He he sudumalli boole wage innakota baya athi wate inna bolagahana lamaiමං බෝල තුනක් එකතු කරගත්ත
වත්තෙ තැන තැන තිබුණ
කවුරුත් ආවෙත් නෑ ඉල්ලන්න
ඉට පස්සෙ ඇන්ටි නාන කොට මම බොලේ විසිකරනවා වත්තටබයියො ගෙවල් වලට එනවට උන් අකමැති ඇති. ඕකුන් මොනවා හොරාකයිද කියල කියන්න බෑනෙ බංආපෝ අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කුහක JVP පොන්නයෙක්. උගේ වත්තට බෝලේ ගියහම ඉස්සර අපිට බනිනවා. අපි ඒ වත්තට බෝලේ ගියොත් අවුට් කියල ගහන්නේ. ජරාම හැත්ත.
ඒ වත්තට බෝලේ ගියොත් හම්බෙන්නේ නෑ. දවසක් මට මතකයි බෝලේ පිහියෙන් කපලා පලු දෙක අපිට දුන්නා.![]()

Privacy කියන්නෙ මොකක්ද කියලා දන්නේ නැති, මනුස්සයෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන්න දන්නේ නැති එවුන්ආපෝ අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කුහක JVP පොන්නයෙක්. උගේ වත්තට බෝලේ ගියහම ඉස්සර අපිට බනිනවා. අපි ඒ වත්තට බෝලේ ගියොත් අවුට් කියල ගහන්නේ. ජරාම හැත්ත.
ඒ වත්තට බෝලේ ගියොත් හම්බෙන්නේ නෑ. දවසක් මට මතකයි බෝලේ පිහියෙන් කපලා පලු දෙක අපිට දුන්නා.![]()

Sounds like my grandpa, location Kandy?ආපෝ අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කුහක JVP පොන්නයෙක්. උගේ වත්තට බෝලේ ගියහම ඉස්සර අපිට බනිනවා. අපි ඒ වත්තට බෝලේ ගියොත් අවුට් කියල ගහන්නේ. ජරාම හැත්ත.
ඒ වත්තට බෝලේ ගියොත් හම්බෙන්නේ නෑ. දවසක් මට මතකයි බෝලේ පිහියෙන් කපලා පලු දෙක අපිට දුන්නා.![]()