බෞද්දයන්ගේ PK

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සහෝ මම බෞද්ද තමා මම සබැ බුදුදහම මොකක්ද කියන දේ හොදට දන්නවා ...

    එනිසා මම බුදුදහම අදහන්නේ නැ නමුත් බුද්ද දර්ශනය අනුගමනය කරනවා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සහෝ මම බෞද්ද තමා මම සබැ බුදුදහම මොකක්ද කියන දේ හොදට දන්නවා ...

    උඹට නෙමෙයි කිව්වේ බං. මේ පොස්ට් එකේ මුල් කතෲට. උඹ කලේ මෙතන දාපු එක විතරනේ බං. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ධනවාදය තුළ ධනවාදී විදියට හිටියේ නැත්නම් පවතින්න බෑ. මම හිතන්නේ ඒකයි ගොඩක් හාමුදුරුලා business කරන්නේ එතකොට තමන්ගේ පන්සල නඩත්තු කරගෙන අනෙක් හාමුදුරුලාට බණ භාවනා කරගෙන ඉන්න පුලුවන්. නමුත් සමහර හාමුදුරුලා ඉන්නවා පන්සල නෙවෙයි තමන්ගේ සුඛවිවරණය උදෙසා සල්ලි හොයන, අන්න ඒක වැරදියි.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උඹට නෙමෙයි කිව්වේ බං. මේ පොස්ට් එකේ මුල් කතෲට. උඹ කලේ මෙතන දාපු එක විතරනේ බං. :yes:

    මම තමයි බන් ලියුවේ ...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම තමයි බන් ලියුවේ ...

    ආහ් ඒකත් එහෙමද. එහෙනම් මට දැන් කියපන් බලන්න උඹ දන්න සැබෑ බුදු දහම මොකක්ද කියලා?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pk ආගම පහත්කොට සැලකීමට කියනා සිනමා පටයක් නොවේ ...pk ආගම පිළිබද වෛරය වැපිරීමට උඩගෙඩි දෙන සිනමාවක්ද නොවේ ...pk බෞද්දයන්ට ආතල් දීම පිණිස නිපදවනු ලැබූ නිර්මාණයක් ද නොවේ ..සැබෑවටම pk යනු ආගම නමැති සංකල්පයේ හරය බුද්දිමත් ජනතාවට කියා දෙන අතීවීශීෂ්ට නිර්මාණයකි ....

    :yes::yes::yes::yes:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    PK එකට වැඩිය ගොඩක් රසවත් විදියට ඔය මිත්‍යාදෘෂ්ටික එවුන්ට කනට ගහල තියෙනව OMG(Oh My God) ෆිල්ම් එකේ.. බලපු නැති එවුන් ඒකත් බලපල්ල..:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    PK එකට වැඩිය ගොඩක් රසවත් විදියට ඔය මිත්‍යාදෘෂ්ටික එවුන්ට කනට ගහල තියෙනව OMG(Oh My God) ෆිල්ම් එකේ.. බලපු නැති එවුන් ඒකත් බලපල්ල..:D
    :yes::yes::yes: ඒක බැලුවා
    තව ඒවගේ films නැද්ද බන්?
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    :yes::yes::yes: ඒක බැලුවා
    තව ඒවගේ films නැද්ද බන්?

    ඒකත් ඕස්ට්‍රේලියන් ෆිල්ම් එකක කොපියක් හැබැයි..:baffled: බලල නැත්තන් බලපන්.:D

    2cmxg7p.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෙසේහෝ ලංකික සිංහල බෞද්ද අද්යක්ෂක වරයෙක් මෙවැනී චිත්‍ර පටයක් නිර්මාණය කර රටේ ප්‍රදාන ආගම ප්‍රවාහය විචාරය කළහොත් ඔහුට කීමට ඇත්තේ අබ සරණයි කියා පමණී.හදගමලා,ප්‍රසන්නලා,විමුක්තීලා ගේ නිර්මාණ අංගවිකල භාවයට පත්කරන්නේ ද සමහර නිර්මාණ තිබීරී ගේදරදීම මරා දමන්නේ ද මේ මහා ලංකික කළු සිංහල බෞද්ද සංස්කෘතිය තුලිනී.

    කෙසේ නමුත් ලාංකිකයන්ට වඩා ඉන්දියානුවන් තුල හොද රසවින්දනයක් ඇතිබව pk අදායම් වාර්තා බිදහෙලමින් තවමත් ඉන්දියාව තුල තිරගත වීමෙන් අපට පැවසිය හැක ...

    ඉන්දියාව තුල මුළු ජනගහනය තුලින් 0.8% වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බුද්දාගම අදහන බැවින් හිරාණිට බුදුදහම ගැන අවබෝදයක් නොතීබීම ගැටළුවක් නොමැත.

    pk රචනය කිරීමට කලින් හිරානී පසුගිය වකවානුව ලංකාවේ සිටියානම් pk තුල බුද්දාගම හින්දු අගමටත් වඩා විචාරය කරනවා නිසැකය..මන්තර බලි,ගුරුකම් වශී..කරන ගුරැ හාමුදුරුවන් ගේ පටන් දේශ පාලන වේදිකාවේ ටකරන් උඩ යෑමට බෙරිහන්දෙන උන්නාසේලා දක්වා.අනිවාර්යෙන්ම pk තුල දකින්නට ලැබෙනු ඇත ...ඔහු එතනින් නොනැවතී ස්ත්රී ස්වරයෙන් ගීත ලෙස දර්මය ගයනාකරනා උන්නාසේලා ගැනද ලක්ෂ ගණන් වටිනා සීයුරු ඇදගන අදී සුබෝපබොගී වාහන වල නිර්වාණය සොයා වේගයෙන් වැඩම කරන උන්නාසේලා ගැනද කාලෙන් කාලෙට වඩිනා දාතුප්‍රදර්ෂන ගැනද සල්ලි වලට බන කියමින් කොලබ කොටුවට දර්ම ඇල්බම් නිකුත් කරන උන්නාසේලා ගැනද විශේෂයෙන්ම සිංහල බෞද්දයන්ගේ පේටන් බලපත්රය තමුන්ලග තියනවා යැයි සිතා රටේ තැනතැන චන්ඩීපාට් දමමින් බෞද්ද ට්‍රස්තවාදයේ හෙළ සලකුණ වන නානාසාර ප්‍රමුක බොදු බලු සේනාව ගැනද pk තුල අනිවාර්යෙන්ම ඇතුලත් වනබවට සහතීකය...

    https://www.facebook.com/manaspoint/posts/896061477110540

    උඹ ලිව්වයි කිව්ව නිසා මේ ටික දාන්නේ. වෙන එකෙක් ලිව්වනම් දාලා වැඩක් නැහැ නේ බං. ලංකාවේ විතරක් නෙමෙයි වෙන රටවලත් ගොඩක් වෙලාවට ආගම් වලට පහර වදින චිත්‍ර පට නවත්තලා තියෙනවා තහනම් කරලා. The Da Vinci Code කියන්නේ රටවල් ගණනාවකම තහනම් කරපු එකක්. එතකොට ඉන්දියාවේ හදපු Water තවත් ඒ වගේ එකක්. රටක ප්‍රධාන ආගමකට, සංස්කෘතියකට කොහොමත් පහර වදිනවනම් ඒ වගේ එකකට එරෙහි වීමේ වරදක් මම දකින්නේ නෑ. ඔය ඩාවින්සි කෝඩ් ලංකාවෙත් තහනම් කරපු එකක්. ඒක පෙන්නුවනම් කුරුස කාරයෝ ටික රෙද්ද උස්සගෙන එන හැටි උඹලටත් බලා ගන්න තිබ්බා.

    ඔව් ඔව්. උදේ ඉඳන් හවස් වෙනකන් නාටාමි රස්සාව කරලා දවසේ ලැබන තුට්‍ටු දෙකෙන් පික්චර් හෝල් වලට හවස් යාමේ රිංගලා රජිනිකාන්ත්ගේ ජෝක්ස් බලලා ගෙදර ඇවිත් කහට එකක් ගහලා කොට්ටේ බඩට තද කරන් නිදා ගන්න සාක්ශරතාවය ගොඩක් අඩු ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන ප්‍රාන්ත ක්‍රිකට් මැච් එකක් තිබ්බත් වැඩත් පාඩු කරන් බලන කාලකණ්ණි රටක උන්ගේ රසවිඳනය කොහොමද බං ලංකාවේ උන්ගේ රසවින්දනය එක්ක සසඳන්නේ. බුද්ධිය, උගත්කම එක්ක ෆැන්ටසි වලින් මිදිලා සැබෑ ලෝකේ ජීවත් වෙද්දි තමයි දෙයක් හරියට අවබෝධයෙන් රසවිඳින එක උනත් වෙන්නේ. රජිනිකාන්ත්ගේ තුවාය ගැසුවම වටේ ඉන්න මිනිස්සු 150 ක් විතර උඩින් ගිහින් විසික් වෙලා වැටන ඒවට හුරේ දාන එකද බං උඹ ඔය කියන රසවින්දනය. ඔය PK එක හිට් උනේ අමීර් ඛාන් ගේ 2014 චිත්‍ර පටය නිසා. මොකද පොර තමයි ඉන්දියාවේ ඉන්න හොඳම නලුවා ඒ වගේම වසරකට එකම එක චිත්‍රපටයයි ගහන්නේ. අමීර් ඛාන් නැතුව ඕක වෙන නලුවෙක් කලානම් වැඩිය හිට් නැති ඕකත් තහනම් වෙලා ගොඩක් කල් මලේ. උඹ ඔය කියන රසවින්දනය තියෙන උන්ම තමයි රෙද්දත් උස්සගෙන පෙළපාලි යන්න තිබ්බේ.

    කොහෙන්ද බං උඹ මේ 0.8 % කියන සංඛ්‍යයා ලේඛන ගත්තේ? 2001 දි ඉන්දියාවේ කරපු සංඝනනයෙන් නේද? 2001 ඉඳන් මේ වෙද්දි අවුරුදු 14 ක් ගිහින්. බුදු දහම ලෝකේ පුරාම ව්‍යයාප්ත වෙලා වැඩි වැඩියෙන්. හිලරි ක්ලින්ටන් පවා බුදු දහම අදහද්දි, බාමියන් බුදු පිළිම කැඩෙද්දි, අසල්වාසි රටේ ප්‍රධාන ආගම ගැන කියද්දි උඹ ඔය කියන හිරානි බුද්දහම ගැන අහලා නැහැ කියලා උඹ කොහොමද බං කියන්නේ? 2001 දි තිබිච්ච සංඛ්‍යයා ලේඛන දාන්න එපා බං. පජාත වැඩක් ඒක. අනික බුදුදහම දිනෙන් දින ලෝකය පුරාම ව්‍යයාප්ත වේගන යනවා.

    තරමක් එකඟ වෙන්නම්. ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුවරු කාර් වලින් ගියාට, බුදුදහම විනාශ කලාට, පිටිදූවේ සමන්ත බඩ්ඩ, නාන සාර ලා කියන චීවර දාරියෝ බුදු දහම විකෘති කලාට අදටත් ලංකාවේ ඕනේ තරම් ඉන්නවා බං හරියට සීලය රකින සිල්වත් හාමුදුරුවරු. උඹ ඔය කියන හිරානි සැබෑ බුදු දහම ගැන දැනගෙන හිටියනම්, බුදු දහම කියන දර්ශනය ගැන දැනගෙන හිටිය නම් PK එකේ වගේ කෙලින්ම බුදුදහම විවේචනය කරන්නේ නෑ ඒක ඒක විනාශ කරන උන් විවේචනය කරනවා ඇරෙන්න. නමුත් PK කියන්නේ "දෙවියනි ඔබ කොහෙද?" කියලයි. සැබෑ බුදුදහමේ සම්‍යයක් දුෂ්ඨික දෙවිවරු ගැන කිව්වත් බ්‍රහ්මජාල වැනි සූත්‍ර වලින් කියලා තියෙනවා දෙවියන් පස්සේ යෑම තේරුමක් නැති දෙයක් කියලා.මොකද කරන්න ඕනේ ඔකොම ජඩ වැඩ කරලා පල්ලියට ගිහින් පුකත් උඩ දාගෙන පව් සමා කරලා දෙව්මව් තුරුලට හෝ අල්ලගේ වල්ලට මරණෙන් මතු යනවා කියන ෆැන්ටසිය බුදු දහමේ උගන්වන්නේ නැති නිසා. හේතු ඵල දහම උගන්වන නිසා. හිරානිට ඒ නිසා ඔය PK වලින් බැහැ බුදු දහම විවේචනය කරන්න. මොකද නියම බුදු දහම අදහන අය දේවාල වල පූජා වට්ටි අල්ලගෙනවත්, බෝදීන් වහන්සේගේ අතුවල සුදු කොඩ් එල්ල එල්ලවත් දඟලන්නේ නැති නිසා. නමුත් අනික් හැම ආගමකම වගේ ශාස්තෲ වරුත් කරන්නේ අල්ලා හුකක්බර් ගගා හෝ ආමේන් ආමේන් ගගා දෙවියන්ගෙන් ආප්ප ඉල්ලන එක. (රිදෙයි සමහරුන්ට කරන්න දෙයක් නැහැ) ඒ වගේම සමහර ආගම් වල වගේ පාන් පිටි ගුලියක් වයින් වල ඔබාගෙන ඒ නායකයගේ මස් සහ රුධිරය වෙනුවෙන් කියලා කරන බොරු සෝබන වැඩ බුදු දහමේ නැහැ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    පැටියා;17870045 said:
    සිදුහත් කුමාරයා ඉපදුනේ, බුදුන් බුදු වුනේ නේපාලයේ කියලයි මම නම් අහලා තියෙන්නෙ. :baffled:

    :no::no::no:

    Budunge Kale Tibune Maha Bharathaya.... Ekata ada Thiyena Nepale, Pakistane, Bangala Deshe Afganisthanayen Kotasak, Vage Loku Pradesayak Athulath Una... Ada Kotas Valata Kadunata. Siduhath Kumaraya Budu Una Budda Gayava Adatath Thiyenne Indiyavemai.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Petition Against Aamir Khan’s PK

    We all know how much PK has been dragged under controversies for some or the other thing. The film have raised many questions, gave birth to a lot of controversies and protests. A petition was filed against actorAamir Khan, director Rajkumar Hirani and Producer Vidhu Vinod Chopra for their film PK on the grounds of hurting Hindu religious sentiments and promoting nudity and vulgarity.

    Businessofcinema
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    උඹ ලිව්වයි කිව්ව නිසා මේ ටික දාන්නේ. වෙන එකෙක් ලිව්වනම් දාලා වැඩක් නැහැ නේ බං. ලංකාවේ විතරක් නෙමෙයි වෙන රටවලත් ගොඩක් වෙලාවට ආගම් වලට පහර වදින චිත්‍ර පට නවත්තලා තියෙනවා තහනම් කරලා. The Da Vinci Code කියන්නේ රටවල් ගණනාවකම තහනම් කරපු එකක්. එතකොට ඉන්දියාවේ හදපු Water තවත් ඒ වගේ එකක්. රටක ප්‍රධාන ආගමකට, සංස්කෘතියකට කොහොමත් පහර වදිනවනම් ඒ වගේ එකකට එරෙහි වීමේ වරදක් මම දකින්නේ නෑ. ඔය ඩාවින්සි කෝඩ් ලංකාවෙත් තහනම් කරපු එකක්. ඒක පෙන්නුවනම් කුරුස කාරයෝ ටික රෙද්ද උස්සගෙන එන හැටි උඹලටත් බලා ගන්න තිබ්බා.

    ඔව් ඔව්. උදේ ඉඳන් හවස් වෙනකන් නාටාමි රස්සාව කරලා දවසේ ලැබන තුට්‍ටු දෙකෙන් පික්චර් හෝල් වලට හවස් යාමේ රිංගලා රජිනිකාන්ත්ගේ ජෝක්ස් බලලා ගෙදර ඇවිත් කහට එකක් ගහලා කොට්ටේ බඩට තද කරන් නිදා ගන්න සාක්ශරතාවය ගොඩක් අඩු ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන ප්‍රාන්ත ක්‍රිකට් මැච් එකක් තිබ්බත් වැඩත් පාඩු කරන් බලන කාලකණ්ණි රටක උන්ගේ රසවිඳනය කොහොමද බං ලංකාවේ උන්ගේ රසවින්දනය එක්ක සසඳන්නේ. බුද්ධිය, උගත්කම එක්ක ෆැන්ටසි වලින් මිදිලා සැබෑ ලෝකේ ජීවත් වෙද්දි තමයි දෙයක් හරියට අවබෝධයෙන් රසවිඳින එක උනත් වෙන්නේ. රජිනිකාන්ත්ගේ තුවාය ගැසුවම වටේ ඉන්න මිනිස්සු 150 ක් විතර උඩින් ගිහින් විසික් වෙලා වැටන ඒවට හුරේ දාන එකද බං උඹ ඔය කියන රසවින්දනය. ඔය PK එක හිට් උනේ අමීර් ඛාන් ගේ 2014 චිත්‍ර පටය නිසා. මොකද පොර තමයි ඉන්දියාවේ ඉන්න හොඳම නලුවා ඒ වගේම වසරකට එකම එක චිත්‍රපටයයි ගහන්නේ. අමීර් ඛාන් නැතුව ඕක වෙන නලුවෙක් කලානම් වැඩිය හිට් නැති ඕකත් තහනම් වෙලා ගොඩක් කල් මලේ. උඹ ඔය කියන රසවින්දනය තියෙන උන්ම තමයි රෙද්දත් උස්සගෙන පෙළපාලි යන්න තිබ්බේ.

    කොහෙන්ද බං උඹ මේ 0.8 % කියන සංඛ්‍යයා ලේඛන ගත්තේ? 2001 දි ඉන්දියාවේ කරපු සංඝනනයෙන් නේද? 2001 ඉඳන් මේ වෙද්දි අවුරුදු 14 ක් ගිහින්. බුදු දහම ලෝකේ පුරාම ව්‍යයාප්ත වෙලා වැඩි වැඩියෙන්. හිලරි ක්ලින්ටන් පවා බුදු දහම අදහද්දි, බාමියන් බුදු පිළිම කැඩෙද්දි, අසල්වාසි රටේ ප්‍රධාන ආගම ගැන කියද්දි උඹ ඔය කියන හිරානි බුද්දහම ගැන අහලා නැහැ කියලා උඹ කොහොමද බං කියන්නේ? 2001 දි තිබිච්ච සංඛ්‍යයා ලේඛන දාන්න එපා බං. පජාත වැඩක් ඒක. අනික බුදුදහම දිනෙන් දින ලෝකය පුරාම ව්‍යයාප්ත වේගන යනවා.

    තරමක් එකඟ වෙන්නම්. ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුවරු කාර් වලින් ගියාට, බුදුදහම විනාශ කලාට, පිටිදූවේ සමන්ත බඩ්ඩ, නාන සාර ලා කියන චීවර දාරියෝ බුදු දහම විකෘති කලාට අදටත් ලංකාවේ ඕනේ තරම් ඉන්නවා බං හරියට සීලය රකින සිල්වත් හාමුදුරුවරු. උඹ ඔය කියන හිරානි සැබෑ බුදු දහම ගැන දැනගෙන හිටියනම්, බුදු දහම කියන දර්ශනය ගැන දැනගෙන හිටිය නම් PK එකේ වගේ කෙලින්ම බුදුදහම විවේචනය කරන්නේ නෑ ඒක ඒක විනාශ කරන උන් විවේචනය කරනවා ඇරෙන්න. නමුත් PK කියන්නේ "දෙවියනි ඔබ කොහෙද?" කියලයි. සැබෑ බුදුදහමේ සම්‍යයක් දුෂ්ඨික දෙවිවරු ගැන කිව්වත් බ්‍රහ්මජාල වැනි සූත්‍ර වලින් කියලා තියෙනවා දෙවියන් පස්සේ යෑම තේරුමක් නැති දෙයක් කියලා.මොකද කරන්න ඕනේ ඔකොම ජඩ වැඩ කරලා පල්ලියට ගිහින් පුකත් උඩ දාගෙන පව් සමා කරලා දෙව්මව් තුරුලට හෝ අල්ලගේ වල්ලට මරණෙන් මතු යනවා කියන ෆැන්ටසිය බුදු දහමේ උගන්වන්නේ නැති නිසා. හේතු ඵල දහම උගන්වන නිසා. හිරානිට ඒ නිසා ඔය PK වලින් බැහැ බුදු දහම විවේචනය කරන්න. මොකද නියම බුදු දහම අදහන අය දේවාල වල පූජා වට්ටි අල්ලගෙනවත්, බෝදීන් වහන්සේගේ අතුවල සුදු කොඩ් එල්ල එල්ලවත් දඟලන්නේ නැති නිසා. නමුත් අනික් හැම ආගමකම වගේ ශාස්තෲ වරුත් කරන්නේ අල්ලා හුකක්බර් ගගා හෝ ආමේන් ආමේන් ගගා දෙවියන්ගෙන් ආප්ප ඉල්ලන එක. (රිදෙයි සමහරුන්ට කරන්න දෙයක් නැහැ) ඒ වගේම සමහර ආගම් වල වගේ පාන් පිටි ගුලියක් වයින් වල ඔබාගෙන ඒ නායකයගේ මස් සහ රුධිරය වෙනුවෙන් කියලා කරන බොරු සෝබන වැඩ බුදු දහමේ නැහැ.

    menna attha liyala tiyenawa supiriyatama.
    :):):):)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හිරානිගේ තමන්ගේ රට ගැන තියෙන ඉතිහාස දැනුම හිතාගන්න පුලුවන්...හිරානි කෙසේ වෙතත් මේ ලිපිය ලිව්ව කෙනාට බුද්ධාගම එක්කනන් මොකක් හරි ලොකු ගැටළුවක් තියෙන පාටයි...:dull:

    තවත් සිනමාව සහ සබැ ජීවිතය අතර වෙනස නොතේරෙන ස්‌වයං ආතල් ගන්න සිංහල බෞද්දයෙක් :no::no: