බෝල අහුලන්න වත්තට ඇතුල් වන්නන්ගේ ගෙදරක්ද?

Mr.Goviya

Junior member
  • Dec 22, 2023
    31
    55
    17
    මං බෝල තුනක් එකතු කරගත්ත
    වත්තෙ තැන තැන තිබුණ
    කවුරුත් ආවෙත් නෑ ඉල්ලන්න
    He he sudumalli boole wage innakota baya athi wate inna bolagahana lamai
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම පොඩි කාලේ බොල ඇහිදින්න ගෙදරකට ගියා, ගෙදර ඇන්ටි නානවා මම දැක්කා ලිනදේ :) ඉට පස්සෙ ඇන්ටි නාන කොට මම බොලේ විසිකරනවා වත්තට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආපෝ අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කුහක JVP පොන්නයෙක්. උගේ වත්තට බෝලේ ගියහම ඉස්සර අපිට බනිනවා. අපි ඒ වත්තට බෝලේ ගියොත් අවුට් කියල ගහන්නේ. ජරාම හැත්ත. 🙁
    ඒ වත්තට බෝලේ ගියොත් හම්බෙන්නේ නෑ. දවසක් ම‍ට මතකයි බෝලේ පිහියෙන් කපලා පලු දෙක අපිට දුන්නා. 🙁
    බයියො ගෙවල් වලට එනවට උන් අකමැති ඇති. ඕකුන් මොනවා හොරාකයිද කියල කියන්න බෑනෙ බං :lol:
     
    • Haha
    Reactions: Candid-B

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,958
    26,557
    113
    ආපෝ අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කුහක JVP පොන්නයෙක්. උගේ වත්තට බෝලේ ගියහම ඉස්සර අපිට බනිනවා. අපි ඒ වත්තට බෝලේ ගියොත් අවුට් කියල ගහන්නේ. ජරාම හැත්ත. 🙁
    ඒ වත්තට බෝලේ ගියොත් හම්බෙන්නේ නෑ. දවසක් ම‍ට මතකයි බෝලේ පිහියෙන් කපලා පලු දෙක අපිට දුන්නා. 🙁
    Privacy කියන්නෙ මොකක්ද කියලා දන්නේ නැති, මනුස්සයෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන්න දන්නේ නැති එවුන්

    spit GIF
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපේ අම්මනම් බෝල වත්තට ආවම දෙන්නේ නෑ.එක දවසක් බෝලේ අහුලන්න තාප්පෙන් පැනලා පොඩි එකෙක් උගෙ කකුල මැහුම් දාන්නම බල්ලා හපලා.cctv වල තියන නිසා හොරෙන් වත්තට ඇතුලු වුනා කියලා පැමිනිල්ලක් දාන්න ගියේ.ආයි ඕන නෑ කියලා හිතුනා අරූගේ කකුල කාපු නිසා.දැන් අපේ ගෙවල් පැත්තේ බෝල ගහන්න එන්නේ නෑ එකෙක්වත්.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,508
    1
    62,308
    113
    Mother Earth
    හදවත ගැහෙනා.. ගැහෙනා මොහොතක් පාසා..
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
    ජීවත් වෙන්නේ... කොහොමද ඔබගෙන් මිදිලා..
    මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා.. :sorry:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ආපෝ අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කුහක JVP පොන්නයෙක්. උගේ වත්තට බෝලේ ගියහම ඉස්සර අපිට බනිනවා. අපි ඒ වත්තට බෝලේ ගියොත් අවුට් කියල ගහන්නේ. ජරාම හැත්ත. 🙁
    ඒ වත්තට බෝලේ ගියොත් හම්බෙන්නේ නෑ. දවසක් ම‍ට මතකයි බෝලේ පිහියෙන් කපලා පලු දෙක අපිට දුන්නා. 🙁
    Sounds like my grandpa, location Kandy?
     
    • Haha
    Reactions: Candid-B