mewata uththara dena apata gahanna one elo elo... ekko me prashnaya athi wechcha eka ta gahanna one elo elo...
ආපෝ සක්කිලි කියන්නේ මෙහෙමත් සක්කිලි... මෙහෙමත් ගු අදහස් තියෙන සක්කිලි කියලා ජාතියක් මේ ඉන්නවා කියල අහල තිබ්බට දැන් තමයි හරියටම දන්නේ.... බෞද්ධයෙක් නම් මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්නේ නැහැ කියන එක සුවර් ඇන්ඩ් සොට්...
ත්‍රෙඩ් එක ඕපන් නොකර බැහැ මචන්. අපි මේවට විරුද්ද නොවුනොත් මුන් මේවා අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට බලෙන් ඔබනවා. මුන්ට ඕන අපේ සංස්කෘතිය විනාස කරලා බුදු දහමත් විනාස කරලා දාන්න.
kathawa aththa ayiye... aniwarayenma...
මේ උබ පලයන් අහකට.. උබට අදාල නැනෙ.. එක අපි බෙරගන්නම්කො..
thats right .. Jamjoom.. its not your duty ...F**k off..උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..





මචන් මෙන්න මෙතන තමයි වැරැද්ද තියෙන්නේ. අපි හැම දෙයක්ම අපේ කියල භාර ගන්න එක තමයි වරද. දැන් බලපන් හින්දු දෙවියෝ කෙදෙනෙක් අපේ පන්සල් ඇතුළෙද? බෙලිකපපුවා අතින් ගත්තු ආයුද අතින් ගත් විකාර රූපි දෙවියන් ලොවටම අවිහිංසාව දේශනා කල දඩු මුගුරු හැරදැමූ රහසින්වත් හිංසාවක් නොකළ බුදු හාමුදුරුවන්ගේ පිලිමය ලග තියලා. දැන් උඹ කියන්නේ එක හරි කියලද. මේකත් ඒ වගේ බමුණන් ගෙන් ගත්ත මෝඩ චාරිත්‍රයක්. වරද එතැනයි.

im Muslim.. and i had this doubt long time...
normally in buses i can see Tamil peoples gods with load buddahs ....![]()
දියරකුස් ඇයි උඹ මේවට උත්තර නොදෙන්නේ? ඉහත කරුණු මට හිතෙන පලියට හදාගත්තු දේවල් නෙමෙයි. ත්‍රිපිටකයේ තිබෙන කරුණු. උඹ ත්‍රිපිටකයේ තියන බ්‍රහ්මජාල සුත්‍රය සම්පුර්ණයෙන්ම වැරදි විදිහටයි අර්ථකථනය කරලා තියෙන්නේ. උඹ කියන විදිහට
"නීති ශාස්ත්‍රය ,(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම"
වැනි විද්‍යාවන් පහත් ලාමක විද්‍යාවන් ලෙස අර්ථ දක්වලා තිබෙන්නේ එම විද්‍යාවන්ගේ තිබෙන දෝෂයක් නිසාද???
ආපෝ සක්කිලි කියන්නේ මෙහෙමත් සක්කිලි... මෙහෙමත් ගු අදහස් තියෙන සක්කිලි කියලා ජාතියක් මේ ඉන්නවා කියල අහල තිබ්බට දැන් තමයි හරියටම දන්නේ.... බෞද්ධයෙක් නම් මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්නේ නැහැ කියන එක සුවර් ඇන්ඩ් සොට්...
yes I can see where you inherit fromපැටියා;14819466 said:උඹට අපේ සංස්කෘතිය විහිලුවක් වගේනම් අවුලක් නෑ ඒ උඹෙ ජානවල වැරැද්දක්.![]()
ත්‍රෙඩ් එක ඕපන් නොකර බැහැ මචන්. අපි මේවට විරුද්ද නොවුනොත් මුන් මේවා අහිංසක මෝඩ මිනිස්සුන්ගේ ඔලුවලට බලෙන් ඔබනවා. මුන්ට ඕන අපේ සංස්කෘතිය විනාස කරලා බුදු දහමත් විනාස කරලා දාන්න.
වෙදකම ආදී ශාස්ත්යන්ද බ්‍රහ්මජාල සුත්‍රයේදී මිත්යජිවිකතා යනුවෙන් වර්ග කර ඇති බව සත්‍යකි.
දැන් අපි බෙහෙත් අරන් ලෙඩ රෝග සනීප කරගන්නවා නේ . ඉතින් අපි එහෙම කියලා ලුවී පාස්චර් පිස්සු බලු රෝගයට බෙහෙත් හොයා ගත්ත දවසේ අපි රටම එකතු වෙලා එක සමරමින්...නොකා නොබී නෝනා ලුවී පස්චර්ට පිස්සු එන්නත පහලවූ වෙලාව වෙනකම් නටනවද...ඒ එන්නත ගහන්ඩ ඕනේ එහෙම කරන එවුන්ට.
දැන් උඹ කියනවානම නැකත් තරු ඇසුරින් උඹට යම් වැඩක් කරගන්ඩ පුළුවන් නම් ,මගේ විස්වාසය එක නොවුනත් මම උඹට බනින්නේ නෑ.හැබැයි උඹ මොකටද ව්‍යාජ රාශි දෙකක් මරුවෙනකම් මෙහෙ පිස්සු කෙලින්නේ. කිරි බිව්වා නම් වස්සි බැඳලා දාපන් කරගහගෙන යන්නේ නැතුව.
![]()
මෙනත මහණ විශේෂනය තීරනාත්මකයි.
yes I can see where you inherit from
Your genes which your father passed on to you which caused your mental retardation. 

sinhala apita ochcharai uthsawayak kiyala thiyenne eka raka ganna one