වැදුනත් පා ගලක දුව යයි පන්සලට සතියක් නාවතෙයි පැන්කළ බෝධියට මදිනම් ඇන ගනියි ඔළුවත් කඳ මැදට බෝ ගස් පමණි ගස් තකතිරු බයියන්ට