බෝ ගස් පමණි ගස් තකතිරු බයියන්ට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැදුනත් පා ගලක දුව යයි පන්සලට
    සතියක් නාවතෙයි පැන්කළ බෝධියට
    මදිනම් ඇන ගනියි ඔළුවත් කඳ මැදට
    බෝ ගස් පමණි ගස් තකතිරු බයියන්ට
     
    • Like
    Reactions: D_Mad

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    අමුතුවෙන් කවි ලියන්න ඕනෙ නෑ, උඹල සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදියො කියල දන්නව :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Hitha ridila aththa kiuwahama, pena gena awilla ponna sajiyata gahanne.. ai lapa kotawa include kare nedda
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියෝ රචනා ලිව්වයි කියපු වහල්ලු වරෙල්ල...

    මෙන්නේ ටෝයියෝ කවි ලියනවා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    119233641_3329740577104104_8347321036974007521_n.jpg
     
    • Like
    Reactions: psenarath