ජේමිස්බන්ඩා007;17334982 said:නලින්ද සිල්වා මහත්තයා දොරමඩලාවට ඇවිල්ලා කිවුවා" ගැලිලියො කලෙ පට්ට පල් බොරුවක් එ සියවසෙ හිටිය ලොකුම වංචාකාරය කියල".
((ගුරුත්වා කර්ශනය කියන්නෙත් පට්ට පල් බොරුවක් පාසල් නිර්දෙශ වලින් අයින් කරන්න කියල))
සමහර විට එහෙම කිවුවෙ මෙ වගෙ පර්යේෂණ තත්ව යොදා නොගත්ත නිසාද දන්න්නෙ නැ?![]()
මාර සීන් එක....ගැලීලියෝද ගුරුත්වාකර්ශන නියමය හොයාගත්තේ....හරි හරි, අර ලෝකේ රවුම් කියලා, පල්ලියෙන් ලෙඩේ දාගත්තු හාදයා, නිව්ටන් අයියා වෙන්ටෑ.....![]()
Magnet power eka----100000000000000000000000000000000000000000000000000000000000000000000000000 thiyea D kiyana magnet eka ganna. Magnet power eka 0.1 thiyena E kiyana magnet eka ganna. Magnet power eka 0.2 thiyena F kiyana magnet eka ganna. D saha E ekineka gatena time eka saha D saha F gatena time eka samana va penne, D relatively very higher magnet power than E,F magnet powers eka nisaya. Ese eka samanava time eka penunath very very small micro time change ekak atha. Ema very very small time change eka human eye ekata visible nove. But very very micro time change ekak ataha. So Professor Nalin Silva is right.
--please think again, table ekak uda D,E,F magnet thuna thiyenava kiyala hithanna. Ehema nathnam Abbyaavakasayata [space] ekata giya Manisek earth eka diha bala gena sitina vita vatahenava nedha siyalla magnet bava.මම විරුද්ධයි.. පුළුවනම් unicode පාවිච්චි කරන්න පැහැදිලි නෑ ඔයා කියන එක..
සර්වත්‍ර ගුරුත්වාකර්ශනය ගැනද ඔයා කියන්නේ.. ඒක පෘථවියේදී නියතයක් වෙනවා සාපේක්ෂව..
--please think again, table ekak uda D,E,F magnet thuna thiyenava kiyala hithanna. Ehema nathnam Abbyaavakasayata [space] ekata giya Manisek earth eka diha bala gena sitina vita vatahenava nedha siyalla magnet bava.
අභ්‍යවකාශයේ ඉන්න කෙනාට වස්තූන් තුන පෘතුවියට සාපේක්ශව වෙනස් වීමක් පේන්නේ..[/QUOTE]
පෘතුවියේ ඉන්න කෙනෙක් කියන්නේ අභ්‍යන්තර පද්ධතියට අයිති කෙනෙක්. කෙසේ වෙතත් වස්තුවක් පෘතුවිය වෙත නිදහසේ චලිතයේදී ස්කන්දය එහෙම නැත්තම් බර බලපෑමක් වෙන්නේ නෑ.. මැග්නට් එකකදි කතාව වෙනස් ඒක පිලිගන්නවා..
මේ මචන් රෑ වෙලා තියන වෙලාවේ ඔලුව ඔල්මාද වෙන කතා නොකිය මෙන්න මේ පල්ලහ තියන එකට උදව්වක් දීපන් පුලුවන්නම්
http://www.elakiri.com/forum/showthread.php?p=17359531&posted=1#post17359531

ලොල් එල එල![]()
kohomada technology nethi kala wala ohoma hithenna tharam a kale tibba mola wala tharam...