි දන්නා ග්‍රහලෝක වැනි බර වස්තුන් මගින් නැමීමකට ලක් කරනව. ඔන්න ඔය අවකාශ කාලයේ නැමීම හින්දලු අපිට පොළොව දෙසට ඇදගන්නවා වගේ දැනෙන්නේ.

    ඉතාමත්ම සරලව කිව්වොත් අපි ලොකු රෙද්ද්දක් අරගෙන හතර දෙනෙක් හතර පැත්තේ ඉඳන් ඇදල අල්ලාගෙන ඉන්නවා කියමු. ඊට පස්සේ මොකක් හරි බර දෙයක් හරි මැදින් රෙද්ද උඩින් තිබ්බොත් රෙද්ද පල්ලෙහාට ගිහින් බොක්ක වගේ හැදෙනවනේ.ඊට පස්සේ අපි හිතමු ඊට වඩා කුඩා බෝලයක් වගේ වස්තුවක් රෙද්දේ වෙන තැනකින් තිබ්බොත් අර බොක්ක නිසා ඒ අපි මුලින් තිබුණු වස්තුව දිහාවට ඇදිල එනවා.අන්න ඒ වගේ තමයි ඇපල් ගෙඩිය පොළොවට වැටෙන්නේ.

    ඔන්න ඔය මම කියන එක සරල සටහනක් මගින් පෙන්නුවොත් මෙන්න මේ වගේ.

    2d-space-warping.jpg

    මෙන්න මේ Albert Einstein ඉදිරිපත් කරපු සිද්දාන්ත ඔස්සේ ගිහින් Newton ගේ සිද්දාන්ත වලින් පැහැදිලි කරන්න බැරිවුණු ඔය ග්‍රහලෝක වල චලිතය වගේ දේවල් ඉතාමත් නිරවද්‍ය ලෙස ගණනය කරලා තිබෙනවා(විශේෂයෙන්ම බුධ ග්‍රහයාගේ චලිතය).